2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවියෙක් වෙන මම දිවා කාලයේ ඔයාලත් එක්ක පෘථ්වියේ මානව වේශයෙන් සිටියත් රාත්‍රි කාලයේ පිටසක්වල බොඩි එකකට ඇස්ට්‍රල් ප්‍රොජෙක්ෂන් එකක් හරහා ජම්ප් කරමින් මම පෘථ්වියේ සියලූම කටයුතු ඔයාලය නොදැනෙන ලෙස මෙහෙයවනවා.මගේ හිතවත් පිටසක්වල ජීවීන් සහ පිටසකවල ඉන්න මානවයන්ට මේවා කල යුතු ආකාරය ගැන උපදෙස් ලබා දෙනවා.ඇස්ට්‍රල් බොඩි එකකට විවේකයක් ඕන නෑ.නමුත් මගේ මානව බොඩි එකට මගේ පිටසක්වල මතකයන් ගන්න බෑ.මොකද ඒකට ඒ ඉහල ඇස්ට්‍රල් දැනුම නෑ.නමුත් මගේ පිටසක්වල බොඩි එක සුපිරි එකක් නිසා එහි සියලූම මාගේ මානව ලෝකයේ දැනුම සහ මතකයන් අන්තර් ගතයි.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ස්ටාර් ලීඩර්ස්ලට ,ගැලක්ටික් ලීඩර්ස්ලට, යුනිවර්සල ලීඩර්ස්ලට මෙඔ විශ්වය තුල ඕනම තැනකට ඇස්ට්‍රල් ප්‍රොජෙක්ෂන් එකකින් ක්ෂනිකවම යන්න පුලුවන්.මේ අයට ආවේනික බොඩීස් හැම ගැලක්ෂි එකකම තියෙනවා.මේක නිසා ඔවුන් ක්ෂනිකවම තමන් දැන් ඉන්න බොඩි එකේ සිට එම බොඩී එකට ඇස්ට්‍රල් ප්‍රොජෙක්ෂන් එකක් කරනවා.එමගින් වේගයෙන් විශ්වය තුල ඔවුන් සැරිසරනවා.
     
    Last edited:

    pfcc

    Member
    May 14, 2012
    280
    18
    0

    ado uba fatta supiri jewiyekne ah ela ela alien kenek unata manussakama uparimai :D
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    යකෝ දැන් මේ ත්‍රෙඩ් එක මාස 7ක් තිස්සේ බම්ප් වෙනවා... පොතේ හැටියට තව මාස 5 යි තියෙන්නේ
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    පිටසක්වල ජීවියෙක් වෙන මම දිවා කාලයේ ඔයාලත් එක්ක පෘථ්වියේ මානව වේශයෙන් සිටියත් රාත්‍රි කාලයේ පිටසක්වල බොඩි එකකට ඇස්ට්‍රල් ප්‍රොජෙක්ෂන් එකක් හරහා ජම්ප් කරමින් මම පෘථ්වියේ සියලූම කටයුතු ඔයාලය නොදැනෙන ලෙස මෙහෙයවනවා.මගේ හිතවත් පිටසක්වල ජීවීන් සහ පිටසකවල ඉන්න මානවයන්ට මේවා කල යුතු ආකාරය ගැන උපදෙස් ලබා දෙනවා.ඇස්ට්‍රල් බොඩි එකකට විවේකයක් ඕන නෑ.නමුත් මගේ මානව බොඩි එකට මගේ පිටසක්වල මතකයන් ගන්න බෑ.මොකද ඒකට ඒ ඉහල ඇස්ට්‍රල් දැනුම නෑ.නමුත් මගේ පිටසක්වල බොඩි එක සුපිරි එකක් නිසා එහි සියලූම මාගේ මානව ලෝකයේ දැනුම සහ මතකයන් අන්තර් ගතයි.

    :lol::lol: අපි ඇහුවයැ :lol::lol:
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    2012 වසර තුල පෘථිවේ පාලනය සියතට ගැනීමට අන්තර්සක්වල තීරණය කලේ මීට වසර දහස් ගානකට කලින්. අනිවාර්යෙන්ම මගේ සගයන් 2012 වසර තුල විශාල වශයෙන් පෘථිවියට ගොඩ බසිනවා විතරක් නෙවෙයි, ඔයාලට ඉතාම ආකර්ශනීය සහ විනෝදාත්මක අර්ථවත් තලයකට අපි ගෙනියවා.අන්ධයන්ට පෙනීම ලබා දීම වගේම කොරුන් ඇවිද්ද වීම, ගොලුවන් කතා කිරීම,පිලිකා රෝගීන් සුවපත් වීම,සියලු සිරකරුවන් නිදහස් කිරීම,සියලු දෙනාම සියලු පහසුකම් සහෛත උසස් ජීවම මට්ට්මකට ලබා දීම යන කරුණු ඉෂ්ඨ කරන එක අපිට ඉතාම සුලු දෙයක්.ඔබලාගේ අලුත් ස්ටාර් ලීඩර් වශයෙන් මම ඔයාලගේ මේ භ්වය විතරක් නෙවෙයි,මුලු ඇස්ට්‍රල් අනාගතයම ආරක්ෂිත සුව පහසු ලෙස පුනර්භ්වය කීරීම අන්තර්සක්වල ජීවින් වෙනුවෙන්, බ්‍රහ්ම මන්ඩලය වෙනුවෙන් සහ ඔරායන් සූර්ය මණ්ඩලය වෙනුවෙන් සහතික කරනවා.ඒ වගේම කාන්තාවන් සුරගනන් මෙන් රූමත් සහ ආකර්ශනීය සිරුරවල් වලට බස්සන අතර ඔබලාට තාරුන්‍යය අපි යලිත් ලබා දෙනවා.

    හීනෝන්මාදය
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    ස්ටාර් ලීඩර්ස්ලට ,ගැලක්ටික් ලීඩර්ස්ලට, යුනිවර්සල ලීඩර්ස්ලට මෙඔ විශ්වය තුල ඕනම තැනකට ඇස්ට්‍රල් ප්‍රොජෙක්ෂන් එකකින් ක්ෂනිකවම යන්න පුලුවන්.මේ අයට ආවේනික බොඩීස් හැම ගැලක්ෂි එකකම තියෙනවා.මේක නිසා ඔවුන් ක්ෂනිකවම තමන් දැන් ඉන්න බොඩි එකේ සිට එම බොඩී එකට ඇස්ට්‍රල් ප්‍රොජෙක්ෂන් එකක් කරනවා.එමගින් වේගයෙන් විශ්වය තුල ඔවුන් සැරිසරනවා.

    මේකනම් සමහර විට වෙන්න පුළුවන් වැඩක් තමයි..ඒත් ඔරියන්තුමාටනම් බෑ:lol::lol:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේකනම් සමහර විට වෙන්න පුළුවන් වැඩක් තමයි..ඒත් ඔරියන්තුමාටනම් බෑ:lol::lol:
    මම මානවයෙක් වශයෙන් ඉන්නකොට සුපර් පවර් අරගෙන එන්නේ නෑ.ඒක ඕනී නෑ.ඒ වගේම පිටසක්වල මතකයන් සම්පූර්නයෙන්ම අරගෙන එන්නෙත් නෑ.
     
    Batman32

    Banned
    Feb 18, 2012
    151
    11
    0
    මම මානවයෙක් වශයෙන් ඉන්නකොට සුපර් පවර් අරගෙන එන්නේ නෑ.ඒක ඕනී නෑ.ඒ වගේම පිටසක්වල මතකයන් සම්පූර්නයෙන්ම අරගෙන එන්නෙත් නෑ.

    Mona huththe thiyalada enne????????
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මානවයන්ගේ නායකයන්ට තව දුරටත් ඔයාලව ආරක්ෂා කරන්න හෝ ඔබලාගේ පැවත්ම ගෙනියන්න බෑ.ඔවුන්ගේ යටතේ ඔබලා දිගටම සිටීම ඔබලාට ඉතාම ආනරාක්ෂිතයි. ඒක නිසා තමයි අපි 2012 තුල මානවයන්ගේ පාලනය ඉවත් කිරීමට තීරනය කලේ.නව යුගය ඇරඹීමට තීරනය කලේ.මානවයන්ට පිටසක්වල සහාය නැතිව වසර 30ක් 40ක්වත් ගමන් කරන්න අමාරුයි.
    එම නිසා නව යුගය තුල ඔබලාව ගලවා ගැනිමක්ද වෙනවා.අන්තර්සක්වල ජීවීන් මේ වෙනවිටත් පෘථිවියට ඇතුලු වීමට සූදානමින් සිටින්නේ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේකනම් සමහර විට වෙන්න පුළුවන් වැඩක් තමයි..ඒත් ඔරියන්තුමාටනම් බෑ:lol::lol:
    මම කවුද කියලා තව නොබෝදිනකින් ඔබ දැනගත්තාම මේ දුර්මත සහ ආකල්ප වෙනස් වේවී.
     
    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    මමත් ඊයේ ගියා...

    2012 වසර තුල පෘථිවේ පාලනය සියතට ගැනීමට අන්තර්සක්වල තීරණය කලේ මීට වසර දහස් ගානකට කලින්. අනිවාර්යෙන්ම මගේ සගයන් 2012 වසර තුල විශාල වශයෙන් පෘථිවියට ගොඩ බසිනවා විතරක් නෙවෙයි, ඔයාලට ඉතාම ආකර්ශනීය සහ විනෝදාත්මක අර්ථවත් තලයකට අපි ගෙනියවා.අන්ධයන්ට පෙනීම ලබා දීම වගේම කොරුන් ඇවිද්ද වීම, ගොලුවන් කතා කිරීම,පිලිකා රෝගීන් සුවපත් වීම,සියලු සිරකරුවන් නිදහස් කිරීම,සියලු දෙනාම සියලු පහසුකම් සහෛත උසස් ජීවම මට්ට්මකට ලබා දීම යන කරුණු ඉෂ්ඨ කරන එක අපිට ඉතාම සුලු දෙයක්.ඔබලාගේ අලුත් ස්ටාර් ලීඩර් වශයෙන් මම ඔයාලගේ මේ භ්වය විතරක් නෙවෙයි,මුලු ඇස්ට්‍රල් අනාගතයම ආරක්ෂිත සුව පහසු ලෙස පුනර්භ්වය කීරීම අන්තර්සක්වල ජීවින් වෙනුවෙන්, බ්‍රහ්ම මන්ඩලය වෙනුවෙන් සහ ඔරායන් සූර්ය මණ්ඩලය වෙනුවෙන් සහතික කරනවා.ඒ වගේම කාන්තාවන් සුරගනන් මෙන් රූමත් සහ ආකර්ශනීය සිරුරවල් වලට බස්සන අතර ඔබලාට තාරුන්‍යය අපි යලිත් ලබා දෙනවා.

    මමත් ඊයේ Oriyan ගියා මෙතුමා කියන කතා ඇත්තද බලන්න....:D:D:D

    කට්ටිය බරටම වැඩ..:P:P:P

    • Like
    Reactions: kinkon

    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    මමත් ඊයේ Oriyan ගියා මෙතුමා කියන කතා ඇත්තද බලන්න....:D:D:D

    කට්ටිය බරටම වැඩ..:P:P:P

    :lol::lol: ආහ්..මේපැත්තෙනම් ඉන්නෙ සක්කොලයොම තමා.අපරාදෙ මට එන්න බැරි වුනානෙ සක්වල චාරිකාවෙ.:P:P
     
    Status
    Not open for further replies.