99x අලි පු*කෙන්ද බං?
code gen එක තරම් ලොකු එක නෑ බන් උන්ගෙ ලොකු එක තමා ඉවසන්න අමාරු 99x හොදයි 

නා
මුබෂර් ගොඩ ගියේ අර CSE scene එකෙන් නේද?
උන් ගෙ එක ප්‍රඩක්ට් ඩිප්ලෝයි මනට් එකක් නෙවේ මචන් තියෙන්නෙ උන් වෙන රටවල් වල බ්‍රොකරස් ලටත් සිස්ටම් එක සෙල් කරනවා මට හිතෙන්නෙ ගිය අවුරුද්දෙ එහෙම හිටපු ක්ලයන්ට් ල දෙන්නෙක් ට කෙල උනා
WSO2 ගියොත් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියනවා.Opensource technologies එක්ක වැඩ කරලා ගන්න experience එක ගොඩාක් වටිනවා. IBM scene එකක් නම් දන්නෙ නෑ හැබැයි Apache යටතෙ තමයි උන්ගෙ ගොඩක් projects licence කරලා තියෙන්නෙ.
i.e Axis 2 (JAX-WS webservices හදන්න පුලුවන් engine එකක්)
තව මුන්ගෙ ESB (Enterprise Service Bus) එක තමයි eBay use කරන්නෙ ඒකත්
opensource.
ඔවු ඒ ESB එක එක ප්‍රඩක්ට් එකක් විතරයිනෙ තව ස්ර්විස් බ්‍රෝකර් ල අනම් මනම් ප්‍රඩක්ට් ජාති ගොඩක් තියෙනවා PaaS එකකුත් තියෙනවා නෙ
මම IBM එක ගැන කිවුවෙ උන්ගෙත් තියෙනවා ESB එකක් eBay එක IBM ලගෙන් ගන් නැතුව wso2 එකේ ප්‍රඩක්ට් එක ගත්තා කාටද ආඩම්බර 