Meka atha kathwa. Mama dana porak innwa porage thatha slt eke eka nisa wenama package ekak yane office eke kiyala. Porata 4Mbps ennwa unlimited maseta ape 512kbps unlimited ekath wada adu ganak gewane.ithin?
oya mukuth nehene thibuna quality eka thiyagena hitiyanan....ahawal dekatada Quality eka bala karanne?? ekko ganna gasthuwawath adukaranawanan kamak nehe...
ekama gasthuwa....hebei kalin thibuna speed eka nehe....
ane ithin mata SLT ekata kiyanna hithenawaaa
SLT eke weda karana ewunge puthalagen ahanna kiyanna "puthe..oya masekata kochchara GB down karanawada?" kiyala
eath ithin mokata ahanawada? speed aduwenne quality eka adu karala denne.samanya manussayatane...SLT eke weda karana eunge line walata ksii deyak wela nethuwa ethi...
ekanan sure shot!!
Kata kiyanda ithin mewa?View attachment 40536
දකුණු ආසියාවේ අඩුම ඉන්ටර්නේට් ගාස්තු තියෙන්නේ ලන්කාවේ. උඹලා බොරුවට SLT,Dialog,Mobitel,Etisalat වලට කැගැහුවට දැන් පේනවා නේද ඉන්දියාවේ 1GB= Rs250i ඒ කියන්නේ ලන්කාවේ රුපියල් වලින් Rs600.01 ක් වෙනවා. ලද දෙයින් සතුටු වෙන්න පුරුදු වෙයල්ලා. සින්ගප්පූරුව, ඇමරිකාව, UK, වගේ රටවල් එක්ක ලන්කාව සන්සන්දනය කරන්න පුලුවන්ද? අපි අපේ කලාපයේ ඉදිරියෙන් ඉන්නවා.ඒ ගැන හිතලවත් SLT එකට ලේ පුච්චන එක නවත්තන්න බලන්න.




Machanla Mama Aluthnma SLT Connection Ekak Gannawanam Monawada Mata Ganna Wenne. Ape Gedara SLT Phone Line Ekak Thiyenawa. Mata SLT Aluthenma Gannawanam Keeyak Wethara Yaida?
SLT kiyanne higana ballo wada karana company ekak! Lankave thiyena JARAMA ISP thamai SLT! oke wada karana un eeta wadiya anaathayi! CC inne "Ping" kiyanne mokadda ahana moda harak!
LANKAVE INTERNET THAMAI LOKE THIYANA JARAMA INTERNET!![]()









ආ උඹ SLT නේද වැඩ කරන්නෙ. උඹ ඉන්දියාව වගේ සුපිරි රටක් එක්කනෙ සන්සංදනේ කොරලා තියෙන්නෙත්.![]()
පොඩ්ඩක් ඔය රට රට වල ඉන්ටනෙට් ගාස්තු එක්කම පුද්ගලයෙක්ගෙ සාමාන්‍ය ආදායමත් දාපන්!
නිකන් කඩේ යන්න එපා බන්...!


boru kiyanna one neපොඩ්ඩා;13046410 said:මල්බබා Real unlimited නේ එකයි![]()

ලන්කාවෙ ජනගහනය කෝටි 2 යි.. ඉන්ඩියාවෙ ජනගහනය කෝටි 20+ මචන්..
![]()







"basubata wenneth ne"boru kiyanna one ne
mage nam slow weemak penne ne
slow wenawa nam mama meka atha erala wena ekak ganna basubata wenneth ne
unlimited ekama thawa speed karala denawa nam elakiri






