බුදු දහම වනසන නීචයෝ

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    බුදු දහම වනසන නීචයෝ

    මරුසිරාගේ ඇම්බැට්ටයෝ භික්ෂූන්වහන්සේලාට පහරදෙති.
    :growl::growl:

    528156_490473310970257_1989576055_n.jpg




    මෛත්‍රී බුදුන් යැයි කියාගනිමින් බුදු සසුන වනසන "සිරිවර්ධන කේ ගොඩගේ" නැමති මිත්‍යාදෘෂ්ඨික වසලයාගේ අසද්ධර්ම ව්‍යාපාරයට එරෙහිව ගාල්ලට රැස් වූ භික්ෂූන් වහන්සේලා ඇතුලු දහස් ගණනක් වූ බොදු ජන බලවේගයට දේශපාලන රැකවරනය ලබන සිරිවර්ධනගේ මැරයන් අතින් ප්‍රහාරයක් එල්ල විය.


    මැරයන්ට එරෙහිව ක්‍රියාකිරීම පසෙක තැබූ පොලීසියේ අදබාලයින්ද (සුනඛයන් මෙන්)නිර්ලැජ්ජිත ලෙස භික්ෂූන් වහන්සේලාට පහර දුන් ආකාරයනම් අතීශයින්ම පිළිකුල් සහගතය.



    මේ එම සිද්ධියට මුහුන දුන් බොදු පවුර සංවිධානයේ සොයුරෙකුගේ අදහසයි..

    ///පොලීසියේ ක්‍රියාකලාපය නිර්ලජ්ජිත යි. සියල්ල සාමකාමීව අවසන් වෙමින් පවතිද්දී පොලීසියට යකා ආවේස විය.
    සමුළුව ආරම්භ වීමට මත්තෙන් ඊට සහභාගී වීමට පැමිණි දහම් පාසල් සිසුන් සහිත පෙරහැර වළක්වාලීය. මෛත්‍රීය බුද්ධ නමින් පෙනී සිටි සිරිවර්ධන නමැත්තා මෙතක් කලක් තම මාෆියාව ගෙන ගොස් තිබුණේ මෙරට ඉහළ පෙළේ තානාන්තරයකගේ හා කතෝලික පල්ලියේ ආධාර උපකාර ඇතිව ය.

    උදෑසන එම ස්ථානයට ගිය අපට බුද්ධ යැයි කියා ගත් මුසල්මානුවෙකුද තවත් චණ්ඩින් කිහිප දෙනෙකු සමඟ පාට් දැමීය.
    දැඩි අඳුරේ කිසිඳු ආලෝකයක් යොදා නොගත් පොලීසිය සිරිවර්ධනට ආරක්ෂාවත්, බොදු බල සේනාවට බාධාත් එල්ල කරන්නට විය. මේ නිසා කඳුකර නිවාස අතරින් සිරිවර්ධනගේ ආශ්‍රමයට ගලක් එල්ල විය. එයත් සමඟින් පොලී
    සිය කඳුකර නිවාස වලටත්, බෞද්ධ බලවේගයටත් කඳුළු ගෑස් හා බැටන් පොලු පහර එල්ල කරන්නට විය.

    අඳුරේ පොලීසියේ පහර දීම සිදු විය. භික්ෂූන් වහන්සේලාට ද, උපාසක උපාසිකාවන්ට ද මහත් අමානුෂික අන්දමින් පහර දුන්නේ ය.

    කුඩා සාමණේර හිමිවරුන් දෙදෙනකුට බිම දමාගෙන බැටන් ප්‍රහාර දෙන අතරතුර එය වැළැක්වීමට ගිය මා හට පොලීසියේ දෙදෙනෙකු විසින් පහර දුන්නේ ය.

    මාගේ දෙවැලමිටට, දෙදණට හා පපුවටත්, හිසටත් ඉතා තදබල පහර වැදිණි. පොලීසියේ අපේක්ෂාව වූයේ ඉදිරියට යා නො හැකි ලෙස අපට පහර දීමය. මහා කඳුළු ගෑස් ජාලාවක් මැද්දේ පහර කෑමට ලක්ව බිම වැටී හුන් මටත් අර සාමණේර හිමිවරුන් දෙනමටත් හුස්ම ගන්නට අපහසු විය.

    පසු ව තවත් ස්වාමීන් වහන්සේලා හා ගිහියන් පිරිසක් විසින් අප ව අසල කඳුකර කැලෑවකට ඔසවාගෙන යනු ලැබී ය.

    අඳුරේ පොලීසිය නැවත අප සිටි දිසාවට ගල්මුල් හා කඳුළුගෑස් එල්ල කළේ ය. ඒ නිසා අප ව ඔසවාගෙන ගිය හිමිවරුන් ද කන්දෙන් ලිස්සා ගියෝ ය. ඉනික්බිති පැය භාගයකට පමණ පසු තවත් පිරිසක් පැමිණ අප ව ද රැගෙන වෑන් රියට පටවනු ලැබී ය. මාධ්‍යවේදීහු කිහිප දෙනෙක් ද පහර කෑමට ලක්විය.

    කෙසේ වෙතත් සිරිවර්ධන ද ඔහුගේ අනුගාමිකයෝ ද පොලිස් රථ මඟින් එයින් පිටුවහල් කෙරිණ. කටයුත්ත සාර්ථක ය. අපට ඒ ගැන සතුටු ය. මීළඟට මේ ගැන තවත් කටයුතු කිහිපයක් නීතිමය වශයෙන් සිදු කිරීමට ඇත. සිරිවර්ධනගේ ආශ්‍රමයේ සිරිවර්ධන මෙන් තමා ද බුදුන් යැයි කියා ගනිමින් උදේ සිටි මුසල්මානුවා සවස දැකගත නො හැකි විය///


    මේ නැවත නැවතත් කියාපාන්නේ පල්හොරුන් තක්කඩින් හා උන්ගේ අල්ලස් ට පෙරේත කමින් උන්ව රකින ජරාජීර්ණ වූ කුණු දේශපාලනය හා එහි අතකොලුවක් වූ පොලීසියේ ඇතමුන්ගේ දූෂීත අත්නෝමතික උන්මත්තක ස්වරූපයයි.

    "සිරිවර්ධනට රැකවරණය සපයන දේශපාලුවන් ගැන අපි මීට කලින් පෙන්වා දී ඇත" බුදු සසුන සුරක්ෂිත කොට පෝෂණය කිරීම සදහා ව්‍යවස්ථාවෙන්ම බැදී ඇතත් සිංහල බෞද්ධයැයි කියාගත් මහ උන් බුදු සසුන රැකීම පසෙක තබා සසුන වනසන කුමන්ත්‍රණ කරුවන් රකීනම්, ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ සසුන් ලැදි බෞද්ධයන්ට තව දුරටත් නිහඩව බලා සිටිය නොහැකිය.

    සසුන වනසන මිසදුටු බලවේග වැනසීමේ ඒ උතුම් වගකීම වෙනුවෙන් නැගී සිටින සිංහල බෞද්ධ බලවේගය බැටන් පොල්ලෙන් හෝ උන්ඩයෙන් මැඩලිය නොහැකි බව නම් මේ මී හරකුන්ට යලි යලිත් මතක් කර දිය යුතුය.
    සසුන රකින බොදු බලසේනාව බාධක මැඩගෙන ඉදිරියටම.






    පාඨක අදහස් :eek:

    මෙම පුද්ගලයා වසර දහයක පමණ කාලයක් පුරාවට සිදු කළ මේ අශ්ලීල ජඩ ක්රියාවට එරෙහිව බුදු සසුනට ප්රමුඛස්ථානය දීමට බැදී සිටින ආණ්ඩු වලට නොහැකි නම් සසුන සුරැකීමේ සැබෑ වගකීම ඇති භික්ෂූන් වහන්සේලා ඇතලු සිවුවනක් පිරිස විසින් එය ඉටු කිරීම වරදක් ද?

    ආගම් වාදයක් මෙතන නැහැ. මෙතන සිදු වී ඇත්තේ සසුන වනසන පිරිසගෙන් සසුන රැක ගැනීමට ක්රියා කිරීමයි. මෙවැනි ප්රශ්න වලදී ඊට නිසි ක්රියාමාර්ග ගැනීම සදහා පිහිටුවා ඇති බුද්ධසාසන අමාත්‍යාංශය ක්රියා නොකොට සිටින විට සසුනේ අනාගත පැවැත්ම කැමැති ගිහි පැවිදි පිරිස් මෙසේ එක් වීම අරැමයක් නොවේ.



    මුස්ලිම් යාඥාවක් ඇති ඉරාජ් ගේ ගීතය තහනම් කළ ආණ්ඩු භවත= සබ්බ මංගලම් යන ගාථාවන් රැප් කරමින් කළ ගීතය තහනම් නොකරන්නේ ආගම් වාදය ඇවිස්සෙන නිසා ද? බෙ!ද්ධකම යනු සියලු අසාධාරණකම් ඉවසාගෙන දීනව නිහීනව ඉන්න එකට නෙවෙයි.



    බුදු දහමේ අනාගතය රැකගන්න ඉන්න අපේ හාමුදුරුවරුන්ට පහර දෙද්දිත් රටේ පාලකයෝ නිහඬව ඉන්නේ මේ පාපතරයාගේ ජරාව කෑ නිසායැයි කාටත් හැගේ.බුදු දහම වනසන මේ නීචයෝ බුදුන් දේශනා කළ පරිදි වසලයෝය...


    නිර්මල බුදු දහම වනසන මෙවැනි සියලු වසලයින් හොදින් හෝ නරකින් නිහඩ කරවා සිංහල ජාතියත් සම්බුද්ධ සාසනයත් රැක ගැනීමට මහ සඟරුවන ප්‍රමුක සියලු බෞද්ධයන් පෙරමුණ ගත යුතුයි...බොදු බල සේනාවට අපගේ උපහාරය.......


    බුද්ධ ධර්මය විනාශ කරන්න තැත් දරණ අධර්මිෂ්ඨයෙකුගේ පැත්ත ගෙන දේශයේ මුරදේවතාවුන්ටත් ජාති හිතෛෂී නියම සිංහල බෞද්ධ ජනතාවටත් සිදුකල ප්‍රහාරය පිළිකුලෙන් යුතුව හෙලා දකිමි.







    ජාතිය රන් විමනක් වේ
    ආගම මිණි පහනක් වේ
    එය රැක ගන්නට මෙලොවේ
    සමත් වෙතොත් පුත නුඹ වේ

    තමන් ලැබූ දිවි පෙවෙතේ
    කොටසක් රට සමය වෙතේ
    පුද නොකළොත් නුඹෙන් පුතේ
    මෙලොවට කිසි පලක් නැතේ


     
    • Like
    Reactions: ferwf41

    MBoX

    Member
    Feb 5, 2011
    366
    18
    0
    එළ එළ... මිත්‍යා දෘශ්ටිකයන් පලවාහරින ලදී...
     

    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    කාර්දිනල් පොඩ්ඩක් ඇවිල්ල ගෙරෙව්වා නම් අපේ මහා උන් පක්ෂ බෙදා නැතුව පුදන්න බලන් ඉන්නවා කොයි ආණ්ඩුව ආවත්.
     

    MBoX

    Member
    Feb 5, 2011
    366
    18
    0
    ඔව් බං, අපේ හාමුදුරුවරුන්ට එතන්දි පොලීසිය ගහල තියෙනවා.
     
    Mar 29, 2012
    1,343
    89
    0
    me inne buddathwaya labapu umbalage maitreya buddha neda ? ai meyath ekka umbala tharahen inne. budu wunu minihekuta ohamada salakanne ?
     

    MBoX

    Member
    Feb 5, 2011
    366
    18
    0
    ජුනි 24 වැනිදා ගාල්ල වඳුරඹදී වෙලා තියෙන්නේ. NEWS වලට ගියේ. කට්ටිය දැක්කේ නැද්ද ?

    මෙහෙමළු පටන් ගත්තේ...

    “මොන දේ වුණත් පූර්ණ රාජ අනුග්රහය ඇතිව එළැඹෙන වසර එකහමාර ඇතුළත අධාර්මිකයන් අවිනය දරන්නන් සසුනින් නෙරපා සුවිසල් ශාසනික සංශෝධනයක් ඇතිකරනවා. අපේ වත්ත අපි සුද්ද කරනවා. ඒකට කවුරුවත් ඕනෑ නෑ. දැයේ සසුනේ ආරක්ෂාව උදෙසා සිව්වණක් පිරිස් අධිෂ්ඨානශීලී පෙළගැස්ම වශයෙන් එහි මූලික සමුළුව ලබන 24 වැනිදා ගාල්ල වඳුරඹදී ආරම්භ වෙනවා යැයි ජාතික බොදු බල සේනා සමුළුවේ මහලේකම් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අවධාරණය කළහ. වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ,

    කිරිබත්ගොඩ ඥානානන්ද නමින් පෙනි සිටින චීවරධාරියා ශාසනය විනාශ කරනවා. ඔහු පරිපූර්ණ වශයෙන් පල්ලියේ නිෂ්පාදනයක්. පිටිදුවේ සිරිධම්මගේ අතින් පුරුක තමයි කිරිබත්ගොඩ ඤාණානන්ද කියන්නේ... මොහු විවිධ කල්ලි සාදා ග්රාමවාසී අහිංසක භික්ෂූන්ට පහර දෙනවා. බුදුදහමට වින කරමින් අසපු සංකල්පයක් මවාගෙන වැරදි බුදු දහමක් පතුරුවමින් බෞද්ධයන් මුළා කරමින් සම්මාදමේ යනවා. ග්රාමවාසී භික්ෂූන්ට පහරදුන් චීවරධාරීන් වශයෙන් පෙනී සිටි මිෂනාරී සාමාජිකයන් හතර දෙනෙක් අපි පහුගියදා අල්වා ගත්තා. විජේදාස රාජපක්ෂ කියන්නේ මේ අයගේ ගැත්තෙක්. ඔය පනත කිසිසේත්ම සම්මත වෙන්නෙ නෑ. ඤාණානන්ද හිමි වගේ ඊනියා චීවරධාරීන් ඉදිරියේදී සසුනින් නෙරපනවා. ඒ වෙනුවෙන් විජේදාස රාජපක්ෂට ඔය පනත තිඹිරිගෙයිදීම හකුළාගන්න සිද්ධ වෙනවා. ශාසනික පිළිවෙතට ගරු කරනවා නම් ඔහු එසේ කරාවි.“
     

    manmala

    Junior member
  • Nov 6, 2011
    74
    5
    8
    ඒ වෙනුවෙන් විජේදාස රාජපක්ෂට ඔය පනත තිඹිරිගෙයිදීම හකුළාගන්න සිද්ධ වෙනවා.

    :confused::confused::confused:
     

    manmala

    Junior member
  • Nov 6, 2011
    74
    5
    8
    වෙනුවෙන් විජේදාස රාජපක්ෂට ඔය පනත තිඹිරිගෙයිදීම හකුළාගන්න සිද්ධ වෙනවා. ශාසනික පිළිවෙතට ගරු කරනවා නම් ඔහු එසේ කරාවි.“

    :confused::confused::confused:
     

    MBoX

    Member
    Feb 5, 2011
    366
    18
    0
    ඒ වෙනුවෙන් විජේදාස රාජපක්ෂට ඔය පනත තිඹිරිගෙයිදීම හකුළාගන්න සිද්ධ වෙනවා.

    :confused::confused::confused:

    ඒකනං ඇත්ත තමයි මචං. විජේදාස රාජපක්ෂට කළ හැක්කක් නැත.
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    බුදු දහම විනාශ කරන්නේ වැඩියෙන්ම සිංහල අයම තමයි. මුදලට ජාතිය ආගම පාවා දෙනවා.
    ඊට පස්සේ අනෙක් ජාතින්ට බනිනවා.