පොන්සියෝන්ට ලංකාවේ ජනාදිපති වෙන්න බැ.Sooriyapperuma
දොරමඩලාව වැඩසටහනට සහභාගී වූ ආචාර්ය ජේ.ආර්.පි සුරියප්පෙරුම මහතා ජනාධිපතිවරයෙක් සතුවිය යුතු අපුරු සුදුසුකමක් පිලිබඳ හෙළි කරා.
"උගත් පාඩම්" මාතෘකාව යටතේ කතාව ආරම්භ කල සුරියප්පෙරුම මහතා
" ඒකයි මං කියන්නේ ලංකාවේ රජකම බාර දෙන්න එපා ළමයෙක් ජාතක කරන්න බැරි එහෙකුට..ළමයා ඉන්න ඕන.
මේ රටේ ජනාධිපති අගමැති වෙනවනම් ළමයෙක් හදන්න ඕන..ළමය හැදුවට පස්සේ තමයි,ළමයට ආදරේ නම් රටට ආදරේයි..නැත්නම් ඌ නපුංසක පුස්සෙක්"

ඉන් අනතුරුව අදහස් දැක්වූ එතුමා කියා සිටියේ මිනිසෙකු අංග සම්පුර්ණ වී වගකීම් වලින් භරිත වන්නේ දරුවකු ලැබීමෙන් පසුව බවයි.
සුරියප්පෙරුම මහතාගේ කතාවෙන් පසුව හසන්ත ප්රේක්ෂකයන්ට කියා සිටියේ
"අපි දන්නවා , දරු සම්පත ගැන කතා කල හින්ද කව්රුවත් හිත් අමනාප කරගන්න එපා.මොකද දොරමඩලාව බලන අය අතරතුරෙත් දරු සම්පත පිලිබඳ ප්රශ්න තියෙන අය ඉන්නවා වෙන්න පුළුවන්" යනුවෙනි.