WHAT R U DOWNLOADING NOW

Status
Not open for further replies.

DJnet

Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    :) ඔව් බං. :sorry: මුලින්ම ඩීවීඩී එකෙන් රිප් කරන උන් කොලිටියට රිප් කරනව නම් කිසිම අවුලක් නෑ. :confused: ආකාස කුසුම් ෆිල්ම් එක ඩිරෙක්ට් ගන්න තිබ්බ මතකයි. :yes: අඩේ link එක හොයාගන්න ඕන. :cool: ගාමණී ෆිල්ම් එක ෆට්ටයි මචන්.
    11.gif
    කොලිටිත් එළ!
    ඒකනෙ බං... ගොඩක් උන් කරන්නෙ එක්කො ඩීවීඩී එකේ ෆයිල් ටික එහෙම පිටින් කොපි කරල දෙනව කාට හරි.. නැත්තං අර Nero වලින් VCD වලට ගහල දෙනව.. :dull: ආකාස කුසුම් මාත් ඩිරෙක්ට් බෑවෙ දැන් අවුරුද්දකට විතර කලින්... RS ද කොහෙද... දැන් නම් ඒවා ලොවෙත් නැතුව ඇති... ටොරන්ට් තමා ටිකක් කල් තියනවනම් තියෙන්නෙ... ඒත් සීඩ් තිබ්බොත්...
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    :cool: එහෙනම් ඉතින් genuine DVD එක ගන්න ඕන සෙට් එකම එකතු වෙලා. :yes: අරන් ටොරන්ට් හදලා share කරන්න ඕන. :sorry: හිරෙත් යන වැඩක් පොඩ්ඩක් ගැස්සුනොත් එහෙම. :yes: ඔව් බං, :sorry: ඔය නිකන්ම වීසීඩී වලට ගහද්දි මෙලෝ කොලිටියක් නෑ. :( Nero වලින් convert වුනා කියන්නෙ ආයෙ ඇසිඩ් ගහලා වගේ වීඩියෝ එක.
     
    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    :cool: එහෙනම් ඉතින් genuine DVD එක ගන්න ඕන සෙට් එකම එකතු වෙලා. :yes: අරන් ටොරන්ට් හදලා share කරන්න ඕන. :sorry: හිරෙත් යන වැඩක් පොඩ්ඩක් ගැස්සුනොත් එහෙම. :yes: ඔව් බං, :sorry: ඔය නිකන්ම වීසීඩී වලට ගහද්දි මෙලෝ කොලිටියක් නෑ. :( Nero වලින් convert වුනා කියන්නෙ ආයෙ ඇසිඩ් ගහලා වගේ වීඩියෝ එක.
    අපොයි ඔව්... හෝල් වලින් අවුට් උනහම ටොරන්ට් දැම්මට ඉතින් අවුලක් නැහැනෙ... අනික පිටරට ඉන්න ලංකාවෙ උන් කොහොමද සිංහල ඒවා බලන්නෙ එහෙම දැම්මෙ නැත්තම්... :cool: අනික ෆිල්ම් හදන උන්ට ෆ්‍රී පබ්ලිසිටිය නෙ... :D

    අවංකෙන්ම මං ගාමණී කියල බෝඩ් එක දැක්කහම බලන්න යන්න හිතුනෙ නැහැ... පට්ට චාටර් එකක් කියල හිතුවෙ... ෆිල්ම් එක හම්බුන වෙලේ බැලුවහමනෙ දන්නෙ පට්ටයි කියල.... බාපු එක බලපු උනුත් දෙවෙනි සැරේට බලන්න හෝල් එකට යන්නත් ඉඩ තියනව හොඳට බලන්න... :yes: ඒවා හිතන්නැහැනෙ අපේ එවුන්... :sorry: අප් කරපු උන්ට බනිනව ලංකාවෙ film industry එක කනව කියල... :dull:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    :) ඔව් බන්.. :cool: තිළිණයයි, රොවියයි, රේසර් බුවයි DJnet ට සෑහෙන්න සප් මේකෙ speed එක තියාගන්න. :sorry: නැත්තම් ඉබි ගමනේ තමයි අර RaZor_911 කීව වගේ.. :lol:
    අනිවා අනිවා :lol::lol:
    මේ DJnet අයියියා අලිමංකඩ හෙම තියේද :rolleyes:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    • Disk Usage
    • 844.47 GB last checked on July 17, 2012 13:33
    • Upload Bandwidth
    • 7,638.56 GB traffic last checked on July 17, 2012 13:33
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Captain ජැක් ස්පැරෝ;13057216 said:
    The Raven (2012) බැලුවද. සුපිරි ‍ෆිල්ම් එකක් මටනම්.........
    දැන් තමා බලලා ඉවර වුනේ.......

    yeah maxxa film eka :) IMDb rate eka 6.6k wunata mata 7.5 denna puluwan :yes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Captain ජැක් ස්පැරෝ;13057216 said:
    The Raven (2012) බැලුවද. සුපිරි ‍ෆිල්ම් එකක් මටනම්.........
    දැන් තමා බලලා ඉවර වුනේ.......

    :sorry: තාම බෑවෙත් නෑ..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Captain ජැක් ස්පැරෝ;13057216 said:
    The Raven (2012) බැලුවද. සුපිරි ‍ෆිල්ම් එකක් මටනම්.........
    දැන් තමා බලලා ඉවර වුනේ.......
    dl wenna dala thiyenne balanna ona fattada?:D
     
    Status
    Not open for further replies.