යාලුවා ඔයාට නම් ගොඩාක් පිං. මේ ත්රෙඩ් එක මම කලින් දැක්ක කොමෙන්ට් එකක් නම් දැම්මද කියල මතක නෑ. හැබැයි එදා ඉදන් මම රේරුකානේ හාමුදරුවන්ගෙ පොත් කියවන්න පටන්ගත්තා. බෞද්ධයාගේ අත් පොත කියන එක මේ දවස්වල කියවනවා. ඇත්තටම කියවන්න කියවන්න ආස හිතෙනව. වෙලාව ටිකක් මදි එත් ඉක්මනටම ඊගාව පොත කියවනකම් ඉවසිල්ලක් නෑ. ඔයා මේ දීපු ධර්ම ධානයෙන් යහපතක්ම වේවා....
රෙප් දෙන්න බෑලු
මේ පොත් මමත් දැන් කියවන්නයි යන්නේ බොහොම පින් . bump
මේ වගේ කමෙන්ට් දැක්කම ඇත්තටම සතුටුයි...
ත්රෙඩ් එකට දැන් අවුරුද්දක් වුනා..ගොඩක් අය ප්රයෝජන ගත්තා කියල හිතෙනවා..
කමෙන්ට් දාපු,බම්ප් කරපු හැමෝටම පින්.
බුදු සසුන බැබලේවා...


