Mark Zuckerberg විසින් -HacKrisH- ට දුන් Facebook රැකියාව.

Status
Not open for further replies.

tharind007

Member
Jun 22, 2009
77
27
0
මාර්ක් සකර්බර්ග් විසින් හැකාට දුන් ජොබ් එක නිසා හැකා හු* ගන්නා ලදි...

මේ ත්‍රෙඩ් එක මන් දැන් ගොඩක් දවස් ඉදලා කියවන්නෙ... මාර ආතල් හලෝ හැකා දෙන්නෙ..
 

Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    Capture.JPG


    Matanam wedana danna deta wada boruwata purajeru gahana ekata
    mama maka dan baluwa aka tamay a
    pyssek da
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    Mark Zuckerberg විසින් -HacKrisH- ට දුන් Facebook රැකියාව.

    fake+email.png


    ඇත්තටම මට හිතා ගන්න බෑ. අදහා ගන්නත් අමාරුයි. ඉහි... ඉහි... ඉහි... සතුට කියා ගන්න බැරි තරමයි. සමහර විට ඔයාලටත් මේ වීඩියෝ එක ඉවර වෙනකම් සම්පූර්ණයෙන්ම බැලුවට පස්සෙ ඔයාලගේ හැඟීම් විස්තර කරන්න කමෙන්ට් බොක්ස් එක මදි වේවි. ඒත් මට බනින්න එපා. මොනවා කරන්නද? නේද? එන දේකට මූණ දෙන්න වෙනවානෙ. මම කවදාවත් බලා පොරොත්තු උනේ නෑ මේ වගේ දෙයක්. ඒත් ඒ දේ සිද්ද වෙලා. මම හිතුවෙ නෑ මට මේ වගේ අවස්ථාවක් ලැබෙයි කියලා. මේ වීඩියෝ එක බැලුවට පස්සෙ සමහර විට ඔයාලටත් මේ වගේ අවස්ථා හිමිවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා බලාපොරොත්තු කඩ කරගන්න එපා.

    මම අද වැඩිය කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. සතුට කියාගන්න බැරි තරම් නිසා වචන උගුරෙ හිරවෙනවා. ඒක නිසා මම පහලින් වීඩියෝ එක දාන්නම් ඒක බලලම කමෙන්ට් කරන්න. හැබැයි ඔයාලගෙ හිතට එන ඒවා එහෙම පිටින්ම කමෙන්ට් කරන්න එපා. මම හිතන්නෙ
    මේ ලිපිය කියවලා වීඩියෝ එක බලපු හැමෝටම හොඳ හොඳ දේවල් හිතට එයි. ඒත් ඒ හැඟීම් පාලනය කරගන්න බලන්න. ඔන්න එහෙනම් මම පහලින් වීඩියෝ එක දානවා ඒක බලලා ඉන්නකෝ.


    ඉහි... ඉහි... ඉහි... :P:D
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    දැන් උඹට කීයක් හම්බෙනවද :yes::rolleyes:

    අලුතෙන් මේකට එන කබ්බො නිසා මේකත් ගූ වෙනවා. යන යන තැන මඩයි. කුණුහර්පයි විතරයි. ඇඩ්මින්ලා නිදිද මන්දා. හරියට මේක වැල සයිට් එකක් වගේ දැං. දුකයි.:):)
     

    WTF?

    Banned
    Jul 17, 2012
    93
    1
    0
    පේජ් රෑන්ක් එකෙන්ද බං බිස්නස් බලන්නෙ. පත්තරවල සඟරාවල ඇඩ් දාලා ඕකුන් ඕක කරන්නෙ. ඔන්න නඩු කියපල්ලා.:lol::lol::lol:

    ඕක page rank එක නෙමේ මීමො :lol::lol::lol: Alexa rank එක...:lol::lol::lol::lol:
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    ඕක page rank එක නෙමේ මීමො :lol::lol::lol: Alexa rank එක...:lol::lol::lol::lol:

    උබලට ලැජ්ජ නැද්ද බං මිනිස්සුන්ට ඔච්චර ඉරිසියා කරන්න. උබලා සිංහලද? හම්බයොද?:lol::lol::lol:
     

    sniper911

    Member
    Dec 21, 2011
    237
    6
    0
    මේ ඉරිසියාව අතහැරපල්ලා...
    යන දාට මේව අරගෙන යන් නෑ..


    :yes::yes::yes::yes::yes:
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    මේ ඉරිසියාව අතහැරපල්ලා...
    යන දාට මේව අරගෙන යන් නෑ..


    :yes::yes::yes::yes::yes:

    ඒක ඇත්ත මචන්. මේවා දකිනකොට එලකිරියත් එපා වෙනවා. මෙහෙම උන්ද මේකේ ඉන්නෙ කියලා. උබලා වගේ එකෙක් දෙන්නෙක් හරි මේකේ ඉන්න නිසා ඉන්නවා.:):)
     
    Oct 7, 2009
    60
    2
    0
    අලුතෙන් මේකට එන කබ්බො නිසා මේකත් ගූ වෙනවා. යන යන තැන මඩයි. කුණුහර්පයි විතරයි. ඇඩ්මින්ලා නිදිද මන්දා. හරියට මේක වැල සයිට් එකක් වගේ දැං. දුකයි.:):)

    දන්නෙ නැති නිසා නේ බං ඇහුවෙ..අනික මම අලුත් නෑ මේකට..ෆෝරම් වල ඕන තරම් ඉඳල තියෙනව..මේකෙ රෙජිස්ටර් උනේ මුලින්ම 2008 වල...ඒ අකවුන්ට් එකේ යූසර්නේම් පාස්වර්ඩ් මතක නෑ..මම මේකෙන් සින්දු ඩවුන්ලෝඩ් කරන්න හදාගත්තෙ අකවුන්ට්..ත්‍රෙඩ් බලනව..ඒත් ඉතින් වැඩිය ලොග් වෙන්නෙ නෑ..උඩින් බලල යනව රිප් කරන්නෙ නැතුව යනව ලොග් වෙන්න කම්මැලි නිසා..ඒත් අපිත් මේ ඇක්ටිවු වෙන්න හිතුව..අනේ මංද ඉතින්..මම කුණුහරප නම් කිවුවෙ නෑ :lol::lol:
     

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    මේ ඉරිසියාව අතහැරපල්ලා...
    යන දාට මේව අරගෙන යන් නෑ..


    :yes::yes::yes::yes::yes:

    ඉරිසියාවක් නෙමෙයි මචං. මෙතන වැඩියෙන් කට්ටියට මල පැනීමට හේතු උනේ hackrish අනවශ්‍ය විදියට අම්ම මතක් කරල කුණුහරප කියාගෙන ආපු එක.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ ඉරිසියාව අතහැරපල්ලා...
    යන දාට මේව අරගෙන යන් නෑ..

    :yes::yes::yes::yes::yes:

    උඹ හොයලා බලන්නෙ නැතුව කතා කරන්නෙ මචං.. උඹ මේ ත්‍රේඩ් එක මුල ඉඳලා කියවලා බලපං.. උඹ කැමතිද කොහේවත් යන සක්කිලියෙක් උඹගෙ අම්මව මතක් කරලා බනිනවට.. ඒක නිසා තමයි මේකෙ ඉන්න එවුන්ට තරහා ගියේ.. මොකද අපිට අම්ම කෙනෙක් ඉන්නවා.. අවජාතකයො නෙමෙයි.. එහෙම එවුන්ට අම්මෙක්ගෙ වටිනාකම තේරෙන්නෙ නෑ.. උන් අම්මට තාත්තට වෛර කරනවා ජීවිත කාලෙම..:yes::yes:
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    උඹ හොයලා බලන්නෙ නැතුව කතා කරන්නෙ මචං.. උඹ මේ ත්‍රේඩ් එක මුල ඉඳලා කියවලා බලපං.. උඹ කැමතිද කොහේවත් යන සක්කිලියෙක් උඹගෙ අම්මව මතක් කරලා බනිනවට.. ඒක නිසා තමයි මේකෙ ඉන්න එවුන්ට තරහා ගියේ.. මොකද අපිට අම්ම කෙනෙක් ඉන්නවා.. අවජාතකයො නෙමෙයි.. එහෙම එවුන්ට අම්මෙක්ගෙ වටිනාකම තේරෙන්නෙ නෑ.. උන් අම්මට තාත්තට වෛර කරනවා ජීවිත කාලෙම..:yes::yes:

    අනිවා මචං මේ ත්‍රෙඩ් එක මෙච්චර දුඒදිග යන්න ප්‍රදාන හේතුව උනේ මූ අම්මලාට බැනපු එකනේ අම්මෙක් අප්පෙක් ඉන්න ඔන එකක් ගේ ලේ කෝප වෙනව අම්මට තාත්තට බැන්නම:yes:
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ


    Hacker අවසානයේ Hooker වෙයි ලොල්

    මේක මුල ඉදන්ම කියෙවුවා මු මහ ගූ කන බල්ලෙක්නෙ බන් උගෙ අඩුපාඩු පෙන්නල දුන්නම මේකෙ මෙම්බර්ස්ලගෙ අම්මලට බැනල ඔහොම කරා මදි මූට

     
    Status
    Not open for further replies.