.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඒක කියන්න අමාරුයි අක්කෙ
    දිග කථාවක් සෑඩ්
    ඔයාගේ කථාව අහල මම මානසිකව වැටුන
    මට ම්ම ගැණම දුක හිතෙනව
    මම පව් වැඩක් කරාද කියල හිතෙනව
    මම යනව බායි
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඒක කියන්න අමාරුයි අක්කෙ
    දිග කථාවක් සෑඩ්
    මම යනව අක්කෙ
    ඔයාගෙ කාථා අහල මාව මානසිකව වැටුන
    මම පව් වැඩක් කරාද කියල හිතෙනව

    මොකෑ බං මේ..
    වට් හැපන් මෙහේ.. ??? :( :( බබා වැටුනේ මොකෑ ??? :shocked: :shocked:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වෙල් යායක ගොනු දෙන්නෙක් කකා උනී
    ඉන් එක ගොනෙක් වල්ගේ නැතුව වැනි වැනී
    වල්ගේ ඇති ගොනා මැස්සන්ට බැට දුනී
    දුප්පත් කමත් වල්ගේ නැති ගොනා වැනී
    :yes::yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    වෙල් යායක ගොනු දෙන්නෙක් කකා උනී
    ඉන් එක ගොනෙක් වල්ගේ නැතුව වැනි වැනී
    වල්ගේ ඇති ගොනා මැස්සන්ට බැට දුනී
    දුප්පත් කමත් වල්ගේ නැති ගොනා වැනී
    :yes::yes:
    :rolleyes:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    වෙල් යායක ගොනු දෙන්නෙක් කකා උනී
    ඉන් එක ගොනෙක් වල්ගේ නැතුව වැනි වැනී
    වල්ගේ ඇති ගොනා මැස්සන්ට බැට දුනී
    දුප්පත් කමත් වල්ගේ නැති ගොනා වැනී
    :yes::yes:
    ශා උඹට නියමෙට ගැලපෙනවා :lol::lol:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    වෙල් යායක ගොනු දෙන්නෙක් කකා උනී
    ඉන් එක ගොනෙක් වල්ගේ නැතුව වැනි වැනී
    වල්ගේ ඇති ගොනා මැස්සන්ට බැට දුනී
    දුප්පත් කමත් වල්ගේ නැති ගොනා වැනී
    :yes::yes:

    අනේ මංදා උඹත් මචං.. :rolleyes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    mama meka download kara 1080p ekak
    patta song eka
    සිංදුවත් ලස්සනයි ඒ කෙලි පොඩ්ඩත් ලස්සනයි..:yes::love:

    මොකෑ වෙන්නේ මෙහේ.. ???
    හායි මචං.. මොකුත් නෑ බං.. ආතල් එකේ ඉන්නො..

    lankawe kellek nam mona karannada
    ane ubala
    එහෙනම් උඹ කසාඳ බැඳලත් වෙන කෙල්ලො පස්සෙ යන්නෙ.. :(

    :yes: :yes: :yes: සිරාවට මූ මොනා කරයිද ??
    පස්සෙන් යනවා බං.. වෙන මොනා කරන්නද.. :D

    ගාල්ලේ මීට වඩා පාරවල් ඉන්නවා බං... :yes: :yes::rolleyes: :love:
    අනිවා ඉන්නවා.. උන් හැමෝටම කොල්ලො ඉන්නවා බං..

    බඩියා අපිට ලෙඩ බෝ කරනවා :angry::angry:
    :angry::angry::angry: තෝත් ඒකිට ලව් නේද.. :eek::eek::eek:

    ශා උඹට නියමෙට ගැලපෙනවා :lol::lol:
    තෑන්ක්ස් වස්තුව.. :love::yes: