Post Your Story About ElaKiri.com

drcurry1406

Well-known member
  • Feb 17, 2008
    6,132
    374
    83
    දැන්නම් ගන්න දෙයක් නෑ.. මොන thread එක බැලුවත් ජාතිවාදේ. එහෙමත් එකකට තමා reply කලත් කරන්නේ
    බොභොම ඉස්තූති අය්යෙ අදභස දක්වුවට... :)

    සුබ දවසක්
    බුදුසරනයි
    ජය ස්‍රී :)
     

    drcurry1406

    Well-known member
  • Feb 17, 2008
    6,132
    374
    83
    ek made my day:D:Dgodak dewal igana gatha godak hoda yaluwo set una hathuroth set una:frown::frown::frown:dannam issara wage enne na but thamath browser ekak gatha gaman type wenne elakiri.com kiyala thamai:D:D:D
    Godak isthuthi sahodaraya set unata aah :)

    Suba Sandhyawak :)
    Budusaranai
     

    drcurry1406

    Well-known member
  • Feb 17, 2008
    6,132
    374
    83
    හරි ඔන්න මම කතාව කියන්නයි යන්නේ....:yes:

    මම එලකිරිය ගැන දැනගත්තේ උපෙ කරන කාලේ...ඒ දවස් වල අයි ටී කියල සබ් එකක් දාල තිබ්බ නෙව අපිටම කියල වල ගහන්න...;)සබ් එකට වෙන් වෙච්ච කාලය පැයක් නම් අපි පැය 4,5ක් ම කම්පියුටර් ලැබ් එකේ....:yes: ලැබ් එකේ අයිතිකාරයෝ වෙලා හිටියේ "රයිනා ඇන්ඩ් සූකර" කියල ජෝඩුවක්‌....:D දන්න ල**ක් නැති උනත් ලොකු ලයින් එක නම ඉහටත් උඩින්...:angry: උන් දෙන්නගෙන් හැමවෙලේම බැනුම් ඇහුවත් ඊළඟ දවසෙත් අපි ලැබ් එකේ....:P

    ඉතින් ඔහොම ඉන්නකොට තමයි එලකිරිය ගැන දැනගන්න ලැබුනේ පට්ට කොලිටි මියුසික් වීඩියෝ බාගන්න පුළුවන් ප්ලේස් එකක් විදියට...:yes: හැබැයි මම මේ අකවුන්ට් එක හදාගත්තේ නම් වීඩියෝ බාගන්න නෙවෙයි.... මම තැටි අතුල්ලන වැඩේ ස්ටාට් කරපු දවස්(2006) නේ ඔය...;) ඉතින් මට ඕනි උනා මගේ රීමික්ස් එකක් එළකිරියේ ඩවුන්ලෝඩ් සෙක්ෂන් එකට දාගන්න...ඉතින් මම අකවුන්ට් එකත් හදාගෙන නිකමට වගේ ගිහින් බැලුව ඩවුන්ලෝඩ් සෙක්ෂන් එකේ මොනාද තියෙන්නේ කියල....ඔහොම ටිකක් බලද්දී මෙන්න බොලේ තියෙනවා ෆයිල් අප්ලෝඩ් කරන්න තැනක්....:shocked:

    "ඒ කියන්නේ අපිටත් සින්දු දාන්න පුලුවන්ද ඩවුන්ලෝඩ් සෙක්ෂන් එකට...?":rolleyes:

    මට මාර හැපී....:) ඒ වෙනකොට කරලා තිබ්බ ඔක්කොම මික්සස් ටික දැම්ම....දාල විනාඩි දෙක තුනක් යද්දී කමෙන්ට්ස්තුත් වැටිලා ඉවරයි....:cool: ඉතින් ෆුල් හැපී....:) ඔන්න ටික වෙලාවකට පස්සේ පී ඇම් එකක් එනවා මොඩ් කෙනෙක්ගෙන්(Lich) දාපු මික්සස් ටික වහාම අයින් කරගන්න නැත්නම් බෑන් වෙයි කියල....:( තිබ්බ ෆන් එක ඔක්කොම ඉවරයි... එහෙම ට්‍රැක්ස් දාන්න බැරි නම් ඇයි එහෙම ඔප්ෂන් එකක් මෙම්බර්ස් ලට දීල තියෙන්නේ...මට මලේ මල....:angry: මම ඉතින් ශේප් එකේ පී ඇම් එකකින් කිව්වා සීන් එක මොඩාට....එතකොට තමයි දැනගන්න ලැබුනේ ෆෝරම් එකේ පොඩි සීන් කෝන් එකක් කියල....කට්ටියට ඒක හදාගන්න බැරි වෙලා මුල් කාලේ නේ ඉතින්...;)

    ඊට පස්සේ ඉතින් මම ට්‍රැක්ස් ටික මොඩාට පී ඇම් කරා...පොරගෙන් නෝ රිප්ලයි...
    ඊට පස්සේ අපේ ලොකු අයියාටත් යැව්වා...ඔන්න ඊට පස්සේ තමයි මුලින්ම මම ඔන්ලයින් ෆයිල් ශේයාරින්ග් ගැන දැනගත්තේ...Sendspace එකේ අකවුන්ට් එකක් හදල ඒකෙ අප්ලෝඩ් කරලා ත්‍රෙඩ් එකක් විදියට දාන්න කියල ජීටී ලොක්ක මාව දැනුවත් කරා...ඔන්න ඊට පස්සේ තමයි මම හරියටම දැනගත්තේ මේ ෆෝරම් සිස්ටම් එක මොකක්ද කියල....:yes:ඔන්න ඔහොම තමයි මම එලකිරියට සෙට් උනේ....:)
    අෆ්ෆ ඔය තියෙන්නෙ :)... ගොඩාක් ඉස්තූතියි සහෝදරය සෙට් උනාට

    සුබ දවසක්
    බුදුසරනයි
    :)
     

    Juni@r

    Member
    May 18, 2012
    370
    22
    0
    හ්ම්ම්.මොනවා ලියන්නද බන්...මට මගේ අවංක ආදරේ ලැබුනේ මේ එළකිරියෙන්මයි.... :love: ගොඩක් දෙනෙකුට ලැබෙන්නේ නැති චාන්ස් එකක්....:cool: මොනවා උනත් අපි එලකිරියට හැමදාම ආදරෙයි.... කොහේ ගියත් වැටිලා ඉන්න තැන... ELAKIRI!!! ;)

    elakiriyen kellek hoya gattu palaweni ekkana nam kattiyatama wedding ekata enna kiyanna wenawa:love::love::love::love::love:
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,602
    1,548
    113
    2009 mage atta namin account ekak hadala thibuna sindu dl karanna,, passe eka amthaka wuna,, passe moketa hari religion section eke thambinta banina thread balanna prudu wuna e nisa thamai ek account ekak maxxan namin haduwe.. :yes::yes: :D
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    2007 ඉඳන් වගේ ආවා සින්දු බලන්න (ඉස්කෝලේ computer lab එකෙන් :D). ඒ කාලේ account එකක් තිබ්බේ නෑ ගෙදර internet තිබ්බෙත් නෑ. යාලුවෙක්ට කියල තමයි ඕන සින්දු download කරේ :yes: forum එක ගැන දැනගත්තේ 2010දී. තවත් යාළුවෙක් තමයි ඒ ගැන කිව්වේ. ඊට පස්සේ තමයි account එක හැදුවේ. හැබැයි අවුරුදු 2ක් තිස්සෙම threads බැලුවට posts දැම්මේ නෑ. මේ අවුරුද්දේ පෙබරවාරි මාසෙ ඉඳන් තමයි posts සහ threads දාන්න පටන් ගත්තේ. මේ කාලය පුරාවටම ගොඩක් දේවල් ඉගෙන ගත්තා, ගොඩක් අයව හඳුන ගත්තා. තවත් චිරාත් කාලයක් පුරා එළකිරිය වැජඹේවා කියන එක තමයි එකම ප්‍රාර්ථනය..........:)
     

    drcurry1406

    Well-known member
  • Feb 17, 2008
    6,132
    374
    83
    සිංහළයා;12802332 said:
    ෂිහ් මට 2007 වගේ එන්න තිබුනේ :P:lol::lol:
    ඒ කාලෙ මතක් වෙනකොට ඇඬෙනව තනි ඇහැට අයියෙ :( ...

    සුබ රාත්රියක් :)
    බුදුසරණයි
     

    drcurry1406

    Well-known member
  • Feb 17, 2008
    6,132
    374
    83
    මම කට්ටා;12802393 said:
    අය්යෙ මේක අකුරු ලොකුවට සින්හලෙන් දාන්න බැරිද?:lol::lol:

    මම කට්ටා;12802469 said:
    මේ ත්‍රෙඩ් එක දාපු අය්යටත් බුදු සරණය්
    සුභ දවසක්..


    අනෙ අකුරු ලොකුවට දාන්නකො අය්යෙ කියවන්න ගියාම හරි අමාරුය්:):):):):(:(
    වෙලාවක් තිබුනොත් දාන්නම් මලයා... :)

    සුබ දවසක්
    ජය ශ්‍රී
     

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    එළ ත්‍රෙඩ් එකක්!
    මමත් මෙකට 2006 සෙට් උනෙ music videos ඩවුන්ලෝඩ් කරන්ඩ තමයි.:D
    ගූගල් ස‍්ර්ච් කරද්දින් elakiri එකයි urumaya කියන සයිට් 2ක තමයි හම්බුනේ
    .:cool:
    2011 වගේ වෙනකන්ම post 100 ක් වත් දාල තියෙන්ඩ නෑතුව ඈති. හෑබෑයි මෙකෙ තිබ්බ ඔක්කොම ත්‍රෙඩ්ස් කියෙව්වා.;)
    කොහොමින් හරි මටත් එලකිරියෙන් ලෑබුන, ගත්ත දෙවල් බොහෝමයි.
    :)
    ජය වේවා!
    11.gif

    ElaKiri.com