.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    :angry::angry::angry:$#@!@$!@#$!@!#$

    :shocked::shocked::shocked: තොට පිස්සුද වල් හිවලෝ :growl::growl::growl:

    :shocked: පල වල් හිවලා :angry: මට කොයින්ද යකොව් ෆේක් ප්‍රොෆයිල් තූ තෝ...:frown::growl::angry::angry::angry::angry::angry::angry:


    රබර් පටියක් අරං GT ට එන්න කියනවා දැනගනින් වැඩිය කෑ ගැහුවොත් :lol::lol::lol::lol::lol: පව් බං උබ :lol::lol::lol::lol::lol:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අපි ගියා මචන්ස්ලා:) උදෙම නැගිටලා ෆිල්ම් ටිකක් බාගන්න ඔනෙ:(
    ජයවේවා
    11.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් ඉතිං දුප්පත් අපේ පාටි වැඩක් නෑ නෙ.. උබ ඉතිං ගලදාරිම පලයන්කො :(:(
    :(:(:( පිස්සුද බං.. උඹ හිතන්නෙ මම සල්ලි කාරයෙක් කියලද..? පිස්සුද බං.. සල්ලි තියෙනවා නම් දවස පුරාම නිදාගන්නෙත් නැතුව මේ ජොබ් එක කරනවයෑ.. :(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    යා :cool::love:
    මම අක්කි ලවර් :love: කෙනෙක් උනොත් :shocked: උඹ තමයි වග කියන්න ඕනේ :rolleyes::angry::sorry:
    ..
    :lol::lol::lol: අරූ ඉල්ලගෙන කෑවෙ.. හොදම වැඩේ ඒ නිසා.. මල්ලි සිරා බං.. ඌ සිරාවටම ලව් ඒකිට..:yes::yes::yes: ආයෙම එකක් දෙනවා හෙට විතර.. ඉවසපිය.. අරුන්දිකා කියලා එකක්..
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    :lol::lol::lol: අරූ ඉල්ලගෙන කෑවෙ.. හොදම වැඩේ ඒ නිසා.. මල්ලි සිරා බං.. ඌ සිරාවටම ලව් ඒකිට..:yes::yes::yes: ආයෙම එකක් දෙනවා හෙට විතර.. ඉවසපිය.. අරුන්දිකා කියලා එකක්..

    එල එල .....
    11.gif


    වෙලාවක් තියන වෙලාවක කතා පොතක පිටු ටිකක් කැම් එකකින් ෆොටෝ ගහලා හරි ස්කෑන් කරලා හරි එවුවොත් ටයිප් කරලා දෙන්නම්..
    :) ඕනේ උනොත් කියහන් :P