Mark Zuckerberg විසින් -HacKrisH- ට දුන් Facebook රැකියාව.

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    233.jpg


    බයෙත් බෑ බන් :sorry::shocked::no::dull::oo::baffled:

    :shocked::shocked::shocked::shocked:
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    ඒ සුද්දෝම හදපු සොෆ්ට්වෙයාර් මූ විකුණනකොට කමක් නැද්ද දන්නේ නැහැ....


    පිස්සුද බන් ඌ ඒවා හැක් කරලා අරන් තියෙන්නේ :rolleyes::rolleyes: ( torrent වලින් download කරලා) :rofl::rofl::rofl:
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    ගමයා;13062865 said:
    මු software වලට crackers(ගුගල් උස්සපුව) දාල එව හැක් කලා කියලා කැ ගහන පොන්සියා නේද මු හැක් කියන වචනේ තේරැම වත් දන්නේ නෑ.facebook එකේ ගොන් හැත්ත idm crack කරන්නත් මුගේන් අහන්නේ :lol:

    මූ අම්මට බනින ඒවයි මූ නොදන්නා මිනිසුන් රවට්ටන් කන එකයි හොද තේරෙන බාසාවෙන් image එකක් හදල FB share කරපංකෝ කව්රු හරි ...එලකිරියෙන් වගේම FB එකෙනුත් මූ පජාත කරලා දාන්න ඕනි
     

    sherlock.

    Member
    Sep 28, 2010
    616
    38
    0
    221B BAKER STREET LONDON
    ඒ සුද්දෝම හදපු සොෆ්ට්වෙයාර් මූ විකුණනකොට කමක් නැද්ද දන්නේ නැහැ....

    අපි නම් අහල තියන සරදියල් සුද්දන්ගෙන් හොරකන් කරල මිනිස්සුන්ට නිකන් දෙන්නෙ
    මේ සරදියල් 1000 දෙන්න පුළුවන් එක 2000 ට දෙන්නෙ
    :P
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    rsinglish එකෙන් "0" (බින්දුව නෙමෙයි හොදෙ) ගහන්න බෑනෙ :( මාව හැක් කරලද දන්නෙ නෑ :(
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මූ අම්මට බනින ඒවයි මූ නොදන්නා මිනිසුන් රවට්ටන් කන එකයි හොද තේරෙන බාසාවෙන් image එකක් හදල FB share කරපංකෝ කව්රු හරි ...එලකිරියෙන් වගේම FB එකෙනුත් මූ පජාත කරලා දාන්න ඕනි

    That's Good idea :yes:
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    \n තමයි බන් මතක ඇති කාලෙ ඉදන් ගැහුවෙ, දන් වදින්නෙ \න් :(.මේ මොන හුයන්නක්ද :(


    Browser Cache clear කරලා බලපන්
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    අයියෝ මහ ලොකු හැකා ගූ නාලා. පජාතයි යකෝ. එල්ලියං
     
    Status
    Not open for further replies.