යටි හිත!

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මට තේරෙන විදිහට ඔයාට සිද්ධවෙලා තියෙන්නෙ මෙන්න මේකයි!

1)එක්කෝ ඔයා එක සැරේ, එකකට එකක් නොගැලපෙන දේවල් ගොඩක් ගැන හිතලා.

2)එහෙම නැත්තම් ඔයා, ඒ හිතපු දේට, පථපු ප්‍රාර්ථනාවට ප්‍රමාණවත් කාළයක් ලබාදීලා නැහැ.

3)එම නිසා ඔයා ප්‍රාර්ථනා කරපුදේහි, ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵලයක් ලැබිලා, ඔයාටම නොදැනිම ඔයා අලුත් විශ්වාසයකට ඇවිත්.

මොකක්ද ඒ, 'මම හිතන දේහි අනිත්පැත්ත තමයි සිද්ධ වෙන්නෙ' කියලා.

*මිනිසෙකුගෙ යටි හිත කියන්නෙ මේ ලෝකෙ තියෙන බලවත්ම ශක්තියයි. පරමාණු බලයත් වැටෙන්නෙ ඊට පස්සෙ.

*යටි හිතට මෙච්චර ශක්තියක් තිබුනත් එයාට තර්කණ හැකියාව නැහැ උඩු හිත වගෙ.

*යටි හිත කියන මේ අමුතුම දේ වැඩ කරන්නෙ ඔයා ඒකට දාන 'විශ්වාසය' කියන තෙල් වලින්.

*ඔයාගෙ විශ්වාසය බලවත් වෙන තරමට යටි හිතේ පව(ර්) එක වැඩි වෙනවා.

*ඔයා 'සැකයකින් තොරව, විශ්වාසයෙන් ප්‍රාර්ථනා කරන්නෙ මොකක්ද​, ලෝකෙ අනිත් පැත්ත පෙරලලා හරි ඔයට ඒ දේ, ඒ තත්වෙ යටි හිත ලබලා දෙනවා, දෙනවා, දෙනවාමයි!

විශ්වාස කරන්න​!

ප්‍රතිඵල කියන්න​..!
අනෙ මංදා :confused:දැන් අවරුදු 4-5කට කලින් ඔය වැඩෙ නැවැත්තුවෙ:eek:
මම දැන් කරන්නෙ මම අකමැති දෙයක් උනොත් එකෙන් මට ව්එන පොඩි හරි හොදක් තියෙනවා නම් අන්න එක ගැන වැඩිපුර හිතනවා එහෙම උනොත් පට්ට පට පට නෙ කියලා:lol:
වැඩෙ කියන්නෙ එහෙම හිතපු ගමන් එකෙ අනිත් පැත්ත වෙන්නෙ කොහොමෙන් කොහොම හරි
අන්තිමට වෙන්නෙ මට ඔනෙ දෙ:rofl:මමත් මොනා කියොනාවද මංද:nerd:
අවුලක් නැ උබ කියන නිසා ආඅයෙ උත්ශ කරලා බලන්නම්;)
මොන දෙ උනත් ජීවීතෙ ආතල් කෝටියයි:)
ජයවේවා
11.gif
 
slash4u

Well-known member
  • Feb 28, 2011
    1,634
    546
    113
    Here on earth..
    අනෙ මංදා :confused:දැන් අවරුදු 4-5කට කලින් ඔය වැඩෙ නැවැත්තුවෙ:eek:
    මම දැන් කරන්නෙ මම අකමැති දෙයක් උනොත් එකෙන් මට ව්එන පොඩි හරි හොදක් තියෙනවා නම් අන්න එක ගැන වැඩිපුර හිතනවා එහෙම උනොත් පට්ට පට පට නෙ කියලා:lol:
    වැඩෙ කියන්නෙ එහෙම හිතපු ගමන් එකෙ අනිත් පැත්ත වෙන්නෙ කොහොමෙන් කොහොම හරි
    අන්තිමට වෙන්නෙ මට ඔනෙ දෙ:rofl:මමත් මොනා කියොනාවද මංද:nerd:
    අවුලක් නැ උබ කියන නිසා ආඅයෙ උත්ශ කරලා බලන්නම්;)
    මොන දෙ උනත් ජීවීතෙ ආතල් කෝටියයි:)
    ජයවේවා
    11.gif

    ක්‍රමේ මොකක් උනත් අපිට ඕනේ වැඩේ වෙනවනම් එච්චරයිනෙ බං!

    මම කලිනුත් කිව්වා වගේ උඹ විශ්වාස කරන්නෙ උඹ හිතන දේ අනිත්පැත්ත තමයි වෙන්නෙ කියලා. උඹේ අන්න ඒ විශ්වාසෙට අනුව යටි හිත වැඩ සිද්ද කරනවා..

    උඹ ඒ ක්‍රමෙන් හරි උඹට අවශ්‍යය වැඩේ කරගන්නවනේ..
    එහෙනම් එච්චරයි! ආයි දැන් උඹ වෙනස් ක්‍රමයකට යන්න එපා(යෝජනාවක් විතරයි මගේ), මොකද දන්නවද මචං පුරුද්දක් ඇති කර ගන්න ලේසියි ඒත්, ඒක පුරුදු වුනහම ආයි වෙනස් කර ගන්න අමාරුයි!

    බයි ද වේ,
    'මම දැන් කරන්නෙ මම අකමැති දෙයක් උනොත් එකෙන් මට වෙන පොඩි හරි හොදක් තියෙනවා නම් අන්න එක ගැන වැඩිපුර හිතනවා එහෙම උනොත් පට්ට පට පට නෙ කියලා:ලොල්:
    වැඩෙ කියන්නෙ එහෙම හිතපු ගමන් එකෙ අනිත් පැත්ත වෙන්නෙ කොහොමෙන් කොහොම හරි
    අන්තිමට වෙන්නෙ මට ඔනෙ දෙ'

    මට උඹ කියපු දේ තේරුනා!

    ජය වේවා!