What is the Best Solar Companies in Sri Lanka

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,273
    1
    59,275
    113
    Kaduwela
    nikan-palayan-bun-ban-yanna-gap-tooth.gif

    Some Random New Account Posting, Fabricating a service We never heard of and Never Wanted. 🤣
    Hayleys Solar LOL 🤣GTFO.

    The Best Solar Company in Sri Lanka is GAIA Gaia Green Energy and That's it.
    https://gaiagreenenergy.com
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,251
    4,616
    113
    Hodama solar gedara sola. oya heyles fentons unta wada natuwa digata harayata promo denawa call karanawa mala wadayak wela tiyenne. 3KW panel 2k daala 13 laks kiuwa me giya sathiye. call karapu kella melo sansarayak dan na. jaathiya amathala tibba

    IMEX solar nam sahenna set wela tiyanawa. weda hodai, reasonable. Helyles nam recommend karan na. gedarata oni nam poddak mole kalpana karala taman ma karaganin. eka tama best
     
    • Like
    Reactions: Mugen

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,802
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    හතු පිපෙනවා වගේ සෝල කොම්පැනි දැන් සෑහෙන්න

    හෙන ප්‍රොෆිට් තියෙන බිස්නස් එකක් ද බං
     
    • Like
    Reactions: Voltage

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,320
    25,522
    113
    how is this ?

    𝗣𝗮𝗿𝘁𝗻𝗲𝗿 𝘄𝗶𝘁𝗵 𝘁𝗵𝗲 𝗕𝗲𝘀𝘁❗
    𝗢𝗡 𝗚𝗥𝗜𝗗 | 𝗢𝗙𝗙 𝗚𝗥𝗜𝗗 | 𝗛𝗬𝗕𝗥𝗜𝗗 𝗦𝗢𝗟𝗔𝗥 𝗦𝗬𝗦𝗧𝗘𝗠𝗦

    𝗢𝗡 𝗚𝗥𝗜𝗗 𝗦𝗼𝗹𝗮𝗿 𝗦𝘆𝘀𝘁𝗲𝗺𝘀
    🟢 𝟮𝗸𝗪 𝟮𝟰𝟬 𝗠𝗼𝗻𝘁𝗵𝗹𝘆 𝗨𝗻𝗶𝘁𝘀 𝟲𝟳𝟱,𝟬𝟬𝟬/=
    🟢 𝟯.𝟯𝗸𝗪 𝟯𝟱𝟬 𝗠𝗼𝗻𝘁𝗵𝗹𝘆 𝗨𝗻𝗶𝘁𝘀 𝟴𝟳𝟱,𝟬𝟬𝟬/=
    🟢 𝟱.𝟱𝗸𝗪 𝟱𝟳𝟱+ 𝗠𝗼𝗻𝘁𝗵𝗹𝘆 𝗨𝗻𝗶𝘁𝘀 𝟭,𝟭𝟱𝟬,𝟬𝟬𝟬/=
    🟢 𝟭𝟬𝗸𝗪 𝟭𝟭𝟬𝟬+ 𝗠𝗼𝗻𝘁𝗵𝗹𝘆 𝗨𝗻𝗶𝘁𝘀 𝟮,𝟭𝟬𝟬,𝟬𝟬𝟬/=
    🟢 𝟮𝟬𝗸𝗪 𝟮𝟮𝟬𝟬+ 𝗠𝗼𝗻𝘁𝗵𝗹𝘆 𝗨𝗻𝗶𝘁𝘀 𝟯,𝟳𝟱𝟬,𝟬𝟬𝟬/=

    ** T&C Apply.

    𝗕𝗿𝗮𝗻𝗱𝘀 & 𝗪𝗮𝗿𝗿𝗮𝗻𝘁𝘆
    ✅ Jinko / JA Solar Panels : 25 Years Performance Warranty & 12 Years Product Warranty
    ✅ Growatt Inveter : 10 Years
    ✅ Alumex Alminum Railing Structure : 10 Years
    ✅ Kelani / ACL Cablling work : 10 Years
    ✅ SPD / MCB : Beny, Schneider

    🔵 අතිරේක විදුලි ජනනය ජාතික විදුලිබල පද්ධතියට ලබාදීම මගින් අමතර මාසික ආදායම් ඉපයීමේ හැකියාව ඇත.
    🔵 ඔබත් විදුලි ඒකක 200ට ඉහලින් පාවිච්චි කරන නිවෙසක් නම් නොපමාව සූර්ය බල පද්ධතියක්‌ වෙත යොමුවන්න.
    🔵 සුනිත්‍ය බල අධිකාරියේ අනුමත ආයතනයකි.
    🔵 සියලු CEB/LECO අනුමත කිරීම් ලියකියවිලි සහ ගාස්තු අප ආයතනය සිදුකර දීම.
    🔵 වරලත් ඉංජිනේරුවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ පද්ධතිය ස්ථාපනය කිරිම.
    🔵 සැඟවුණු ගාස්තු නොමැත.
    🔵 දිවයින පුරා පාරිභෝගික විශ්වාසය.
    🔵 ක්‍රෙඩිට් කාඩ් පත් මඟින් වාරික වශයෙන් මුදල් ගෙවීමේ හැකියාව.

    𝗜𝗠𝗘𝗫 𝗦𝗢𝗟𝗔𝗥 𝗘𝗡𝗘𝗥𝗚𝗬 𝗣𝗩𝗧 𝗟𝗧𝗗
    40, Orex City Complex Ekala, Jaela
    www.imexsolar.lk
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,025
    31,799

    Meyalage Off-grid package price list?
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,698
    1
    14,252
    113
    5Kw 𝗛𝗬𝗕𝗥𝗜𝗗 𝗦𝗢𝗟𝗔𝗥 𝗦𝗬𝗦𝗧𝗘𝗠 එකක් ගහගන්න හොද Inverter එකක් කියපන් මචන් , දන්න හොද company එකක් තියෙනව නම් එකත් දාන්න. මන් දැක්කා මේ ලගදි මේ solar systems වලට insurance plan ඒකකුත් include කරලා තියෙනවා promotions වල. :baffled:
     
    • Like
    Reactions: Omega_Jay

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,566
    18,227
    113
    5Kw 𝗛𝗬𝗕𝗥𝗜𝗗 𝗦𝗢𝗟𝗔𝗥 𝗦𝗬𝗦𝗧𝗘𝗠 එකක් ගහගන්න හොද Inverter එකක් කියපන් මචන් , දන්න හොද company එකක් තියෙනව නම් එකත් දාන්න. මන් දැක්කා මේ ලගදි මේ solar systems වලට insurance plan ඒකකුත් include කරලා තියෙනවා promotions වල. :baffled:
    Hybrid ඕනෙම නම්, Huawei try කරන්න පුලුවන්.. හැබැයි 3X On-grid Solar Sytem වගේ price. හැබැයි battery cycle 6000ක් වොරන්ටි. එකම අවුල මිල වැඩි.

    ABB/ Fimer ත් හොදයි අර මිල වැඩි අවුල නම් තියනව.

    Deye කියල මොඩල් එකකුත් තියනව. එක ගැන මොකුත් කියන්න අමාරුයි.

    Insurance තියනව, ඒවගෙන් බැටරි එහෙම නම් කවර් වෙන්නෙ නෑ.

    කාගෙන් කලත් ලාබ hybrid system නම් install කරගන්න එපා එපාම වෙයි.

    Huawei , ABB / Fimer වලින් කරනව නම් කරල දෙන්න පුලුවන්.

    එත් recommend කරන්නෙ on-grid system එකක් තමයි

    ✅ Growatt Inveter : 10 Years
    මේක තමා අවුල.. inverter කේස් ගිය තැන් හුගක් තියනව. මීට වඩා Sako හොදයිත් කියනව. මම නම් කියන්නෙ නෑ
    ------ Post added on Aug 17, 2023 at 9:39 AM
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,698
    1
    14,252
    113
    Hybrid ඕනෙම නම්, Huawei try කරන්න පුලුවන්.. හැබැයි 3X On-grid Solar Sytem වගේ price. හැබැයි battery cycle 6000ක් වොරන්ටි. එකම අවුල මිල වැඩි.

    ABB/ Fimer ත් හොදයි අර මිල වැඩි අවුල නම් තියනව.

    Deye කියල මොඩල් එකකුත් තියනව. එක ගැන මොකුත් කියන්න අමාරුයි.

    Insurance තියනව, ඒවගෙන් බැටරි එහෙම නම් කවර් වෙන්නෙ නෑ.

    කාගෙන් කලත් ලාබ hybrid system නම් install කරගන්න එපා එපාම වෙයි.

    Huawei , ABB / Fimer වලින් කරනව නම් කරල දෙන්න පුලුවන්.

    එත් recommend කරන්නෙ on-grid system එකක් තමයි
    එල එල. Thanks මචන්. ongrid අවුල බන් හදිස්සියෙවත් grid එකේ කරන්ට් එක නැති උනොත් රෑ දවල් කියල නැහැ ගෙදරටත් light නැති වෙනවනේ බන්. අපේ ගෙවල් ලග uncle කෙනෙක් ඒ දවස් වල (සුර්ය බල සංග්‍රාමයද කොහෙද) ගිය project එකකින්(හෙන අඩු පොලියකට, ඒ දවස් වල නම් පට්ට ලාභයි, dollar crisis එකත් නැහැනේ. ) 10kw එකක් ගහ ගත්තා, but අර light නැති දවස් ටිකේ හතර වටේ බැන බැන හිටියා. එකයි battery backup එකක් එක්ක හොද Hybrid inverter එකක් set කර ගන්න හැදුවේ. huawei inverters වලට කිව්වා වගේ ගාන තමයි ටිකක් වැඩි., හැබැයි හොද reviews තිබ්බා දැක්කා.
     
    • Love
    Reactions: Tricle_Buwa

    සල්ලි අවුලක් නෑ නම් Huawei එකක් ගහන්න.. නැතිනම් on-grid එකක් ගහල බිල zero කරන්, ඉතුරු වෙන ගානෙන් ජෙනියක් ගන්න.. huawei system එකකට වෙන මිලෙන් බාගයක් යයි.. ATS එකක් through generator එක connect කලා නම් power නැති වෙද්දී generator එකත් ඔටෝම වැඩ.. එකම වැඩේ වෙන්නේ..