What is the Best Software Company in Sri Lanka

  • Total voters
    246

RupiyalWissa

Member
Jun 30, 2012
21
2
0
Iam workin for virtusa, but im located in MIT,bcause MIT is a client of Virtusa,
Virtusa gena kiyanawa nam padi paththen tikak adui, but experience walata hondai,
Workin culture ekath hondai, weda karanawa nam ihala yanna puluwan awul netiwa,
MIT eke salary paththen hondai, habai workin culture eka tikak withara awul,
Departments athara connection adui, habai loku waradakuth ne, weda tka karan inna tiyenne,

"workin culture eka tikak withara awul"

:shocked: e moko ban?
 
smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ

    කම්පැනි ඔක්කොම වරදක් නෑ එක එක අඩු පාඩි තියෙනවා ඒත් ඉතින් ඒවා හදන් ඉස්සරහට යන්න තමා හදන්නෙ කියල පේන්න තියෙනවා

    උදාහරණයක් විදිහට අවුරුදු 2කට 3කට කලින් වර්ටුසා පොඩ්ඩක් පජාත උනානෙ අර ක්‍රයිසිස් එකට කට්ටියක් එලියට දාලා එත් දැන් එයාල හොද පැකේජ් එක්ක කට්ටියව රෙක්රෑට් කරන්න පටන් අරන් මෝරා සෙට් එකක් ගත්ත ලගදි බේසික් 90කට ;)

    නිදහසේ වැඩක් පලක් කරන් තමන්ගෙ පාඩුවෙ ඉන්න කැමතිනම් MIT තමා ඉතින් . කස්ටිය දන්නවනේ රමණීය පරිසරයක අක්කර 12කද කොහෙද භූමිබාගෙක තමා තියෙන්නෙ කන්න බොන්න නවතින්න ෆූල් එක ටෙනිස් කෝට් අරව මේව ඔක්කොම තියෙනවා මාර නිදහස් ෆීල්න්ග් එකක් දැනෙනවා හැබැයි වැඩ කරන කාලෙට වැඩ තියෙනවාලු

    99x එකත් ෆට්ට කලින් අපේ සීනියර් බැච්ටොප් අක්කව ගත්ත බේසික් 90කට හැබැයි එතන හොයන්නෙ බැච් ටොප්ලවම තමා හික්ස්

    IFS වගේ නම් හොද ගෑනු ලමයින්ට, මොකද 5ට ඕෆ් .. ආහ් තව මැරි කරල ළමයි ඉන්න පිරිමි ළමයිටත් හෙදා .. මම දන්න අයියා කෙනෙක් කිවුවෙ සෙටල් ඩවුන් වෙන්න බලන් තමා IFS යන්න කියල ෆට්ට ප්ලේස් එක ( වැඩ කරන කාලෙ කටු කාලා වැඩ කරල ලොකු පෝස්ට් එකකට යන්න කියල )

    Aepona ගැන කියනව නම් මම එලටම දන්න ප්ලේස් එකක් . මාර ෆ්‍රෙන්ඩ්ලි එන්වයරන්මන්ට් එකක් තියෙන්නෙ. වැඩත් තියෙනවා ඒත් තමන් ඉන්න ඩිපාර්ට්මන්ට් එක අනුව තමා. කට්ටිය දැකල ඇතිනෙ මැක්ලර්නර්ස් බිල්ඩිම ( අර බම්බ යන ඩුප්ලිකේසන් පාර ගාව හතරමං හන්දියෙ HSBC බෑන්ක් එක තියෙන කොල පාට බිල්ඩිම ) අන්න එතන මනරම් භූමි බාගෙක තමා පිහිටල තියෙන්නෙ .. පාරෙ යන කෑල්ලක් එහෙම බර්ඩ් අයි විවු එකෙන් බලල ආතල් එකෙ ඉන්න පුලුවන් සැලරිත් හොදා ගිහ පාර 55 බේසික් දීලා තිබ්බා

    කෝඩ් ජෙන් නම් ඉන්නෙ බක පන්ඩිතයො ටිකක් ලු අපේ කෙල්ලෙක්ට ඇහෙන්න මෝරා ඩයල් ටිකක් පල් ටෝක් දීල පස්සෙ ඒ කෙල්ල මෝරා නෙවේ කියල දැනගෙන එතුමා කට වහන් බිම බලන් ලු දැන් එයා ඉස්සරහින් යන්නෙ ;) එතන අය මාර ආසයි ඇපල් වලට

    ක්‍රියේටිවු සොලුයසන් කියන්නෙත් හෙදා කම්පැනියක් වැඩි විස්තර කියන්න බෑ නිසි බලදාරියා විසින් කපා අලින ලදි

    wso2 නම් ඔපන් සෝරස් තමා. කම්පැනි එක ලංකාවෙ තියෙන ඒත් IBM එකත් එක්ක තමන්ගෙ ඩොමේන් එකෙන් කම්පීට් කරන ෆට්ට කම්පැනි එකක්. වැඩ නම් වැඩිලු ටිකක් ඉතින් ගීක් කට්ටිය තමා ඉන්නව කියන්නෙ ඒත් ගෙවනවා හොදයි ලු . තමනුත් ගීක් කෙනෙක් නම් නරකට හිටින එක්ක නෑ
    අනික් එක තමා Dr සංජීව කියන්නෙ මාර මොලයක් ඇන්ඩ් උසස් අදයාපනේ ලබන්න හිතන් ඉන්නවනම් එයාගෙ රෙකමන්ඩේසන් එක්ක තියෙනවා කියන්නෙ ඇප්ලිකේසොන් එක දිලිසෙනවලු

    මුබෂර් හොදයි ඒත් ගිය අවුරුද්දෙ පොඩ්ඩක් විතර ප්‍රොජෙක්ට් අවුල් වෙලා තිබ්බා ඒත් දැන් සරුලු ආපහු

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113

    99x අලි පු*කෙන්ද බං?

    මුබෂර් ගොඩ ගියේ අර CSE scene එකෙන් නේද?

    WSO2 ගියොත් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියනවා.Opensource technologies එක්ක වැඩ කරලා ගන්න experience එක ගොඩාක් වටිනවා. IBM scene එකක් නම් දන්නෙ නෑ හැබැයි Apache යටතෙ තමයි උන්ගෙ ගොඩක් projects licence කරලා තියෙන්නෙ.
    i.e Axis 2 (JAX-WS webservices හදන්න පුලුවන් engine එකක්)

    තව මුන්ගෙ ESB (Enterprise Service Bus) එක තමයි eBay use කරන්නෙ ඒකත් opensource.
     
    irajrulz

    Junior member
  • Feb 2, 2010
    177
    17
    18
    Dont go after big names, you can find couple of dozen of companies who pay double the salary as big named companies. They are small self sustained and stable. But they dont put out paper advertisements as they arn't recruiting in high scale. If you manage to go in then you are GODA in our words :)
     
    RupiyalWissa

    Member
    Jun 30, 2012
    21
    2
    0
    Dont go after big names, you can find couple of dozen of companies who pay double the salary as big named companies. They are small self sustained and stable. But they dont put out paper advertisements as they arn't recruiting in high scale. If you manage to go in then you are GODA in our words :)

    Oya company monada kiyala kiyapan ithin :):)
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මම දැන් වැඩ කරන්නෙ Flexive Micro System. ඉගෙන ගන්නනම් තියෙනවා පුක පැලෙන්න