බුදු දහම වනසන නීචයෝ
මරුසිරාගේ ඇම්බැට්ටයෝ භික්ෂූන්වහන්සේලාට පහරදෙති.

මෛත්‍රී බුදුන් යැයි කියාගනිමින් බුදු සසුන වනසන "සිරිවර්ධන කේ ගොඩගේ" නැමති මිත්‍යාදෘෂ්ඨික වසලයාගේ අසද්ධර්ම ව්‍යාපාරයට එරෙහිව ගාල්ලට රැස් වූ භික්ෂූන් වහන්සේලා ඇතුලු දහස් ගණනක් වූ බොදු ජන බලවේගයට දේශපාලන රැකවරනය ලබන සිරිවර්ධනගේ මැරයන් අතින් ප්‍රහාරයක් එල්ල විය.
මැරයන්ට එරෙහිව ක්‍රියාකිරීම පසෙක තැබූ පොලීසියේ අදබාලයින්ද (සුනඛයන් මෙන්)නිර්ලැජ්ජිත ලෙස භික්ෂූන් වහන්සේලාට පහර දුන් ආකාරයනම් අතීශයින්ම පිළිකුල් සහගතය.
මේ එම සිද්ධියට මුහුන දුන් බොදු පවුර සංවිධානයේ සොයුරෙකුගේ අදහසයි..
///පොලීසියේ ක්‍රියාකලාපය නිර්ලජ්ජිත යි. සියල්ල සාමකාමීව අවසන් වෙමින් පවතිද්දී පොලීසියට යකා ආවේස විය.
සමුළුව ආරම්භ වීමට මත්තෙන් ඊට සහභාගී වීමට පැමිණි දහම් පාසල් සිසුන් සහිත පෙරහැර වළක්වාලීය. මෛත්‍රීය බුද්ධ නමින් පෙනී සිටි සිරිවර්ධන නමැත්තා මෙතක් කලක් තම මාෆියාව ගෙන ගොස් තිබුණේ මෙරට ඉහළ පෙළේ තානාන්තරයකගේ හා කතෝලික පල්ලියේ ආධාර උපකාර ඇතිව ය.
උදෑසන එම ස්ථානයට ගිය අපට බුද්ධ යැයි කියා ගත් මුසල්මානුවෙකුද තවත් චණ්ඩින් කිහිප දෙනෙකු සමඟ පාට් දැමීය.
දැඩි අඳුරේ කිසිඳු ආලෝකයක් යොදා නොගත් පොලීසිය සිරිවර්ධනට ආරක්ෂාවත්, බොදු බල සේනාවට බාධාත් එල්ල කරන්නට විය. මේ නිසා කඳුකර නිවාස අතරින් සිරිවර්ධනගේ ආශ්රමයට ගලක් එල්ල විය. එයත් සමඟින් පොලීසිය කඳුකර නිවාස වලටත්, බෞද්ධ බලවේගයටත් කඳුළු ගෑස් හා බැටන් පොලු පහර එල්ල කරන්නට විය.
අඳුරේ පොලීසියේ පහර දීම සිදු විය. භික්ෂූන් වහන්සේලාට ද, උපාසක උපාසිකාවන්ට ද මහත් අමානුෂික අන්දමින් පහර දුන්නේ ය.
කුඩා සාමණේර හිමිවරුන් දෙදෙනකුට බිම දමාගෙන බැටන් ප්‍රහාර දෙන අතරතුර එය වැළැක්වීමට ගිය මා හට පොලීසියේ දෙදෙනෙකු විසින් පහර දුන්නේ ය.
මාගේ දෙවැලමිටට, දෙදණට හා පපුවටත්, හිසටත් ඉතා තදබල පහර වැදිණි. පොලීසියේ අපේක්ෂාව වූයේ ඉදිරියට යා නො හැකි ලෙස අපට පහර දීමය. මහා කඳුළු ගෑස් ජාලාවක් මැද්දේ පහර කෑමට ලක්ව බිම වැටී හුන් මටත් අර සාමණේර හිමිවරුන් දෙනමටත් හුස්ම ගන්නට අපහසු විය.
පසු ව තවත් ස්වාමීන් වහන්සේලා හා ගිහියන් පිරිසක් විසින් අප ව අසල කඳුකර කැලෑවකට ඔසවාගෙන යනු ලැබී ය.
අඳුරේ පොලීසිය නැවත අප සිටි දිසාවට ගල්මුල් හා කඳුළුගෑස් එල්ල කළේ ය. ඒ නිසා අප ව ඔසවාගෙන ගිය හිමිවරුන් ද කන්දෙන් ලිස්සා ගියෝ ය. ඉනික්බිති පැය භාගයකට පමණ පසු තවත් පිරිසක් පැමිණ අප ව ද රැගෙන වෑන් රියට පටවනු ලැබී ය. මාධ්‍යවේදීහු කිහිප දෙනෙක් ද පහර කෑමට ලක්විය.
කෙසේ වෙතත් සිරිවර්ධන ද ඔහුගේ අනුගාමිකයෝ ද පොලිස් රථ මඟින් එයින් පිටුවහල් කෙරිණ. කටයුත්ත සාර්ථක ය. අපට ඒ ගැන සතුටු ය. මීළඟට මේ ගැන තවත් කටයුතු කිහිපයක් නීතිමය වශයෙන් සිදු කිරීමට ඇත. සිරිවර්ධනගේ ආශ්රමයේ සිරිවර්ධන මෙන් තමා ද බුදුන් යැයි කියා ගනිමින් උදේ සිටි මුසල්මානුවා සවස දැකගත නො හැකි විය///
මේ නැවත නැවතත් කියාපාන්නේ පල්හොරුන් තක්කඩින් හා උන්ගේ අල්ලස් ට පෙරේත කමින් උන්ව රකින ජරාජීර්ණ වූ කුණු දේශපාලනය හා එහි අතකොලුවක් වූ පොලීසියේ ඇතමුන්ගේ දූෂීත අත්නෝමතික උන්මත්තක ස්වරූපයයි.
"සිරිවර්ධනට රැකවරණය සපයන දේශපාලුවන් ගැන අපි මීට කලින් පෙන්වා දී ඇත" බුදු සසුන සුරක්ෂිත කොට පෝෂණය කිරීම සදහා ව්‍යවස්ථාවෙන්ම බැදී ඇතත් සිංහල බෞද්ධයැයි කියාගත් මහ උන් බුදු සසුන රැකීම පසෙක තබා සසුන වනසන කුමන්ත්‍රණ කරුවන් රකීනම්, ස්වාමීන් වහන්සේලා ප්රමුඛ සසුන් ලැදි බෞද්ධයන්ට තව දුරටත් නිහඩව බලා සිටිය නොහැකිය.
සසුන වනසන මිසදුටු බලවේග වැනසීමේ ඒ උතුම් වගකීම වෙනුවෙන් නැගී සිටින සිංහල බෞද්ධ බලවේගය බැටන් පොල්ලෙන් හෝ උන්ඩයෙන් මැඩලිය නොහැකි බව නම් මේ මී හරකුන්ට යලි යලිත් මතක් කර දිය යුතුය.
සසුන රකින බොදු බලසේනාව බාධක මැඩගෙන ඉදිරියටම.
පාඨක අදහස්
මෙම පුද්ගලයා වසර දහයක පමණ කාලයක් පුරාවට සිදු කළ මේ අශ්ලීල ජඩ ක්‍රියාවට එරෙහිව බුදු සසුනට ප්‍රමුඛස්ථානය දීමට බැදී සිටින ආණ්ඩු වලට නොහැකි නම් සසුන සුරැකීමේ සැබෑ වගකීම ඇති භික්ෂූන් වහන්සේලා ඇතලු සිවුවනක් පිරිස විසින් එය ඉටු කිරීම වරදක් ද?
ආගම් වාදයක් මෙතන නැහැ. මෙතන සිදු වී ඇත්තේ සසුන වනසන පිරිසගෙන් සසුන රැක ගැනීමට ක්‍රියා කිරීමයි. මෙවැනි ප්‍රශ්න වලදී ඊට නිසි ක්‍රියාමාර්ග ගැනීම සදහා පිහිටුවා ඇති බුද්ධසාසන අමාත්‍යාංශය ක්‍රියා නොකොට සිටින විට සසුනේ අනාගත පැවැත්ම කැමැති ගිහි පැවිදි පිරිස් මෙසේ එක් වීම අරැමයක් නොවේ.
මුස්ලිම් යාඥාවක් ඇති ඉරාජ් ගේ ගීතය තහනම් කළ ආණ්ඩු භවත= සබ්බ මංගලම් යන ගාථාවන් රැප් කරමින් කළ ගීතය තහනම් නොකරන්නේ ආගම් වාදය ඇවිස්සෙන නිසා ද? බෙ!ද්ධකම යනු සියලු අසාධාරණකම් ඉවසාගෙන දීනව නිහීනව ඉන්න එකට නෙවෙයි.
බුදු දහමේ අනාගතය රැකගන්න ඉන්න අපේ හාමුදුරුවරුන්ට පහර දෙද්දිත් රටේ පාලකයෝ නිහඬව ඉන්නේ මේ පාපතරයාගේ ජරාව කෑ නිසායැයි කාටත් හැගේ.බුදු දහම වනසන මේ නීචයෝ බුදුන් දේශනා කළ පරිදි වසලයෝය...
නිර්මල බුදු දහම වනසන මෙවැනි සියලු වසලයින් හොදින් හෝ නරකින් නිහඩ කරවා සිංහල ජාතියත් සම්බුද්ධ සාසනයත් රැක ගැනීමට මහ සඟරුවන ප්‍රමුක සියලු බෞද්ධයන් පෙරමුණ ගත යුතුයි...බොදු බල සේනාවට අපගේ උපහාරය.......
බුද්ධ ධර්මය විනාශ කරන්න තැත් දරණ අධර්මිෂ්ඨයෙකුගේ පැත්ත ගෙන දේශයේ මුරදේවතාවුන්ටත් ජාති හිතෛෂී නියම සිංහල බෞද්ධ ජනතාවටත් සිදුකල ප්‍රහාරය පිළිකුලෙන් යුතුව හෙලා දකිමි.
ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ
එය රැක ගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹ වේ
තමන් ලැබූ දිවි පෙවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුද නොකළොත් නුඹෙන් පුතේ
මෙලොවට කිසි පලක් නැතේ