FREE.....ක්ලික් කරලම බලන්න...

  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    Captain ජැක් ස්පැරෝ:lol: Pen eka ganna polisi yanna wewida machan :(

    Trust me:(;):cool:

    :yes: උඹ අපි වගේ විශ්වාසෙන් ඉන්නව නම් අනිවා 1TB හාඩ් එකක් වුනත් පුරවලා ගෙනත් දෙන්න පුළුවන්.. :sorry: ගොඩක් උන් එහෙම නෑ නෙ, :( ඒකයි මේක වුනත් කරගෙන යන එක ෂුවර් නැත්තේ තාමත්. :D බලමුකො..

    :yes: එළ, උඹට පුළුවන් වුනාම පුළුවන් හැටියට සෙට් වෙයන් වැඩේට. :sorry: මටත් වැඩ තිබ්බත් මේක කරන්න හිතුනේ limited/mobile broadband උන් පව් නිසා, :) සහ සාධාරණ විදියට මේක කරන්න පුළුවන් කියන එක හැමෝටම කියන්න.

    ඔව් වැඩේ හොදට කරගෙන යනවනම්, හොදට ‍ෆිට් වුනොත් එකත් කරමු.......:)
    සිරාවට මටත් දුක හිතෙන්නේ limited/mobile broadband කස්ටිය නිසා තමා බන්.....:(
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    Tortuga වලටද ?:shocked::shocked:
    මචන් බඩු පෙන් 1ට දාන්න එපා පොලිසියෙන් අල්ලයි:P:P
    තැන කියන්නේ නෑ........ :lol:
    පස්සේ කියන්නම්
    Tortuga වගේ තමා.... :(
    පොලිසියෙන් ඇල්ලුවත් අවුලක් නෑ........:P:P
     

    [S]kull

    Member
    Jul 12, 2012
    352
    18
    0
    Middle of nowhere
    Captain ජැක් ස්පැරෝ;13051458 said:
    මම ටික දවසකින් මේකට සම්බන්ද වෙනවා මචන්. මේ දවස් ටිකේ මට හම්බානකට වැඩ. තව එකක්. DVD එක ඉල්ලන කෙනෙක් මම ඉන්න නගරේ ඉන්නවනම් එයාට පුලුවන් මට පෙන් එකක් වැනි දෙයක් දීලා අවශ්‍ය කරන දෙයක් ඉල්ලගන්න. ටවුන් එකට ඇවිත් පෙන් එක දුන්නොත් පහුවෙනිදට ටවුන් එකටම මට ගෙනත් දෙන්න පුලුවන් බඩු පෙන් එකට දාලා.....

    ඒ අදහසත් හොදයි නේද......

    Eyaaaaa :eek: Noddakin witharak :angry:
     

    crazy_lakshitha

    Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    Mala appiriya ewa kiyanna epa oi
    12.gif

    අනේ පලයන් යන්න..ඒ උඹ ලංකාවේ උන් ගැන දන්න ටික තමා....:eek:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Captain ජැක් ස්පැරෝ;13051553 said:
    @ Optimus Prime

    උඹේ නම දිග වැඩියි කියන්න අපහසුයි.
    :baffled: Opti කියන්නද :oo:

    :confused: Prime? :love: Transformers film එකේ වගේ.. :shocked: මාජරින් වගේද එතකොට නිකන්.. :lol: :lol:
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    වැලිගම කිට්ටුව ඉන්න ඕන එකෙක් කියපල්ලා.පල්ලෙහා tv series තියනවා

    Falling Skies S1
    The Event Season 1
    Breakout Kings Season 1
    The Adventures of Sherlock Holmes S1,S2,S3,S4
    Scooby-Doo [TV Specials And Animated Films
    Smallville Season 1 to 9

    මට ඕන
    X files Season 1 to 9

    --------------------------


    Photoshop 5dvd video tutorial
    තියනවා
     

    [S]kull

    Member
    Jul 12, 2012
    352
    18
    0
    Middle of nowhere
    ඒක තමා කැම්පස් ගියාම තියෙන 1 වාසියක්.ඔන ජරා කතාවක් අහන් කෑවැකි... :D:D
    ඉහත ප්‍රකාශය සම්බන්දව මගේ බලවත් කනගාටුව:(:(

    Mama campus gihin naha lu :lol:
    Anika machan ubala campuswala toilet walawal wala bahalada oi kawe :lol:
     

    crazy_lakshitha

    Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    වැලිගම කිට්ටුව ඉන්න ඕන එකෙක් කියපල්ලා.පල්ලෙහා tv series තියනවා

    Falling Skies S1
    The Event Season 1
    Breakout Kings Season 1
    The Adventures of Sherlock Holmes S1,S2,S3,S4
    Scooby-Doo [TV Specials And Animated Films
    Smallville Season 1 to 9

    මට ඕන
    X files Season 1 to 9

    --------------------------


    Photoshop 5dvd video tutorial
    තියනවා
    ඈ බන් හෝම්ස් සීරීයස් 2 නෙ ආවෙ :confused::confused:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    වැලිගම කිට්ටුව ඉන්න ඕන එකෙක් කියපල්ලා.පල්ලෙහා tv series තියනවා

    Falling Skies S1
    The Event Season 1
    Breakout Kings Season 1
    The Adventures of Sherlock Holmes S1,S2,S3,S4
    Scooby-Doo [TV Specials And Animated Films
    Smallville Season 1 to 9

    මට ඕන
    X files Season 1 to 9

    --------------------------


    Photoshop 5dvd video tutorial
    තියනවා

    :) X-Files DVDrip තියෙනවා.. :sorry: ඩීවීඩී 18ක් මචන්.. :D තව කවුරුහරි/කීප දෙනෙක් ඉල්ලුවොත් එවන්නම්.
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    :) X-Files DVDrip තියෙනවා.. :sorry: ඩීවීඩී 18ක් මචන්.. :D තව කවුරුහරි/කීප දෙනෙක් ඉල්ලුවොත් එවන්නම්.

    uba full trust thiyala awanawanam mama postl gastu ubata gewanawa