What is your favorite food..

Demon1

Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    කියමු බලන්න උඹලගේ ආසම කෑම ජාතිය. තව ඔය කාල තියන වෙනස් කෑම ජාති එහෙම.
    මටනම් කීරමින් ටිකක් තෙල් දාලා පරිප්පු තෙම්පරාදුවක් දාලා පොල් සම්බෝලයක් එක්ක බත් ටිකක් තිබුනම් සුපිරිම තමා.

    ගමේ ගෙදර කෑම වල අගේ දැනෙන්නේ වෙන රටකට ඇවිත් මෙලෝ රහක් නැති දේවල් කන්න උනහම.
    :(

    55mjxt.jpg
     
    emines

    Junior member
  • Apr 24, 2012
    301
    22
    18
    බත්,දෙල්, උරුමස් සමග අන්ගුනකොල සම්බෝල
     
    emines

    Junior member
  • Apr 24, 2012
    301
    22
    18
    බත්,දෙල්, උරුමස් සමග අන්ගුනකොල සම්බෝල
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    Pizza, කොත්තු සහ ඕනෑම කඩ කෑමක් :P:P:P:P:P
    images

    දැන්නම් කඩෙන් කන එක අඩුම කරලයි තියෙන්නේ, අර එපා කරපු ලෙඩේ හැදිලා. :sorry::sorry::sorry::sorry:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    පොල් සමබල්, කට්ටා කරවල සහ කැකුළු බත්
    තව ඉඳිආප්ප, පොල් සම්බල් සහ කිරි මාලු
     
    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,620
    615
    113
    Colombo, Sri lanka
    කියමු බලන්න උඹලගේ ආසම කෑම ජාතිය. තව ඔය කාල තියන වෙනස් කෑම ජාති එහෙම.
    මටනම් කීරමින් ටිකක් තෙල් දාලා පරිප්පු තෙම්පරාදුවක් දාලා පොල් සම්බෝලයක් එක්ක බත් ටිකක් තිබුනම් සුපිරිම තමා.

    ගමේ ගෙදර කෑම වල අගේ දැනෙන්නේ වෙන රටකට ඇවිත් මෙලෝ රහක් නැති දේවල් කන්න උනහම.
    :(

    55mjxt.jpg

    mekama tama ban habai pol sambole one dawilla aduwata takkali dala lokuwata lunu kali hapenna wage :D katata kelath unanawa :D