ලංකාවේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය අපහාසයට පත්කරලා , උන්ගේ තැන හදාගන්න වාල්මිකී බොරු ලිව්වා වගේම ඒ කුමන්ත්‍රනය තවමත් ක්‍රියාත්මක වෙනවා හැබැයි දැන් මේක සෑහෙන organized තැනකට ඇවිල්ලා තියෙනවා.
දැන් මේකට සෲජුවම CIA සහය ලැබෙනවා , ඒක මට සාක්ෂි ඇතුව ඔප්පු කරන්න පුලුවං !!
මේවට රැවටෙන්න එපා , නුදුරු අනාගතයේ රාවණා නැවත් නැගිටීමෙන් පස්සේ මේ කුමන්ත්‍රනකාරයෝ ඔක්කොම මොකද කරන්නේ කියලා බලමු.
දැන් මේකට සෲජුවම CIA සහය ලැබෙනවා , ඒක මට සාක්ෂි ඇතුව ඔප්පු කරන්න පුලුවං !!
මේවට රැවටෙන්න එපා , නුදුරු අනාගතයේ රාවණා නැවත් නැගිටීමෙන් පස්සේ මේ කුමන්ත්‍රනකාරයෝ ඔක්කොම මොකද කරන්නේ කියලා බලමු.

තව ඉසරහට අපේ එකලා වෙන මොනවා දකීද dan නේ නෙහෙ
මෙවුන් මේවා විහිලුවකට අරගෙන මෙවුන්ට යන්ද අපායක් වෙනම හදන් ඩ wei මෙවුන් ප්‍රසිද්ද වෙන්ඩ මොනවා හරි කරනවා. මේක දැන් fashion එකක් වෙලා arapath තේ එකෙක් බුදු වෙලා ලු නදකින් කල කන්නි හැත්ත බුදු දහමටත් අපහස කරනවා.
වෙන ආගමක එහෙම ඔහොම කර නම් බලන් ඩ තිබුන මේ නාකියා. තව අපේ ය එකට වදිනවත් එක්ක . මේ මිනිස්සු මේවා පිළිගන්නේ මොකද කියල මට තේරෙන් නේ නෙහෙ අද කලේ බලන් සේ ළමයෙක් වත් ඕව පිලිගන් නේ නෙහෙ . එහෙ මනුස්සය විතරක් නෙමේ ලංකා වේ එක එක පැතිවල පහල වෙලා මාර වැඩේ දැන් කොහොමද හරි බුදු වෙච්චි කෙනා හොයන නේ , මම මේක ගහන්ඩ හිතුවේ මේවා බලාගෙන ඉදල මගේ මල පැනල . kauruth තරහ වෙන්ඩ එපෝ ...