මරිසි වැඩ..

chamiths

Member
May 17, 2010
335
6
0
දකුනේ , sri ලංකා
බණ්ඩාර නිළමෙ;12647958 said:
අඩේ මමත් 8 දි සිංහල මිස්ට ට්‍රයි කලා. මිස් පට්ට අපේ සින්නොයි, පන්තියෙ උනුයි ඒ මදිවට සර්ලත් එයාට ට්‍රයි. ඒත් අන්තිමට එයා මෙලෝ රහක් නැති එකෙක්ව බැදලා මම 13ට එනකොට ලමයි 4යි.
;);););););)
 
I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මම customer service වලට ගියාම පැයක දෙකක් විතර සාමාන්‍යයෙන් ඉන්නවා වෙනවා. දන්නවනේ computer එකක් ගලව ගත්තම වෙලාව කියන්න බැනේ. ඔය වෙලාවට ගෙදර කෙල්ලෙක් එහෙම ඉනවානම් කඩේ දාගෙන ඉන්නවා. ඔහොම ඉතින් ඔක්කොම වැඩ ඉවරවෙලා යන්න යනකොට ගෙදර කට්ටියට හොරෙන් මගේ card ඒක දීල කියනවා "ජිවිතේ තනිකමක් පාළුවක් දැනුනොත් දෙන්න මට කෝල් එකක්" කියල ඕක මම පුරුද්දට වගේ කියනවා මොකද මම හැම තිස්සෙම විහිළුවෙන් ඉන්න නිසා. හැබැයි ඔහොම card දෙන කොල්ලොත් අනිවා මට call කරනවා..

    මේ කතාවත් ඔහොම card දුන්න සීන් එකක්. :yes:
    ඔය විදියට card දුන්න කෙල්ලෙක් මාත් එක්ක set උනා. මෙකි දැන් එකසිය ගානට ලව්. ඔය අතරේ මේකිගේ යාලුවෙකුත් මෙකිගෙන් මගේ number ඒක ඉල්ලගෙන මට call කරනවා. දැන් දෙන්නම මට ලව් හබැයි දෙවෙනි කෙල්ලට මම කවදාවත් ආදරෙයි කියලත් නෑ.. අනිත් වැඩේ තමා මාත් එක්ක යාලුයි කියල කෙල්ලෝ දෙන්න එකෙක්ටවත් කියලත් නෑ.

    ඒක දවසක් පලවෙනි කෙල්ල කිව්වා අයියේ මම අද 3 ට පල්ලි යනවා ඔයාට පුලුවන්නම් මාව බලන්න එන්න කියල. මමත් ඉතින් එදා නිවාඩු හින්ද පල්ලිය කිට්ටුවට ගිහිල්ල කෙල්ලත් එක්ක පෙමක් කෙල කෙල හිටිය. ඔන්න ටික වෙලාවකින් අනිත් කෙල්ලත් බයික් එකේ එනවා අපි දිහාට. මට පස්සෙයි මතක උනේ යකෝ මුන් දෙන්න යන්නේ එකම පල්ලියට කියල. මෙකි ආපු ගමන කියපි සුදු අයියේ ඔය මට කිව්වෙවත් නැ නේ මාව බලන්න එනවා කියල.. මට දැන් දවල් තරු පේනවා. ඒ එක්කම අනිත් කෙල්ල කියපි 'ආ මෙයාට කවද ඉන්න මගේ කොල්ල සුදු අයිය උනේ කියල' අයියෝ සල්ලි. එච්චරයි මට පැහැදිලිව ඇහුනේ.. අනිත් ටික %^%^&*(%*$&#* තමා. මම එතනින් ශේප් එකේ ලිස්සල අවා. එදයි පස්සේ එකෙක්ගෙන්වත් miss call එකක්වත් නැ.. මම ඒ පැත්තේ ගියෙත් නැ. :no:

    • Haha
    Reactions: jeffhardy

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    :lol::lol::lol: Ahaka Yana Marala Ihe Kada Weteemak Neda
    Edayin Passe Ara Kello Denna Janmanthara Wayirakkarayolu
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සාමාන්‍යෙන් ලවු එකක් ගොඩ දාගන්න යාලුවන්ට හෙල්ප් එකක් දෙන එක මගේ සිරිතක්.කෙල්ලගෙ ගෙදරට එක්කන් ගිහින් හරි සෙට් කරවනව.කොහොමින් කොහොමින් හරි අපේ ගැන්සියෙ කොල්ලෙක් බජිය කියල අපි ඌට කියන්නෙ.පට්ටම ආටෙක් මූ.හෙනම වලා.උසස් පෙළ කොරන කාලේ මූ ඔන්න මුලින්ම කෙල්ලෙක්ව දාගන්න ගේමට බැහැලා.වත්තල ඇලකන්ද කියන පැත්තෙ ඉන්න කෙල්ලෙක්.ලස්සනයි සුදුයි.ගොඩක්ම දුප්පත් කෙල්ල.තාත්ත සුවිප් විකුණන එක තමයි කරන්නෙ.කෙලී පොඩ්ඩක් දගකාරයි.මූට යහමින් යමක් කමක් තියෙනවා.කොල්ලට.ඔන්න ඉතින් මූ කෝල් වලින් කථා කරලා මීට් වෙන්න දවසක් දාගෙන කෙල්ලගෙ ගේ ළගම තියෙන පල්ලියක.බජිය ඇවිල්ල ඔන්න මට කිව්ව සීන් එක.වාහනෙන් යන් බන් පොඩ්ඩක් බලල එන්න.වැහිකාලෙත් එක්ක ඒ දවස් වල.මමත් ඉතින් ඒ කෙල්ල එක්ක ෆෝන් එකෙන් කථා බහ කරල තියෙනවා.ඒකි මාව දැකල නම් නෑ.ඔන්න දැන් අපි ගියා වැඩේට තවත් අපේ කොල්ලො දෙන්නෙකුත් දාගෙන.කෙල්ලත් ඇවිල්ල හිටියා එදා.අවුලක් නෑ මුන් දෙන්න ෆන් එකේ අත් අල්ලගෙන කථා කර කර හිටිය.අපිත් ඉතින් ඔහේ කයියක් දාගෙන ඉන්නවා.ටිකකින් මෙන්න ඒකිට මල පැනල ආපි අපි ළගට.ඇවිල්ල මට කථා කරා.බජියත් දැන් මෙතනට ආව.අපිටත් අන්දුන් කුන්දුන්.හෙන ගහන්න වගේ මේකි කියපි
    බජී මම ඔයාට නෙවෙයි කැමැත්තෙන් හිටියෙ මෙයාට කියල(ඒ කියන්නෙ මටාහුකනවනෙ දැන්.විදුලි කෙටුව වගේ මට ඒක අහල.මේකි මගේ අතින් ඇදන් ගිහින් එහාට මට කියනව.ඊළග දවසෙ ඔයා එන්න අනිත් උන්ව එක්කන් එන්න එපාලු.

    මටත් දැන් සීන් එකට උත්තර නෑ.අනිත් උනුත් මෝල් වෙලා.බජිය එහෙම ෆුල් සීරියස්.මම ඇහුව මොකද්ද බන් මේ කියන්නේ කියල.ඌ කියනව දන්නෙ නෑ බන් ඒකි කැමති උඹටනෙ කියල.දැන් මට තවත් මල.මම කිව්ව යකෝ මට කෙල්ලො දෙන්නෙක්ව තියාගන්න පුකේ අමරුවක් නෑ .තෝ මේකිට තේරුම් කරපන් කියලා.මේකි වදයක්ම උනා පස්සෙ මීට් වෙන්න ඕනෙ ඕනෙ කියල මල හුයන්නක් උනේ.මොනා කරන්නද මාස 3නක් වගේ ඔය වටේ ඇදල ශේප් උනා.ඉට පස්සෙ පැත්තෙ ගියේ නෑ.

    ඔන්න ඔහොමයි කැරි කෙල්ලන්ගෙ වැඩ.මුන් අහිංසක එවුන් වගේ හිටියට හිත් නම් අහිංසක නෑ.කවදාවත් සල්ලි කියන දේ වැඩිය පෙන්නන්න හොද නෑ උන්ට.හිතටත් හොරෙන් රැවටෙන්නෙ අපි
     
    • Wow
    Reactions: jeffhardy

    Nohim Ys

    Well-known member
  • සාමාන්‍යෙන් ලවු එකක් ගොඩ දාගන්න යාලුවන්ට හෙල්ප් එකක් දෙන එක මගේ සිරිතක්.කෙල්ලගෙ ගෙදරට එක්කන් ගිහින් හරි සෙට් කරවනව.කොහොමින් කොහොමින් හරි අපේ ගැන්සියෙ කොල්ලෙක් බජිය කියල අපි ඌට කියන්නෙ.පට්ටම ආටෙක් මූ.හෙනම වලා.උසස් පෙළ කොරන කාලේ මූ ඔන්න මුලින්ම කෙල්ලෙක්ව දාගන්න ගේමට බැහැලා.වත්තල ඇලකන්ද කියන පැත්තෙ ඉන්න කෙල්ලෙක්.ලස්සනයි සුදුයි.ගොඩක්ම දුප්පත් කෙල්ල.තාත්ත සුවිප් විකුණන එක තමයි කරන්නෙ.කෙලී පොඩ්ඩක් දගකාරයි.මූට යහමින් යමක් කමක් තියෙනවා.කොල්ලට.ඔන්න ඉතින් මූ කෝල් වලින් කථා කරලා මීට් වෙන්න දවසක් දාගෙන කෙල්ලගෙ ගේ ළගම තියෙන පල්ලියක.බජිය ඇවිල්ල ඔන්න මට කිව්ව සීන් එක.වාහනෙන් යන් බන් පොඩ්ඩක් බලල එන්න.වැහිකාලෙත් එක්ක ඒ දවස් වල.මමත් ඉතින් ඒ කෙල්ල එක්ක ෆෝන් එකෙන් කථා බහ කරල තියෙනවා.ඒකි මාව දැකල නම් නෑ.ඔන්න දැන් අපි ගියා වැඩේට තවත් අපේ කොල්ලො දෙන්නෙකුත් දාගෙන.කෙල්ලත් ඇවිල්ල හිටියා එදා.අවුලක් නෑ මුන් දෙන්න ෆන් එකේ අත් අල්ලගෙන කථා කර කර හිටිය.අපිත් ඉතින් ඔහේ කයියක් දාගෙන ඉන්නවා.ටිකකින් මෙන්න ඒකිට මල පැනල ආපි අපි ළගට.ඇවිල්ල මට කථා කරා.බජියත් දැන් මෙතනට ආව.අපිටත් අන්දුන් කුන්දුන්.හෙන ගහන්න වගේ මේකි කියපි
    බජී මම ඔයාට නෙවෙයි කැමැත්තෙන් හිටියෙ මෙයාට කියල(ඒ කියන්නෙ මටාහුකනවනෙ දැන්.විදුලි කෙටුව වගේ මට ඒක අහල.මේකි මගේ අතින් ඇදන් ගිහින් එහාට මට කියනව.ඊළග දවසෙ ඔයා එන්න අනිත් උන්ව එක්කන් එන්න එපාලු.

    මටත් දැන් සීන් එකට උත්තර නෑ.අනිත් උනුත් මෝල් වෙලා.බජිය එහෙම ෆුල් සීරියස්.මම ඇහුව මොකද්ද බන් මේ කියන්නේ කියල.ඌ කියනව දන්නෙ නෑ බන් ඒකි කැමති උඹටනෙ කියල.දැන් මට තවත් මල.මම කිව්ව යකෝ මට කෙල්ලො දෙන්නෙක්ව තියාගන්න පුකේ අමරුවක් නෑ .තෝ මේකිට තේරුම් කරපන් කියලා.මේකි වදයක්ම උනා පස්සෙ මීට් වෙන්න ඕනෙ ඕනෙ කියල මල හුයන්නක් උනේ.මොනා කරන්නද මාස 3නක් වගේ ඔය වටේ ඇදල ශේප් උනා.ඉට පස්සෙ පැත්තෙ ගියේ නෑ.

    ඔන්න ඔහොමයි කැරි කෙල්ලන්ගෙ වැඩ.මුන් අහිංසක එවුන් වගේ හිටියට හිත් නම් අහිංසක නෑ.කවදාවත් සල්ලි කියන දේ වැඩිය පෙන්නන්න හොද නෑ උන්ට.හිතටත් හොරෙන් රැවටෙන්නෙ අපි

    මල් බබා නේ ඉතින්..
    කෙල්ලො පිස්සු නොවැටී පුලුවන් ද:rolleyes::rolleyes:
    :D:D:D
     
    cnf271

    Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    මම customer service වලට ගියාම පැයක දෙකක් විතර සාමාන්‍යයෙන් ඉන්නවා වෙනවා. දන්නවනේ computer එකක් ගලව ගත්තම වෙලාව කියන්න බැනේ. ඔය වෙලාවට ගෙදර කෙල්ලෙක් එහෙම ඉනවානම් කඩේ දාගෙන ඉන්නවා. ඔහොම ඉතින් ඔක්කොම වැඩ ඉවරවෙලා යන්න යනකොට ගෙදර කට්ටියට හොරෙන් මගේ card ඒක දීල කියනවා "ජිවිතේ තනිකමක් පාළුවක් දැනුනොත් දෙන්න මට කෝල් එකක්" කියල ඕක මම පුරුද්දට වගේ කියනවා මොකද මම හැම තිස්සෙම විහිළුවෙන් ඉන්න නිසා. හැබැයි ඔහොම card දෙන කොල්ලොත් අනිවා මට call කරනවා..

    මේ කතාවත් ඔහොම card දුන්න සීන් එකක්. :yes:
    ඔය විදියට card දුන්න කෙල්ලෙක් මාත් එක්ක set උනා. මෙකි දැන් එකසිය ගානට ලව්. ඔය අතරේ මේකිගේ යාලුවෙකුත් මෙකිගෙන් මගේ number ඒක ඉල්ලගෙන මට call කරනවා. දැන් දෙන්නම මට ලව් හබැයි දෙවෙනි කෙල්ලට මම කවදාවත් ආදරෙයි කියලත් නෑ.. අනිත් වැඩේ තමා මාත් එක්ක යාලුයි කියල කෙල්ලෝ දෙන්න එකෙක්ටවත් කියලත් නෑ.

    ඒක දවසක් පලවෙනි කෙල්ල කිව්වා අයියේ මම අද 3 ට පල්ලි යනවා ඔයාට පුලුවන්නම් මාව බලන්න එන්න කියල. මමත් ඉතින් එදා නිවාඩු හින්ද පල්ලිය කිට්ටුවට ගිහිල්ල කෙල්ලත් එක්ක පෙමක් කෙල කෙල හිටිය. ඔන්න ටික වෙලාවකින් අනිත් කෙල්ලත් බයික් එකේ එනවා අපි දිහාට. මට පස්සෙයි මතක උනේ යකෝ මුන් දෙන්න යන්නේ එකම පල්ලියට කියල. මෙකි ආපු ගමන කියපි සුදු අයියේ ඔය මට කිව්වෙවත් නැ නේ මාව බලන්න එනවා කියල.. මට දැන් දවල් තරු පේනවා. ඒ එක්කම අනිත් කෙල්ල කියපි 'ආ මෙයාට කවද ඉන්න මගේ කොල්ල සුදු අයිය උනේ කියල' අයියෝ සල්ලි. එච්චරයි මට පැහැදිලිව ඇහුනේ.. අනිත් ටික %^%^&*(%*$&#* තමා. මම එතනින් ශේප් එකේ ලිස්සල අවා. එදයි පස්සේ එකෙක්ගෙන්වත් miss call එකක්වත් නැ.. මම ඒ පැත්තේ ගියෙත් නැ. :no:

    Maxxxa ah nice fatta :lol::lol::lol::lol::lol:
    සාමාන්‍යෙන් ලවු එකක් ගොඩ දාගන්න යාලුවන්ට හෙල්ප් එකක් දෙන එක මගේ සිරිතක්.කෙල්ලගෙ ගෙදරට එක්කන් ගිහින් හරි සෙට් කරවනව.කොහොමින් කොහොමින් හරි අපේ ගැන්සියෙ කොල්ලෙක් බජිය කියල අපි ඌට කියන්නෙ.පට්ටම ආටෙක් මූ.හෙනම වලා.උසස් පෙළ කොරන කාලේ මූ ඔන්න මුලින්ම කෙල්ලෙක්ව දාගන්න ගේමට බැහැලා.වත්තල ඇලකන්ද කියන පැත්තෙ ඉන්න කෙල්ලෙක්.ලස්සනයි සුදුයි.ගොඩක්ම දුප්පත් කෙල්ල.තාත්ත සුවිප් විකුණන එක තමයි කරන්නෙ.කෙලී පොඩ්ඩක් දගකාරයි.මූට යහමින් යමක් කමක් තියෙනවා.කොල්ලට.ඔන්න ඉතින් මූ කෝල් වලින් කථා කරලා මීට් වෙන්න දවසක් දාගෙන කෙල්ලගෙ ගේ ළගම තියෙන පල්ලියක.බජිය ඇවිල්ල ඔන්න මට කිව්ව සීන් එක.වාහනෙන් යන් බන් පොඩ්ඩක් බලල එන්න.වැහිකාලෙත් එක්ක ඒ දවස් වල.මමත් ඉතින් ඒ කෙල්ල එක්ක ෆෝන් එකෙන් කථා බහ කරල තියෙනවා.ඒකි මාව දැකල නම් නෑ.ඔන්න දැන් අපි ගියා වැඩේට තවත් අපේ කොල්ලො දෙන්නෙකුත් දාගෙන.කෙල්ලත් ඇවිල්ල හිටියා එදා.අවුලක් නෑ මුන් දෙන්න ෆන් එකේ අත් අල්ලගෙන කථා කර කර හිටිය.අපිත් ඉතින් ඔහේ කයියක් දාගෙන ඉන්නවා.ටිකකින් මෙන්න ඒකිට මල පැනල ආපි අපි ළගට.ඇවිල්ල මට කථා කරා.බජියත් දැන් මෙතනට ආව.අපිටත් අන්දුන් කුන්දුන්.හෙන ගහන්න වගේ මේකි කියපි
    බජී මම ඔයාට නෙවෙයි කැමැත්තෙන් හිටියෙ මෙයාට කියල(ඒ කියන්නෙ මටාහුකනවනෙ දැන්.විදුලි කෙටුව වගේ මට ඒක අහල.මේකි මගේ අතින් ඇදන් ගිහින් එහාට මට කියනව.ඊළග දවසෙ ඔයා එන්න අනිත් උන්ව එක්කන් එන්න එපාලු.

    මටත් දැන් සීන් එකට උත්තර නෑ.අනිත් උනුත් මෝල් වෙලා.බජිය එහෙම ෆුල් සීරියස්.මම ඇහුව මොකද්ද බන් මේ කියන්නේ කියල.ඌ කියනව දන්නෙ නෑ බන් ඒකි කැමති උඹටනෙ කියල.දැන් මට තවත් මල.මම කිව්ව යකෝ මට කෙල්ලො දෙන්නෙක්ව තියාගන්න පුකේ අමරුවක් නෑ .තෝ මේකිට තේරුම් කරපන් කියලා.මේකි වදයක්ම උනා පස්සෙ මීට් වෙන්න ඕනෙ ඕනෙ කියල මල හුයන්නක් උනේ.මොනා කරන්නද මාස 3නක් වගේ ඔය වටේ ඇදල ශේප් උනා.ඉට පස්සෙ පැත්තෙ ගියේ නෑ.

    ඔන්න ඔහොමයි කැරි කෙල්ලන්ගෙ වැඩ.මුන් අහිංසක එවුන් වගේ හිටියට හිත් නම් අහිංසක නෑ.කවදාවත් සල්ලි කියන දේ වැඩිය පෙන්නන්න හොද නෑ උන්ට.හිතටත් හොරෙන් රැවටෙන්නෙ අපි
    wow fatta thawa stories one :yes::yes: :lol::lol::lol:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මම customer service වලට ගියාම පැයක දෙකක් විතර සාමාන්‍යයෙන් ඉන්නවා වෙනවා. දන්නවනේ computer එකක් ගලව ගත්තම වෙලාව කියන්න බැනේ. ඔය වෙලාවට ගෙදර කෙල්ලෙක් එහෙම ඉනවානම් කඩේ දාගෙන ඉන්නවා. ඔහොම ඉතින් ඔක්කොම වැඩ ඉවරවෙලා යන්න යනකොට ගෙදර කට්ටියට හොරෙන් මගේ card ඒක දීල කියනවා "ජිවිතේ තනිකමක් පාළුවක් දැනුනොත් දෙන්න මට කෝල් එකක්" කියල ඕක මම පුරුද්දට වගේ කියනවා මොකද මම හැම තිස්සෙම විහිළුවෙන් ඉන්න නිසා. හැබැයි ඔහොම card දෙන කොල්ලොත් අනිවා මට call කරනවා..

    මේ කතාවත් ඔහොම card දුන්න සීන් එකක්. :yes:
    ඔය විදියට card දුන්න කෙල්ලෙක් මාත් එක්ක set උනා. මෙකි දැන් එකසිය ගානට ලව්. ඔය අතරේ මේකිගේ යාලුවෙකුත් මෙකිගෙන් මගේ number ඒක ඉල්ලගෙන මට call කරනවා. දැන් දෙන්නම මට ලව් හබැයි දෙවෙනි කෙල්ලට මම කවදාවත් ආදරෙයි කියලත් නෑ.. අනිත් වැඩේ තමා මාත් එක්ක යාලුයි කියල කෙල්ලෝ දෙන්න එකෙක්ටවත් කියලත් නෑ.

    ඒක දවසක් පලවෙනි කෙල්ල කිව්වා අයියේ මම අද 3 ට පල්ලි යනවා ඔයාට පුලුවන්නම් මාව බලන්න එන්න කියල. මමත් ඉතින් එදා නිවාඩු හින්ද පල්ලිය කිට්ටුවට ගිහිල්ල කෙල්ලත් එක්ක පෙමක් කෙල කෙල හිටිය. ඔන්න ටික වෙලාවකින් අනිත් කෙල්ලත් බයික් එකේ එනවා අපි දිහාට. මට පස්සෙයි මතක උනේ යකෝ මුන් දෙන්න යන්නේ එකම පල්ලියට කියල. මෙකි ආපු ගමන කියපි සුදු අයියේ ඔය මට කිව්වෙවත් නැ නේ මාව බලන්න එනවා කියල.. මට දැන් දවල් තරු පේනවා. ඒ එක්කම අනිත් කෙල්ල කියපි 'ආ මෙයාට කවද ඉන්න මගේ කොල්ල සුදු අයිය උනේ කියල' අයියෝ සල්ලි. එච්චරයි මට පැහැදිලිව ඇහුනේ.. අනිත් ටික %^%^&*(%*$&#* තමා. මම එතනින් ශේප් එකේ ලිස්සල අවා. එදයි පස්සේ එකෙක්ගෙන්වත් miss call එකක්වත් නැ.. මම ඒ පැත්තේ ගියෙත් නැ. :no:

    :lol::lol::lol::lol::lol::lol:
     
    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,326
    768
    113
    සිරිලංකාවේ..
    සාමාන්‍යෙන් ලවු එකක් ගොඩ දාගන්න යාලුවන්ට හෙල්ප් එකක් දෙන එක මගේ සිරිතක්.කෙල්ලගෙ ගෙදරට එක්කන් ගිහින් හරි සෙට් කරවනව.කොහොමින් කොහොමින් හරි අපේ ගැන්සියෙ කොල්ලෙක් බජිය කියල අපි ඌට කියන්නෙ.පට්ටම ආටෙක් මූ.හෙනම වලා.උසස් පෙළ කොරන කාලේ මූ ඔන්න මුලින්ම කෙල්ලෙක්ව දාගන්න ගේමට බැහැලා.වත්තල ඇලකන්ද කියන පැත්තෙ ඉන්න කෙල්ලෙක්.ලස්සනයි සුදුයි.ගොඩක්ම දුප්පත් කෙල්ල.තාත්ත සුවිප් විකුණන එක තමයි කරන්නෙ.කෙලී පොඩ්ඩක් දගකාරයි.මූට යහමින් යමක් කමක් තියෙනවා.කොල්ලට.ඔන්න ඉතින් මූ කෝල් වලින් කථා කරලා මීට් වෙන්න දවසක් දාගෙන කෙල්ලගෙ ගේ ළගම තියෙන පල්ලියක.බජිය ඇවිල්ල ඔන්න මට කිව්ව සීන් එක.වාහනෙන් යන් බන් පොඩ්ඩක් බලල එන්න.වැහිකාලෙත් එක්ක ඒ දවස් වල.මමත් ඉතින් ඒ කෙල්ල එක්ක ෆෝන් එකෙන් කථා බහ කරල තියෙනවා.ඒකි මාව දැකල නම් නෑ.ඔන්න දැන් අපි ගියා වැඩේට තවත් අපේ කොල්ලො දෙන්නෙකුත් දාගෙන.කෙල්ලත් ඇවිල්ල හිටියා එදා.අවුලක් නෑ මුන් දෙන්න ෆන් එකේ අත් අල්ලගෙන කථා කර කර හිටිය.අපිත් ඉතින් ඔහේ කයියක් දාගෙන ඉන්නවා.ටිකකින් මෙන්න ඒකිට මල පැනල ආපි අපි ළගට.ඇවිල්ල මට කථා කරා.බජියත් දැන් මෙතනට ආව.අපිටත් අන්දුන් කුන්දුන්.හෙන ගහන්න වගේ මේකි කියපි
    බජී මම ඔයාට නෙවෙයි කැමැත්තෙන් හිටියෙ මෙයාට කියල(ඒ කියන්නෙ මටාහුකනවනෙ දැන්.විදුලි කෙටුව වගේ මට ඒක අහල.මේකි මගේ අතින් ඇදන් ගිහින් එහාට මට කියනව.ඊළග දවසෙ ඔයා එන්න අනිත් උන්ව එක්කන් එන්න එපාලු.

    මටත් දැන් සීන් එකට උත්තර නෑ.අනිත් උනුත් මෝල් වෙලා.බජිය එහෙම ෆුල් සීරියස්.මම ඇහුව මොකද්ද බන් මේ කියන්නේ කියල.ඌ කියනව දන්නෙ නෑ බන් ඒකි කැමති උඹටනෙ කියල.දැන් මට තවත් මල.මම කිව්ව යකෝ මට කෙල්ලො දෙන්නෙක්ව තියාගන්න පුකේ අමරුවක් නෑ .තෝ මේකිට තේරුම් කරපන් කියලා.මේකි වදයක්ම උනා පස්සෙ මීට් වෙන්න ඕනෙ ඕනෙ කියල මල හුයන්නක් උනේ.මොනා කරන්නද මාස 3නක් වගේ ඔය වටේ ඇදල ශේප් උනා.ඉට පස්සෙ පැත්තෙ ගියේ නෑ.

    ඔන්න ඔහොමයි කැරි කෙල්ලන්ගෙ වැඩ.මුන් අහිංසක එවුන් වගේ හිටියට හිත් නම් අහිංසක නෑ.කවදාවත් සල්ලි කියන දේ වැඩිය පෙන්නන්න හොද නෑ උන්ට.හිතටත් හොරෙන් රැවටෙන්නෙ අපි

    Kellage name 1ka patan Ganne NISHA..... Kiyalada??? :rolleyes::rolleyes:
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    හැමදාම ත්‍රෙඩ් එක බලලා ගියාට එක මරිසියකවත් දැම්මෙ නැති හින්දා මාත් තීරණය කරා ඔන්න අද ඉඳන් මගේ මරිසිත් දාන්න......:cool::cool: මේවා මරිසිමද දන්නෙත් නෑ..... මතක් වෙන විදියට දාන්නම්.....:P:P

    මේක මරිසියකට වඩා ආතල් සිද්ධියක්. එක කථාව ඇතුලෙ කථා ගොඩයි. හැබයි කෙල්ලොනම් නෑ මේකෙ. මේක උනේ 11 වසරෙදි, අපේ ස්කූල් බස් එකේ කට්ටිය එකතු වෙලා මැච් ගහන්න සෙට් උනා.:):) බස් එකේ යන 13 වසරෙ උන්ගෙන් ටීම් එකයි 12 වසරෙ උන්ගෙන් ටීම් එකයි 11 වසරෙ උන්ගෙන් ටීම් එකයි විදියට ටීම් තුනකට බෙදිලා ගහන්න කථා උනා. 11 ටීම් එකේ කැප්ටන් මම.:P:P 12යි 13යි උන්ට බස් එකේ ඕන තරම් කට්ටිය හිටියට 11 වසරෙ උන් හිටියෙ 5ක් 6ක් වගේ. මම කරේ ගමේ අපේ බුවාල ටිකක් සෙට් කරගෙන කොහොම හරි අපේ ටීම් එක හදා ගත්තා.:lol::lol: හැබයි මැච් එක ගහන්න සෙට් කරන් තිබ්බෙ ජීවිතේටම දෙතුන් පාරක් විතර ගියපු පැත්තක ඉස්කෝලෙක පිට්ටනියක. මොකද ලොකු උන්ගෙ ගොඩක් උන් ඉන්නෙ ඒ පැත්තෙ හින්දා. කොහොම හරි ඔන්න අපේ ටීම් එකත් එකතු කරගෙන පිට්ටනියට ගියා. අලි හු** අස්සයො ඔරවයි කියහන්කො. ගියාට පස්සෙ මුන් කියපි සල්ලි වලට ගහන්නෙ කියල.:growl::growl: මැච් එකට රු1000ක් ද කොහෙද කිව්වා. අපේ එවුන් ගාව කොහෙද රු1000ක්. සමහරුන් නිදාගෙන ඉන්න ගමන් එක්කන් ආවෙ. රු1000ක් තිබ්බත් හදිස්සියෙවත් පැරදුනොත් ඒක දෙන්න වෙනවානෙ, එතකොට මං අපේ උන්ගෙන් කනවා.:no::no: කොහොමත් ටීම් දෙකම එක්ක මැච් ගහන්න ඕන හින්දා එක මැච් එකක් පැරදුනත් අනික දිනලා ඒ දිනපු සල්ලි අනිත් ටීම් එකට දෙනවා කියල හිතාගෙන මැච් එක ගැහුවා. අනේ සංතෝසෙ වාවන්න බෑ, දෙයියනේ කියලා ගහපු මැච් දෙකම පරාදයි......:(:( දැන් මොකෝ කරන්නෙ අරුන් සල්ලි ඉල්ල ඉල්ල පස්සෙන් එනවා. ඒ මදිවට දුවන්නත් බෑ ආපු සයිකල් දෙකකුත් තියෙනවා.... මෙන්න ටිකකින් බයිසිකල් වල ආපු උන් දෙන්නා බයිසිකල් දෙකේ ඉස්සරහ රෝදෙ උස්සන් එනවා. උන්ගේ පස්සෙ 13 එකෙක් එනවා කොහෙද යන්නෙ කියාගෙන. අරුන් දෙන්නා කියපි කව්ද එකක් හුළං ඇරලා හුළං ගහගන්න යනවා කියලා. අරුත් හා එහෙනම් කමක් නෑ හැබයි යනවනම් සල්ලි දීලා පල කිව්වා. බයිසිකල් වල ගියපු හුළඟක් නෑ. තල්ලු කරන් ආවනම් මාට්ටු වෙනවනෙ හුළං තියෙනවා කියලා ඒකයි රෝද උස්සගෙන ඇවිල්ලා තියෙන්න.:P:P මුන් දෙන්නත් යන ගමන් සිග්නල් එක දීලා ගියේ පාරෙ ඉන්නම් පැනල වරෙල්ලා කියලා.... කොහොම හරි ලොකු එකා යනකම් ඉඳලා අපේ සෙට් එකත් පාරට පැන්නා...:lol::lol:

    මේකෙ එච්චර ආතල එකක් නෑ නේද?:sorry::sorry::sorry::sorry: ලිව්වට පස්සෙ තේරුනේ... කමක් නෑ තව සිද්ධි දෙකක් තියෙනවා..
    මේකටම සම්බන්ධ....:P:P:P:P ඒවනම් අනිවා ආතල් සිද්ධි....:D:D:D:D

    :lol::lol:
    :lol::lol:
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    මටත් ඉස්කෝලෙ වෙච්ච කැත සිද්දියක් මතක් උනා. පස්සෙ දාන්නම් හොදේ
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    මේක මගේ මරිසි වැඩක් නෙවෙයි
    ඒත් මගෙත් සම්බන්ධයක් තියෙනව මේකට
    මරිසි වැඩේ කලේ අපේ බබී

    මරිසිම නොවුනත් මේක මතක් වෙද්දි තාමත් හිනා යනව

    මේ ඒ ලෙවල් කාලේ.ඔය ක්ලාස් එහෙම යනකොට වෙච්ච දෙයක්.ඔන්න මම දන්න කොල්ලෙක් හිටිය ඌ කෙල්ලෙක් සෙට් කරගෙන කෙල්ලවත් මම ඉතින් ලාවට දන්නව ඔන්න දවසක් ක්ලස් එකක් ඉවර වෙලා මුගේ කෙල්ලත් ගිහින් මූ අපිත් එක්ක කථා කර කර යනකොට මූ කියපි අඩෝ කෑල්ල කිව්ව උඹ උගුඩුව කියල.මම ඇහුව ඇයි කියල මූ කිව්ව මොනාද බන් උඹල අපේ පස්සෙන් ෆලෝ කලේ අසවල් ක්ලාස් එකේ ඉන්ටවල් එකේ කියල.යකෝ මල පැන්න මුගේ කථාවට.මුන් හිතල තියෙන්නෙ අපි මුන් ගියාට පස්සෙ උන් හිටපු හෙටලේට ආපු එක මුන්ගෙ පස්සෙන් ඇවිල්ල කියල.දන්නවනෙ මගේ කට හොද නෑ.මොකද ආශ්‍රය කරන උන් හොද නෑ නේ.මම ඌට කෙලින්ම කිව්ව උඹේ කෙල්ල ඔය හු** ගන්න තමයි හදන්නෙ මට කියල.ඒක නම් ඌට වැදුන හොදටම.මූ පාර පැනල ගියානේ බස් එකේ නැගල අපේ උන් බනිනව මට තො ගේ කට ඉය කිය.ඒක අවුලක් නෑ කියමු.ඔන්න මමයි අපේ බබී යන එකවුම්ට් ක්ලාස් එකක් තිබ්බ මේ ළග පාත අරුත් උගේ කෙලත් අවා.කොහොම හරි ඔන්න අපේ එක්කෙනා ක්ලාස් එක ඇතුළෙ.මායි කොල්ලො සෙට් එකයි එළියෙ ටෝකක් දාගෙන හිටිය ක්ලාස් පටන් ගන්න කම්.මෙන්න යකෝ ගහෙන් ගෙඩි එන්න වගේ අරූගෙ කෙල්ල ඇවිල්ල මට හෙන සද්දයක් දැම්ම.අරූට නොහොබිනා කථා කිව්වයි.උන්ව වෙන් කරන්න හදනවයි කියල.සේරම එවුන් මගේ දිහා බලාගෙන.කෙල්ලොත් හිටිය ලැජ්ජව කියන්නේ ඒකෙ උපරිම ආතල් එක විනාසයි මෙච්චර කල් ඩෙවලොප් කරගෙන ආපු මගේ ඉමේජ් එක.ඒකි නිකන් හැසිරුනේ මම අරූට බලහත්කාරකමක් කරන්න ගියා වගේ.දන්නවනෙ ඉතින් කෙල්ලො කේලම් හොද එක විනාඩි ගානක් ඇතුළත අපේ එක්කෙනාට නිවුස් එක ගිහින්.මට ගහන්න ගියා කියල මේකි.එක දෙක වෙලා ගිහින් තියෙන්නෙ.අරුත් පස්සෙ ක්ලාස් එකට අවා අපි හිටියෙ ක්ලාස් ඉවර වෙනකම් ටෝක් එක දෙන්න කියල.ඔන්න ක්ලාස් ඉවරයි අපි ඉන්නවා කොළඹ මීගමු පාරෙ මුන් එනකම් බලාගෙන.ඉන්න අතරෙ එකෙක් දුවන් ඇවිල්ල කියනව.අඩෝ උඹේ කෙල්ල අන්න වලියක් දාගෙන අරකිට ගහනව වරෙන් යන්න කියල.උකයිනෙ මේ මොන හුයන්නක්ද.ගිහින් බැලුව සීන් එක ඇත්ත.අපේ එක්කෙනට මල පැනල අරකිගෙන් අහල මට බැන්නෙ ඇයි කියල කථාව දුර දිග ගිහින් අපේ එක්කෙනා අරකිට ගහල හොද කනේ පාරවක් දෙකක් තව ගහන්න ගිය එක වටේ හිටපු කෙල්ලො නවත්තල.මුද්දක් දාගෙන හිටිය ඒකෙ පාරත් කන ළගින්ම.මල කෙලියයි.අපේ එක්කෙනාට මල පනිනව පොඩ්ඩක් වැඩියෙන්.මට අරකි බැනපු එකට එයට තද වෙලා.ඔය කරේ හොදට.අම්මට ඊට පස්සෙ කේස් එක සර් වෙනකම් ගිහින් වැඩේ වල් උනා අපේ අම්මල එක්ක එන්න කිව්ව.අරුන් දෙන්නගෙ ලවු එකත් මාට්ටු ඒක එතනින් ඉවරයි.අපි වෙනුවෙන් ගියේ බබීගෙ අම්ම.මම අපේ අම්මටවත් කිව්වෙ නෑ.අන්තිමේ සර් කාරය අපිට ක්ලාස් එන්න එපා කිව්ව.එතනම උගන්වපු අනිත් සර් කාරය අපිට මිගමු ජයනි එන්න කිව්ව පට්ට සර්.තාමත් අරකිව හම්බෙනව.ඈත දකිනකොටම කන අතගාල අරකිට කින්ඩිය දානව.ඒකි ඔරවනව නිකන් දැවී පිච්චී අලු වී යන ගානට මතක් වෙද්දිත් ආතල්.

    මම ගැහුව නම් ඒකිට අම්මප කාන්තා හිංසනය යටතෙ මට නඩු වැටිල.වෙලාවට මම නෙවෙයි.හොද පාර වල් දෙකකින් සංග්‍රහ කරන්න අපේ එක්කෙනා අමතක කරේ නෑ.පට්ට ආතල් ඕයි
    :lol::lol::lol:

    අනේ අම්මියෝ බයේ බෑ මාර ගෑනියෙක්නේ ඔයි :baffled: