ඒකනෙ බං... ගොඩක් උන් කරන්නෙ එක්කො ඩීවීඩී එකේ ෆයිල් ටික එහෙම පිටින් කොපි කරල දෙනව කාට හරි.. නැත්තං අර Nero වලින් VCD වලට ගහල දෙනව..ඔව් බං.
මුලින්ම ඩීවීඩී එකෙන් රිප් කරන උන් කොලිටියට රිප් කරනව නම් කිසිම අවුලක් නෑ.
ආකාස කුසුම් ෆිල්ම් එක ඩිරෙක්ට් ගන්න තිබ්බ මතකයි.
අඩේ link එක හොයාගන්න ඕන.
ගාමණී ෆිල්ම් එක ෆට්ටයි මචන්.
කොලිටිත් එළ!![]()
ආකාස කුසුම් මාත් ඩිරෙක්ට් බෑවෙ දැන් අවුරුද්දකට විතර කලින්... RS ද කොහෙද... දැන් නම් ඒවා ලොවෙත් නැතුව ඇති... ටොරන්ට් තමා ටිකක් කල් තියනවනම් තියෙන්නෙ... ඒත් සීඩ් තිබ්බොත්...ඒකනෙ බං... ගොඩක් උන් කරන්නෙ එක්කො ඩීවීඩී එකේ ෆයිල් ටික එහෙම පිටින් කොපි කරල දෙනව කාට හරි.. නැත්තං අර Nero වලින් VCD වලට ගහල දෙනව..ආකාස කුසුම් මාත් ඩිරෙක්ට් බෑවෙ දැන් අවුරුද්දකට විතර කලින්... RS ද කොහෙද... දැන් නම් ඒවා ලොවෙත් නැතුව ඇති... ටොරන්ට් තමා ටිකක් කල් තියනවනම් තියෙන්නෙ... ඒත් සීඩ් තිබ්බොත්...
එහෙනම් ඉතින් genuine DVD එක ගන්න ඕන සෙට් එකම එකතු වෙලා.
අරන් ටොරන්ට් හදලා share කරන්න ඕන.
හිරෙත් යන වැඩක් පොඩ්ඩක් ගැස්සුනොත් එහෙම.
ඔව් බං,
ඔය නිකන්ම වීසීඩී වලට ගහද්දි මෙලෝ කොලිටියක් නෑ.
Nero වලින් convert වුනා කියන්නෙ ආයෙ ඇසිඩ් ගහලා වගේ වීඩියෝ එක.අපොයි ඔව්... හෝල් වලින් අවුට් උනහම ටොරන්ට් දැම්මට ඉතින් අවුලක් නැහැනෙ... අනික පිටරට ඉන්න ලංකාවෙ උන් කොහොමද සිංහල ඒවා බලන්නෙ එහෙම දැම්මෙ නැත්තම්...එහෙනම් ඉතින් genuine DVD එක ගන්න ඕන සෙට් එකම එකතු වෙලා.
අරන් ටොරන්ට් හදලා share කරන්න ඕන.
හිරෙත් යන වැඩක් පොඩ්ඩක් ගැස්සුනොත් එහෙම.
ඔව් බං,
ඔය නිකන්ම වීසීඩී වලට ගහද්දි මෙලෝ කොලිටියක් නෑ.
Nero වලින් convert වුනා කියන්නෙ ආයෙ ඇසිඩ් ගහලා වගේ වීඩියෝ එක.
අනික ෆිල්ම් හදන උන්ට ෆ්රී පබ්ලිසිටිය නෙ...
ඒවා හිතන්නැහැනෙ අපේ එවුන්...
අප් කරපු උන්ට බනිනව ලංකාවෙ film industry එක කනව කියල... 
අනිවා අනිවාඔව් බන්..
තිළිණයයි, රොවියයි, රේසර් බුවයි DJnet ට සෑහෙන්න සප් මේකෙ speed එක තියාගන්න.
නැත්තම් ඉබි ගමනේ තමයි අර RaZor_911 කීව වගේ..
![]()



Perception S01E01 480p HDTV x264-mSD
Perception S01E02 480p HDTV x264-mSD


Captain ජැක් ස්පැරෝ;13057216 said:The Raven (2012) බැලුවද. සුපිරි ෆිල්ම් එකක් මටනම්.........
දැන් තමා බලලා ඉවර වුනේ.......
IMDb rate eka 6.6k wunata mata 7.5 denna puluwan 
meka baluwada ? hodada machan nathnam hodayi wagheda![]()

සිරාවට ලස්සන ෆිල්ම් එකක් බන්...yeah maxxa film ekaIMDb rate eka 6.6k wunata mata 7.5 denna puluwan
![]()

Captain ජැක් ස්පැරෝ;13057216 said:The Raven (2012) බැලුවද. සුපිරි ෆිල්ම් එකක් මටනම්.........
දැන් තමා බලලා ඉවර වුනේ.......
තාම බෑවෙත් නෑ..dl wenna dala thiyenne balanna ona fattada?Captain ජැක් ස්පැරෝ;13057216 said:The Raven (2012) බැලුවද. සුපිරි ෆිල්ම් එකක් මටනම්.........
දැන් තමා බලලා ඉවර වුනේ.......

බලපන්...තාම බෑවෙත් නෑ..

හොද කතාවක් තියෙන්නේ මචන්......dl wenna dala thiyenne balanna ona fattada?![]()
