FREE.....ක්ලික් කරලම බලන්න...

yasitha_o3

Member
Oct 5, 2006
2,081
83
0
37
IN YOUR HEART
17072012332.jpg

first DVD is ready to go.....
:):):):):):):):):):):):):):):):):):):):):)
 
Last edited:
  • Like
Reactions: crazy_lakshitha
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:) ෆොටෝෂොප් tutorial ඕන කීව උන් ටික, :sorry: මචන්ලා මම ගාව තියෙන tutorial වලින් උඹලට ඕන එක මොකද්ද කියල මට හිතාගන්න බෑ. :( Photoshop CS5.5 වල විතරක් lynda.com tutorials තියෙනව 50.7GB. :D මේ ඒවා..

I9roS.png

:( ඔක්කොම 130GB ක් 140GB ක් වගේ තියෙනව tutorials ෆොටෝෂොප් වලට විතරක්. :frown: ඕන ඒව කියපල්ලා.
 
WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    :) ෆොටෝෂොප් tutorial ඕන කීව උන් ටික, :sorry: මචන්ලා මම ගාව තියෙන tutorial වලින් උඹලට ඕන එක මොකද්ද කියල මට හිතාගන්න බෑ. :( Photoshop CS5.5 වල විතරක් lynda.com tutorials තියෙනව 50.7GB. :D මේ ඒවා..

    I9roS.png

    :( ඔක්කොම 130GB ක් 140GB ක් වගේ තියෙනව tutorials ෆොටෝෂොප් වලට විතරක්. :frown: ඕන ඒව කියපල්ලා.

    wena tutorials monawada thiyenne machan
     
    crazy_lakshitha

    Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....

    මචං මේකේ හැමොටම photoshop එක වගේ බෑනේ.:yes:ඒනිසා මුල ඉදන් කරන්න පුලුවන් ටිකක් දාපන්. තව ඔය වගේ ඒවා තියෙන ඒවත් දැම්මට කමක් නෑ.;)අනිත් අය
    මොකද කියන්නේ ?:confused::confused::confused:
     
    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,637
    101
    63
    maxxa mchn !!! internet eke free share karaganna thiyena ewa wikunan kana ewunta honda kane paharak !!! :yes::yes::yes:

    ara 1000/= ta wikunana Adobe Photoshop Top Secret dvd 5ma mama nikan download kala. :D:D :lol::lol::lol:

    moratuwa , panadura paththe inna ewunta nam gedarata awith ganna puluwan !! :P:P

    anyway,, menna torrent file eka. mata nam 12hours giyaa baanna.

    http://tinyurl.com/3cwks9t
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    wena tutorials monawada thiyenne machan

    :eek: උඹට ඕන දේ කියපන්.. :no: මගෙ ලඟ තව tutorials මොනවද තියෙන්නෙ කියලා මමවත් දන්නෙ නෑ. :) උඹලා කීවොත්, සහ ගොඩක් අයට ඕන එකක් නම් එවන්නම්.

    මචං මේකේ හැමොටම photoshop එක වගේ බෑනේ.:yes:ඒනිසා මුල ඉදන් කරන්න පුලුවන් ටිකක් දාපන්. තව ඔය වගේ ඒවා තියෙන ඒවත් දැම්මට කමක් නෑ.;)අනිත් අය
    මොකද කියන්නේ ?:confused::confused::confused:

    :angry: අනික් උන් ලොවෙත් නෑ.. :frown: යකෝ එවන්න ඕන ඒවා ටික කියපියව්, :eek: ඉන් පස්සෙ එව්වාම කියයි මේවා සිඟිති ටියුටෝරියල් නෙ, :oo: මේවා ෆට්ට සංකීර්ණයි නෙ.. :confused: අරකයි මේකයි.. :sorry: මම මේ එකක්වත් බලලා නෑ. :P කොටින්ම මමත් ෆොටෝශොප් ඉන්ස්ටෝල් කරන්න විතරයි දන්නෙ.. :shocked: Photoshop මෙලෝ වැඩක් දන්නෙ නෑ tutorials කොච්චර තිබ්බත්. :rofl:
     
    crazy_lakshitha

    Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    :angry: අනික් උන් ලොවෙත් නෑ.. :frown: යකෝ එවන්න ඕන ඒවා ටික කියපියව්, :eek: ඉන් පස්සෙ එව්වාම කියයි මේවා සිඟිති ටියුටෝරියල් නෙ, :oo: මේවා ෆට්ට සංකීර්ණයි නෙ.. :confused: අරකයි මේකයි.. :sorry: මම මේ එකක්වත් බලලා නෑ. :P කොටින්ම මමත් ෆොටෝශොප් ඉන්ස්ටෝල් කරන්න විතරයි දන්නෙ.. :shocked: Photoshop මෙලෝ වැඩක් දන්නෙ නෑ tutorials කොච්චර තිබ්බත්. :rofl:

    එහෙනම් මම මට ඕන ටික කියන්නද? අනිත් උන් පස්සෙ චුරු චුරු ගාන්න එපා.:angry::angry::angry:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    එහෙනම් මම මට ඕන ටික කියන්නද? අනිත් උන් පස්සෙ චුරු චුරු ගාන්න එපා.:angry::angry::angry:

    :yes: උඹ ඕන ටික කියපන් මචන්.. :angry: හැමෝටම ඕන ඒවා එවන්න ගියොත් මගෙ හාඩ් ටික ගලවලා DHL එකට දෙන්න වෙන්නේ.. :oo: යකෝ මුන්ට නිකන් ගෙදරටම එවලත් මේවා දෙන්න තියෙන අමාරුවක්.. :cool: උඹ ඕන ටික කියපන්. :sorry: නැත්තම් සදා බාලගිරි මේකට.. :(