Captain ජැක් ස්පැරෝPen eka ganna polisi yanna wewida machan
![]()
Trust me



උඹ අපි වගේ විශ්වාසෙන් ඉන්නව නම් අනිවා 1TB හාඩ් එකක් වුනත් පුරවලා ගෙනත් දෙන්න පුළුවන්..
ගොඩක් උන් එහෙම නෑ නෙ,
ඒකයි මේක වුනත් කරගෙන යන එක ෂුවර් නැත්තේ තාමත්.
බලමුකො..
එළ, උඹට පුළුවන් වුනාම පුළුවන් හැටියට සෙට් වෙයන් වැඩේට.
මටත් වැඩ තිබ්බත් මේක කරන්න හිතුනේ limited/mobile broadband උන් පව් නිසා,
සහ සාධාරණ විදියට මේක කරන්න පුළුවන් කියන එක හැමෝටම කියන්න.
ඔව් වැඩේ හොදට කරගෙන යනවනම්, හොදට ෆිට් වුනොත් එකත් කරමු.......

සිරාවට මටත් දුක හිතෙන්නේ limited/mobile broadband කස්ටිය නිසා තමා බන්.....

Pen eka ganna polisi yanna wewida machan
උඹ අපි වගේ විශ්වාසෙන් ඉන්නව නම් අනිවා 1TB හාඩ් එකක් වුනත් පුරවලා ගෙනත් දෙන්න පුළුවන්..
ගොඩක් උන් එහෙම නෑ නෙ,
බලමුකො..

Noddakin witharak 
Opti කියන්නද 

Prime?
Transformers film එකේ වගේ..