ela. ehenam uba next friday issaraha ekage pukata wadinna giyama pitipasse ekata kiyapan ube pa**ta atha diga arala hodawain ekak denna kiyala.




උබට පොඩි මතකයක් තියෙන්න විදිහක් නැහැ....මට එහෙම ඉදලා නැහැ..කියන්න ඕන ටික පී.ඇම් කරපන්![]()

Dang! you hit the nail on the head buddy![]()
look at the figures of speech you use. 
Mama ahapu deta answer ekak uba kiwwe nahane machan...
(Hari api hitamuko pattama bokken love ekak venava kiyala... api assume karamuko..)
ubalage love marriage ekak siravatama venne nadda??...


බොරලුගොඩ මහතා;13040798 said:නැත්තම් ඉතිං කියලා වැඩක් නැනේ බං..![]()
හරි හරි මට කියපන් කුරාන් එකක් සාමයෙන් කියක් විතර වෙයිද කියල?මන් කියපුදේ උබට තේරිලා නැ...ආයේ හොදට කියවලා බලපන් මන් කියපු වාක්‍ය....හරි හරි මට කියපන් කුරාන් එකක් සාමයෙන් කියක් විතර වෙයිද කියල?

බොරලුගොඩ මහතා;13040813 said:
වෙනවා වෙනවා.. නැත්තේ මොකෝ.. උඹ කොතනටද එන්න හදන්නේ කියලා මම දන්නවා.. දැන් එහෙනම් අහපං ඒවා අපේ ආගමේ අනුමත කරනවද කියලා.. ඕකට උත්තරේ ඕනෙනම් ඒකත් කියන්නම්..![]()






මන් කියපුදේ උබට තේරිලා නැ...ආයේ හොදට කියවලා බලපන් මන් කියපු වාක්‍ය....හරි හරි මට කියපන් කුරාන් එකක් සාමයෙන් කියක් විතර වෙයිද කියල?

බොරලුගොඩ මහතා;13040885 said:කුරාන් එකේක ගනණ් වලට තියනවා.. පුලුවන්නම් පරිවර්තනයත් එක්ක තියනේකක් අරං දීපං.. ඒක ගොඩක් ප්‍රයෝජන වෙය්.. ඒත් ඒකනම් ටිකක් ගනණ් වැඩිය්.. කොහමත් 1000-3000 අතර ඇති( ඒකත් සුවර් කරන්න බැ බං.. මොකද රටේ බඩු මිල ඉහල යන තත්වෙට...)දෙන කෙනාට කියපං රමසාන් ඉවර වෙන්න කලිං ඕක කියවලා ඉවර කරන්න කියලා..![]()

නෑ නෑ ආගමේ අනුමත කරන්න නෑ කියල මම දනන්වා.. මම කියන්නෙ අවන්ක ආදරයක් නම් කොහොමද බන් එක පාර 3ක් 4ක් බදින්නෙ??... මුස්ලිම් ගෑනු පව්නෙ බන්...
මිනිහව බෙදාගෙන ඉන්නවා??...


බොරලුගොඩ මහතා;13040933 said:මේකය් බං උඹලගේ ප්‍රශ්නේ.. උඹලා ඉක්මනටම ලණු කනවනේ බං.. බටහිර මාධ්‍ය වල කියන බොරු උඹලත් කනවනේ බං.... උඹ කොහේද අහලා තියෙන්නේ මුස්ලිම් කොල්ලෙක් කසාද දෙක තුනක් කරලා තියනවා කියලා.. වැඩිම ඕනේ නැ මට ලංකාවේ උදාහරණ 3ක් පෙන්නපං.. ඕවා ඔක්කොම මාධ්‍ය වලින් ගහන මඩ ප්‍රහාර මිසක් වෙන මොකුත් නැ..අපේ ආගමේ උනත් මුල්තැන දීලා තියෙන්නේ එක කසාදයක් කරන්න කියලා තමය්.. කිසිම දෙයක් විස්වාස කරන්න කලිං ඒ ගැන ටිකක් හොයලා බැලුවොත් හොදය් නේද??![]()


