මචන් ලා දැනට මට ඕනේ වෙලා තියනවා තියන රවුටරේ ගලවලා වෙන තැනක හයි කරන්න. ටෙලිෆෝන් සොකට් එකේ ඉඳලා ටෙලිෆෝන් කේබල් එකක් රවුටරේට අදින්න වෙනවා. එහෙම උනොත් ටෙලිෆෝන් කේබල් එක කොච්චර දුරකට අදින්න පුලුවන්ද? කොච්චරද මීටර් වලින්?
gataluwak nehe. oona tharam dura adinna puluwan. habai joints nethi single cable ekak.
mageth router eka indan pc ekata 25mts withara cable karala thiyenne.
85m thama uparima... eeta passe signal eka drop wenna patan gannawa machan.... eka unity eke aea kadayak tyenne cable dena... un gen ahuwama kiyanawa kochchara puluwanda kiyala...
85m thama uparima... eeta passe signal eka drop wenna patan gannawa machan.... eka unity eke aea kadayak tyenne cable dena... un gen ahuwama kiyanawa kochchara puluwanda kiyala...