ෆොටෝෂොප් tutorial ඕන කීව උන් ටික,
මචන්ලා මම ගාව තියෙන tutorial වලින් උඹලට ඕන එක මොකද්ද කියල මට හිතාගන්න බෑ.
Photoshop CS5.5 වල විතරක් lynda.com tutorials තියෙනව 50.7GB.
මේ ඒවා..
ඔක්කොම 130GB ක් 140GB ක් වගේ තියෙනව tutorials ෆොටෝෂොප් වලට විතරක්.
ඕන ඒව කියපල්ලා.ෆොටෝෂොප් tutorial ඕන කීව උන් ටික,
මචන්ලා මම ගාව තියෙන tutorial වලින් උඹලට ඕන එක මොකද්ද කියල මට හිතාගන්න බෑ.
Photoshop CS5.5 වල විතරක් lynda.com tutorials තියෙනව 50.7GB.
මේ ඒවා..
![]()
ඔක්කොම 130GB ක් 140GB ක් වගේ තියෙනව tutorials ෆොටෝෂොප් වලට විතරක්.
ඕන ඒව කියපල්ලා.
ෆොටෝෂොප් tutorial ඕන කීව උන් ටික,
මචන්ලා මම ගාව තියෙන tutorial වලින් උඹලට ඕන එක මොකද්ද කියල මට හිතාගන්න බෑ.
Photoshop CS5.5 වල විතරක් lynda.com tutorials තියෙනව 50.7GB.
මේ ඒවා..
![]()
ඔක්කොම 130GB ක් 140GB ක් වගේ තියෙනව tutorials ෆොටෝෂොප් වලට විතරක්.
ඕන ඒව කියපල්ලා.
ඒනිසා මුල ඉදන් කරන්න පුලුවන් ටිකක් දාපන්. තව ඔය වගේ ඒවා තියෙන ඒවත් දැම්මට කමක් නෑ.
අනිත් අය

wena tutorials monawada thiyenne machan
උඹට ඕන දේ කියපන්..
මගෙ ලඟ තව tutorials මොනවද තියෙන්නෙ කියලා මමවත් දන්නෙ නෑ.
උඹලා කීවොත්, සහ ගොඩක් අයට ඕන එකක් නම් එවන්නම්.මචං මේකේ හැමොටම photoshop එක වගේ බෑනේ.ඒනිසා මුල ඉදන් කරන්න පුලුවන් ටිකක් දාපන්. තව ඔය වගේ ඒවා තියෙන ඒවත් දැම්මට කමක් නෑ.
අනිත් අය
මොකද කියන්නේ ?![]()
අනික් උන් ලොවෙත් නෑ..
යකෝ එවන්න ඕන ඒවා ටික කියපියව්,
ඉන් පස්සෙ එව්වාම කියයි මේවා සිඟිති ටියුටෝරියල් නෙ,
මේවා ෆට්ට සංකීර්ණයි නෙ..
අරකයි මේකයි..
මම මේ එකක්වත් බලලා නෑ.
කොටින්ම මමත් ෆොටෝශොප් ඉන්ස්ටෝල් කරන්න විතරයි දන්නෙ..
Photoshop මෙලෝ වැඩක් දන්නෙ නෑ tutorials කොච්චර තිබ්බත්. 

එහෙනම් මම මට ඕන ටික කියන්නද? අනිත් උන් පස්සෙ චුරු චුරු ගාන්න එපා.![]()
උඹ ඕන ටික කියපන් මචන්..
හැමෝටම ඕන ඒවා එවන්න ගියොත් මගෙ හාඩ් ටික ගලවලා DHL එකට දෙන්න වෙන්නේ..
යකෝ මුන්ට නිකන් ගෙදරටම එවලත් මේවා දෙන්න තියෙන අමාරුවක්..
උඹ ඕන ටික කියපන්.
නැත්තම් සදා බාලගිරි මේකට.. 
Maxxa,,,,,,,Mata addres dhunna 3 denata mama Game DVD 3 ewwa! Aniddata labewi![]()