අතිශයින්ම කාන්තාවන්ට පමණයි

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අතිශයින්ම කාන්තාවන්ට පමණයි

    EIg6p.jpg

    බස් රථයේ, දුම්රියේ ගමන් කරන ඔබ මේ පිළිබදවත් විමසිලිමත්ව සිටීම වැදගත්..
    ඇතුවත් බැරි නැතුවත් බැරි ප්‍රධාන මෙවලමක් ලෙස ජංගම දුරකතනය පත්ව තිබේ. අමතර පහසුකම් රැසකින් සමන්විත නවීන පන්නයේ ජංගම දුරකතන ඉතා පහසු මිළට ඕනෑම කෙනෙකුට මිළදී ගැනීමට හැකිය.දුරකතන ඇමතුමක් සදහා භාවිතා කරන ජංගම දුරකතනය වර්තමාන සමාජයේ කාමාතුරයන්ගේ ප්‍රධාන අවියක් ලෙස භාවිතා කරන්නේ එහි අන්තර්ගතව තිබෙන කැමරාව නිසාමය.කාමතුරයන්ගේ අත ඇති දුරකනයෙන් සිදුකරන්නා වූ එක් අදූරු පැතිකඩක් පිළිබද ඔබ දැනුවත් කිරීම අපේ යුතුකමකි.

    කාන්තාවන් ගවුම්, සායවල් ඇදීම සාමාන්‍ය දෙයකි. එහෙත් එම ගවුම් දණහිස‍ට වඩා උඩින් ඇදීම අද සමාජයේ බහුලව දක්නට ලැබෙන්නකි. විලාසිතා කිරීම සුන්දර ලස්සන උවද ඒ තුළින් ඔබ නොදැනුවත්වම සිදුකර ගනු ලබන්නේ බොහෝ කාමාතුරයින්ගේ ගොදුරු බවට පත්වීමකි.

    බස්රථයේ හෝ දුම්රියේ වාඩිවී ජංගම දුරකථනයේ කැමරාව සහිත කොටස උඩු අතට හරවාගෙන සිටින පුද්ගලයන් දෙස විමසිලිමත්ව බලන්න. ඔවුන් සිය කැමරා කාචය තුල සිටගෙන සිටින කාන්තාවන්ගේ නිරුවත ඡායාරූප ගත කරන බව තොරතුරු වාර්තාවෙමින් පවතී. ඒ තුලින් ඔබ නොදැනුවත්වම කාමාතුරයන්ගේ ගොදුරක් බවට පත්වී හමාරය.මෙම තත්වයට වැඩි වශයෙන් ගොදුරුවන්නේ පාසල් සිසුවියන්ය. මෙවැනි වීඩියෝ දර්ශන අන්තර් ජාලයට මුදාහැරීම තුළින් ඔබ නොදැනුවත්වම ඔබේ සිරුර ලෝකයා හමුවේ ප්‍රදර්ශනය කෙරේ.එවැන් පහත් සතුටක් ලබන නින්දිතයින්ගෙන් ඔබේ සොයුරියන්, දියණියන් රැකගැනිම‍ට වග බලාගැනීම ඔබගේ යුතුකමකි.

    ලැජ්ජාවට බියෙන් තමන්ගේ ජීවිත වලින්ද වන්දි ගෙවන අහිංසක යුවතියන් ගැන කතා අප ඕනෑ තරම් අසා ඇත. මේ තත්වයට ඔබත්, ඔබේ දියණිය, සොහොයුරිය, යෙහෙළිය දැනටමත් ගොදුරුවී ඇද්දැයි අප ‍නොදනිමු. එහෙත් යම් ‍දෙයක් සිදුවන්නට පෙර ඒ ගැන ඔබව දැනුවත් කිරීම අපේ යුතුකමකි.

    විශේෂයෙන්ම බස්රථයේදී හෝ දුම්රියේදී ඔබ නැගිට ගමන් කරනවානම් ඔබ අසල වාඩි වී සිටින පුද්ගලයා අත ඇති ජංගම දුරකථනය පිළිබදව විමසිලිමත්ව සිටින්න. එමගින් වටිනා ජීවිතයක් කාමාතුරයන්ගේ ගොදුරක් බවට පත් නොවනු ඇත.
    ප්‍රසිද්ධ ස්ථානවල මැවැනි ක්‍රියාවක් දුටුවොත් එයට එරෙහි වන්නට දෙවරක් නොසිතන්න . හෙට එය ඔබේ දියණියට ,සොහොයුරියට විය හැකිය.
    ලිංගික අධ්‍යාපනය පිළිබඳව සකස් කෙරෙන ග්‍රන්ථයක් උදෙසා තොරතුරු සොයා යාමේදී මේ තොරතුරු අනාවරණ‍ය වූයේ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුකරන ලද සමීක්ෂණ ඇසුරෙනි.
    උපුටාගැනිමකි
     
    Last edited:

    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    Sex forum wala lankawe road,bus,train,class...etc waladi gatta pht ona tharam thinawa +
     
    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    ow ban .. godak school girls lage eva .. ara indian forum eke sl clips ona taram thiyenava

    mona indian da ban lankan sex forum ekaka dala thina road shot kiyala mega thread ekak eke pht 1000 ganak thinawa dawasa gane pht eka eka un add karanawa
     
    chamiths

    Member
    May 17, 2010
    335
    6
    0
    දකුනේ , sri ලංකා

    EIg6p.jpg

    බස් රථයේ, දුම්රියේ ගමන් කරන ඔබ මේ පිළිබදවත් විමසිලිමත්ව සිටීම වැදගත්..
    ඇතුවත් බැරි නැතුවත් බැරි ප්‍රධාන මෙවලමක් ලෙස ජංගම දුරකතනය පත්ව තිබේ. අමතර පහසුකම් රැසකින් සමන්විත නවීන පන්නයේ ජංගම දුරකතන ඉතා පහසු මිළට ඕනෑම කෙනෙකුට මිළදී ගැනීමට හැකිය.දුරකතන ඇමතුමක් සදහා භාවිතා කරන ජංගම දුරකතනය වර්තමාන සමාජයේ කාමාතුරයන්ගේ ප්‍රධාන අවියක් ලෙස භාවිතා කරන්නේ එහි අන්තර්ගතව තිබෙන කැමරාව නිසාමය.කාමතුරයන්ගේ අත ඇති දුරකනයෙන් සිදුකරන්නා වූ එක් අදූරු පැතිකඩක් පිළිබද ඔබ දැනුවත් කිරීම අපේ යුතුකමකි.

    කාන්තාවන් ගවුම්, සායවල් ඇදීම සාමාන්‍ය දෙයකි. එහෙත් එම ගවුම් දණහිස‍ට වඩා උඩින් ඇදීම අද සමාජයේ බහුලව දක්නට ලැබෙන්නකි. විලාසිතා කිරීම සුන්දර ලස්සන උවද ඒ තුළින් ඔබ නොදැනුවත්වම සිදුකර ගනු ලබන්නේ බොහෝ කාමාතුරයින්ගේ ගොදුරු බවට පත්වීමකි.

    බස්රථයේ හෝ දුම්රියේ වාඩිවී ජංගම දුරකථනයේ කැමරාව සහිත කොටස උඩු අතට හරවාගෙන සිටින පුද්ගලයන් දෙස විමසිලිමත්ව බලන්න. ඔවුන් සිය කැමරා කාචය තුල සිටගෙන සිටින කාන්තාවන්ගේ නිරුවත ඡායාරූප ගත කරන බව තොරතුරු වාර්තාවෙමින් පවතී. ඒ තුලින් ඔබ නොදැනුවත්වම කාමාතුරයන්ගේ ගොදුරක් බවට පත්වී හමාරය.මෙම තත්වයට වැඩි වශයෙන් ගොදුරුවන්නේ පාසල් සිසුවියන්ය. මෙවැනි වීඩියෝ දර්ශන අන්තර් ජාලයට මුදාහැරීම තුළින් ඔබ නොදැනුවත්වම ඔබේ සිරුර ලෝකයා හමුවේ ප්‍රදර්ශනය කෙරේ.එවැන් පහත් සතුටක් ලබන නින්දිතයින්ගෙන් ඔබේ සොයුරියන්, දියණියන් රැකගැනිම‍ට වග බලාගැනීම ඔබගේ යුතුකමකි.

    ලැජ්ජාවට බියෙන් තමන්ගේ ජීවිත වලින්ද වන්දි ගෙවන අහිංසක යුවතියන් ගැන කතා අප ඕනෑ තරම් අසා ඇත. මේ තත්වයට ඔබත්, ඔබේ දියණිය, සොහොයුරිය, යෙහෙළිය දැනටමත් ගොදුරුවී ඇද්දැයි අප ‍නොදනිමු. එහෙත් යම් ‍දෙයක් සිදුවන්නට පෙර ඒ ගැන ඔබව දැනුවත් කිරීම අපේ යුතුකමකි.

    විශේෂයෙන්ම බස්රථයේදී හෝ දුම්රියේදී ඔබ නැගිට ගමන් කරනවානම් ඔබ අසල වාඩි වී සිටින පුද්ගලයා අත ඇති ජංගම දුරකථනය පිළිබදව විමසිලිමත්ව සිටින්න. එමගින් වටිනා ජීවිතයක් කාමාතුරයන්ගේ ගොදුරක් බවට පත් නොවනු ඇත.
    ප්‍රසිද්ධ ස්ථානවල මැවැනි ක්‍රියාවක් දුටුවොත් එයට එරෙහි වන්නට දෙවරක් නොසිතන්න . හෙට එය ඔබේ දියණියට ,සොහොයුරියට විය හැකිය.
    ලිංගික අධ්‍යාපනය පිළිබඳව සකස් කෙරෙන ග්‍රන්ථයක් උදෙසා තොරතුරු සොයා යාමේදී මේ තොරතුරු අනාවරණ‍ය වූයේ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුකරන ලද සමීක්ෂණ ඇසුරෙනි.

    උපුටාගැනිමකි
    :shocked::shocked::shocked: