best hackers in sri lanka

kevindareal

Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    danna tharamin lankawe hari deyak karaganna puluwan hackersla naa ban. oya keyloggers dala password ekak ussala watetama adabera gahana eun nam innawa. hari hacker kenek innawanam un kiya kiya wada denne na.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    mama...kiyala hithuwanam waradiyi
    මචං ඔය Hackrish ඇවිල්ලා තියෙන්නෙ.. එළකිරි එක හැක් කරන්නලු හදන්නෙ.. මතකනේ මේ ළගදි හැක් කරන්න ආවා Mark Zuckerberg මූට ජොබ් එකක් දුන්නා කියාගෙන.. හැබැයි ඌ මේක හැක් කරන්න ඇවිල්ලා රෙදි ගලවගෙන ගියේ.. අයියෝ සල්ලි..