.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ane mama dan ban log une dawas dekakin, meka dakka gaman mokadda me siddiya kiyala baluwe.

    avatar323300_6.gif

    ආ සෝමෙ අයියා. අපිව මතකද? :P
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    yako api nathi athare mun methana yaka natalane, haa haa ko ko ayeth lamayi okkoma sanwara wenna, ko peliyata inna

    වල් කතා කියන්න එපා බොල, :angry: පේලියට ඉන්න කියන්නෙ ලැජ්ජ නැද්ද, :lol: මෙතන බවලත් උදවියත් ඉන්නවා :shocked:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    කොහොමද පවුලයි ළමයි ටිකයි හොඳින් ඉන්නවද? අර වෑන් රාජයා එහෙම කොහොමද? :D:lol:

    pawulayi lamayinuyi sapen saneepen innawa VAn raajaya poddak leda deela inne:(
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    ඇඩ්වෙන්චර් ෆිල්ම් එකක් බැලුවා

    මමද?
    හොදයිද ෆිල්ම් එක:rolleyes:මම ට්රෙයිලර් එක නම් බාගෙට වගෙ බැලුවා (එකත් ටී ඇස්):eek:

    ඔක්කොම තමයි:P
    මම මෙ වගෙ නූල් වලට වැඩිය එන්නෙ නැත්තෙත් ඕකයි:sorry: පස්සෙ එක එකා තම්න්ගෙ දුක කියන්න ගන්නවා :dull: දැන් ඔක්කොම ඉවරයි නම් ආයෙ ඒ ගැන කතාකරන්න යන්න එපා
    මම නම් මෙලො දෙයක් දන්නෙ නැ;)

    මම නම් තාම පොඩි එකා
    උබ බබා:P
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    වල් කතා කියන්න එපා බොල, :angry: පේලියට ඉන්න කියන්නෙ ලැජ්ජ නැද්ද, :lol: මෙතන බවලත් උදවියත් ඉන්නවා :shocked:

    :angry::angry::angry::angry: hema wachanayakma kunuharupa newene malli, sabyathwayakin hithana minihekta arenna walmath unu ayata ohoma thamayi penne:lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හොදයිද ෆිල්ම් එක:rolleyes:මම ට්රෙයිලර් එක නම් බාගෙට වගෙ බැලුවා (එකත් ටී ඇස්):eek:

    ඔක්කොම තමයි:P
    මම මෙ වගෙ නූල් වලට වැඩිය එන්නෙ නැත්තෙත් ඕකයි:sorry: පස්සෙ එක එකා තම්න්ගෙ දුක කියන්න ගන්නවා :dull: දැන් ඔක්කොම ඉවරයි නම් ආයෙ ඒ ගැන කතාකරන්න යන්න එපා
    මම නම් මෙලො දෙයක් දන්නෙ නැ;)

    උබ බබා:P
    මට ඔය දුක කියනවා කියපු දේ තේරුනේ නෑ වගේ. :confused: