.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මතක් කරන්න එපා ඕකුන්ව ..:growl:
මතක් වෙනවා බන්:angry::(

අඩේ ප්‍රගීතයා උඹලයි පැත්තෙ JCB එකක් හැප්පුනාද කෝච්චියක..?
ඔව් බන් උබ්ලා ආවද බලන්න කොල්ලො මැරුනට:( ඒකෙන් පොඩි හොදකුත් උනා පට්ට කැලි :love::dull:ටිකක් හිටියෙ එක බලන්න ඇවිල්ලා අපෙ එකෙක්ට කෙල්ලෙකුත් සැට් උනා:P

එස් ඇල් ටී එකට ආදෙරේ හිතෙනවා නේද බං:lol::lol:
මම නම් පට්ට ආදරෙන් හිටියෙ මොකො උන් මට හිකෙන්න ආදරෙන් හිටිය නිසා:)
ඒත් මේ පාර කරපු වැඩෙ නම් අන්තිම කැතයි:angry:
මම හිතන්නෙ බ්ලැක් ලිස්ට් කරලා නැ බ්‍රොව්සින් ඩවොන් ලොඩින් විතර්යි ස්ලොව් යුටුබ් එහෙම වෙනදා වගෙ වැඩ:eek:
 
DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    කට්ටිය සින්දුවක් ගැන කතා උන නිසා මේක දාන්නේ ..:P

    උඹල මේක අනිවා අහල ඇති..මොකද මේ දවස් වල මුගේ covers මාර හිට් නේ.
    මේක අර බොඩිගාඩ් ෆිල්ම් එකේ තේරී මේරි සින්දුවට හදපු cover(remix) එක.
    වැඩේ නම් ලෙසටම දීල තියෙනවා..

    මේකේ සිරාම වැඩේ කියන්නේ මේ Arjun කියන කොල්ල ලංකාවේ ඉපදුන පොරක්.
    අම්ම ලංකාවේ තාත්තා ඉන්දියන් පොරක්.
    එක අතකින් අපිටත් ආඩම්බරයක්..:)
    මේකේ video එක Direct කරලා තියෙන්නෙත් ලංකාවේ පොරක්
    :cool:

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ

    ඕක හිරු Tv එකේ හරි csn එකේ හරි ගියා බං..
    :yes: :yes:
    මම ඕකාගේ ඉස්සෙල්ලාම ඇහුවේ.. කොලවරි එකේ රී මේක් එක ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ හරියට කතාකරන්නෙ ලියලා දීලා වගේ :D
    :lol::lol::lol:

    Ariana%252BGrande%252B%252B13.jpg

    හරි කියුට් බං..
    මෙතන කැතයි.. දිව දාගෙන ඉන්න නිසා.. බඩුවක් වගේ..

    ලනු ඕන බඩියට තමයි ඉතින් :lol::lol:
    :angry::angry::angry::angry::shocked:

    ඔව් බන් උබ්ලා ආවද බලන්න කොල්ලො මැරුනට:( ඒකෙන් පොඩි හොදකුත් උනා පට්ට කැලි :love::dull:ටිකක් හිටියෙ එක බලන්න ඇවිල්ලා අපෙ එකෙක්ට කෙල්ලෙකුත් සැට් උනා:P
    පවු බං..:(

    tumblr_m110cfVtCO1qi88iho1_500.jpg

    tumblr_m110cfVtCO1qi88iho2_1280.jpg

    tumblr_m110cfVtCO1qi88iho3_1280.jpg

    tumblr_m110cfVtCO1qi88iho4_1280.jpg

    tumblr_m110cfVtCO1qi88iho5_1280.jpg

    tumblr_m110cfVtCO1qi88iho6_1280.jpg

    tumblr_m110cfVtCO1qi88iho7_1280.jpg

    tumblr_m110cfVtCO1qi88iho8_1280.jpg

    tumblr_m110cfVtCO1qi88iho9_500.jpg

    :( :(

    මටත් දුකයි ඔයි... .

    ඊයා බං උගේ හැටි බලපංකො.. පර බල්ලා.. ඕකා මැරිලා පලයන්..
    294766_236744676373083_905568988_n.jpg

    මේ කොල්ලා ලස්සනයිද..:lol::lol:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :lol::lol::lol:

    මෙතන කැතයි.. දිව දාගෙන ඉන්න නිසා.. බඩුවක් වගේ..

    :angry::angry::angry::angry::shocked:

    පවු බං..:(

    ඊයා බං උගේ හැටි බලපංකො.. පර බල්ලා.. ඕකා මැරිලා පලයන්..
    294766_236744676373083_905568988_n.jpg

    මේ කොල්ලා ලස්සනයිද..:lol::lol:

    සිරා බොන්ක්කි ඕයි ..
    :( :( :( මම පණිනවා හෙට රුහුණු කුමරියට... ;)
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කෝරලේමහත්තයා;13053367 said:
    මේක දැන් නූලක් නෙමෙයි ලනුවක් වෙලා...

    ඔහොම යද්දි කඹයක් වෙයි. :D:D