nexus eka patta.. eth eka scratc resistence nah ne.. seunoth kelama thama..![]()
mokakda machan a seen aka poddak kiyahank mata therune na....
nexus eka patta.. eth eka scratc resistence nah ne.. seunoth kelama thama..![]()
mokakda machan a seen aka poddak kiyahank mata therune na....
nah machan.. anek phone wala thiyenne. gorilla glass.. eken seerenne nah.. oya yathuru wage wadunama... nexus eka wena glass ehekin hadala thiyenne. eka hinda seerenna ida kada thiyanawa lu.. but you tube videos wala nam ehema heerenne nah kiyala dala thiyanawa..
Ahhh aka balanna o ne bn....screen guard akakwath da gannawa....
nexus ekak ganin android jelly bean update karaganna puluwan.
i phone kale do.
hardware අතින් S2 එක හොඳයි එත් ඉක්මනට software update ඕනා නම් වැඩිපුර developer supoort එක ඕනා නම් Nexus device එකක් තමා ගන්න ඕනා. නැත්නම් ඉතින් හැමදාම පරණ OS එකක හිර වෙලා තමා ඉන්න වෙන්නේ. අපිට නම් දැනට Jelly Bean Update එකත් ඇවිල්ලා ඉවරයි. SDK port නෙමේ official එක. S3 එකට කවද දෙනවද කියලවත් නෑ තාම ගොඩක් වෙලාවට හතර වෙනි කාර්තුවේ දෙනවලු ඉතින් S2 එකට ඊටත් පස්සේ තමා හම්බු වෙන්නේ.
machan nexus ea seerenawada ban .. gorrilla glas eka nathi hinda