uba full trust thiyala awanawanam mama postl gastu ubata gewanawa
බලමුකො..
එක පාර එවන්න බැරි වෙයිද දන්නෙ නෑ මචන්.
මොකද ඩීවීඩී 18ක් එතන.
මම ගැන අවිශ්වාසයක් තියන්න එපා මචන්ලා.
උඹලට උදව්වක් විදියට විතරයි මේක කරන්නේ.
මට කිසිම ලාභයක් නෑ මේකෙන්.DVDs+Posting ගානට නම් මම එවන්නෙ නැතෝ.. එහෙම කරන්න බෑ මචන්ල. DVDs+Posting+Time Cost ගානට එවන්නම් - වැඩිපුර Rs.100 වත් ඕනෙ.මට ඕනෙ
තියෙන එකෙක් එවන්ඩෝ
- CSI - NY
- CSI - Lasvagas
- 24
- White Collor
මගේ ලග තියෙනව
- Prison Break - Full
- Teen wolf - season 1 - season 2 up to 6 episodes
- The Secret Circle - Season 1
- Super Natural - Season 1 to 6

සිංහලෙන් ටැග් දාගනිල්ලා,
සමහර උන් ඇවිත් අදාල නැති මඟුලෙ ටැග් මේකට දාන්න කලින්. Lakshitha,
උඹට ටැග් 5ක් පුළුවන්..
සිංහලෙන්ම හරි English වලින්ම හරි දාහන්.The Adventures of Sherlock Holmes (TV Series 1984–1985) - Season 1ඈ බන් හෝම්ස් සීරීයස් 2 නෙ ආවෙ![]()
ඔව් ඔව් මම මගේ 2 ක දැම්මා.සිංහලෙන් ටැග් දාගනිල්ලා,
සමහර උන් ඇවිත් අදාල නැති මඟුලෙ ටැග් මේකට දාන්න කලින්. Lakshitha,
උඹට ටැග් 5ක් පුළුවන්..
සිංහලෙන්ම හරි English වලින්ම හරි දාහන්.

Captain ජැක් ස්පැරෝ;13051814 said:ඔව් ඔව් මම මගේ 2 ක දැම්මා.![]()
මගෙ ගානෙ..
බලමුකො..
එක පාර එවන්න බැරි වෙයිද දන්නෙ නෑ මචන්.
මොකද ඩීවීඩී 18ක් එතන.
මම ගැන අවිශ්වාසයක් තියන්න එපා මචන්ලා.
උඹලට උදව්වක් විදියට විතරයි මේක කරන්නේ.
මට කිසිම ලාභයක් නෑ මේකෙන්.

අවුලක් නෑ බන්.මට DL කරන්න ගියොත් අවුරුද්දක්වත් යාවි. එකයි කාගෙන්හරි ඉල්ලගන්න බැලුවේ.මෙහෙ VIDEO SHOP එකකින් ඇහුව උන් SEASON එකකට Rs.250 කියනවා .goddamn![]()
නොඳකිං, නිකන් බාන සීසන් එකක් රුපියල් 250කට විකුණනවද උන්.
ඉඳපන් මම එවන්න ට්‍රයි එකක් දෙන්නම්.
තව එකෙක් ඉල්ලුවා ඕකම.
බලමු එහෙම වුනොත්.
ඩීවීඩී 18ක් නිසයි මචන් කේස්.
නැත්තම් ෆොටෝෂොප් එක්කම ඕකත් එවනවා.නොඳකිං, නිකන් බාන සීසන් එකක් රුපියල් 250කට විකුණනවද උන්.
ඉඳපන් මම එවන්න ට්‍රයි එකක් දෙන්නම්.
තව එකෙක් ඉල්ලුවා ඕකම.
බලමු එහෙම වුනොත්.
ඩීවීඩී 18ක් නිසයි මචන් කේස්.
නැත්තම් ෆොටෝෂොප් එක්කම ඕකත් එවනවා.

Spec Ops Line DvD eka ona kaatadha? Ona aya innawa nam methana post karanna. 5 denekta mama FREE ewannam!
![]()
![]()
![]()
![]()
![]()
Minimum Requirements wath thiyena un witharak illapalla harida? naththam aparadhene bun
