පිටසක්වල ජීවියෙක් වෙන මම දිවා කාලයේ ඔයාලත් එක්ක පෘථ්වියේ මානව වේශයෙන් සිටියත් රාත්රි කාලයේ පිටසක්වල බොඩි එකකට ඇස්ට්රල් ප්රොජෙක්ෂන් එකක් හරහා ජම්ප් කරමින් මම පෘථ්වියේ සියලූම කටයුතු ඔයාලය නොදැනෙන ලෙස මෙහෙයවනවා.මගේ හිතවත් පිටසක්වල ජීවීන් සහ පිටසකවල ඉන්න මානවයන්ට මේවා කල යුතු ආකාරය ගැන උපදෙස් ලබා දෙනවා.ඇස්ට්රල් බොඩි එකකට විවේකයක් ඕන නෑ.නමුත් මගේ මානව බොඩි එකට මගේ පිටසක්වල මතකයන් ගන්න බෑ.මොකද ඒකට ඒ ඉහල ඇස්ට්රල් දැනුම නෑ.නමුත් මගේ පිටසක්වල බොඩි එක සුපිරි එකක් නිසා එහි සියලූම මාගේ මානව ලෝකයේ දැනුම සහ මතකයන් අන්තර් ගතයි.




