මචන් මට car එකක් ගන්න ඕනා
මීට ඉස්සෙල්ලත් මම Thread එකක් දැම්ම Toyota VIOS vs Honda Fit ARIA !
ඒත් සල්ලි ටිකක් වෙන වැඩකට දන්නා උන නිසා මට මගේ budget අඩු කරන්න උනා
මගේ budget එක 20-22 විතර
මේ ගානට ගන්න පුළුවන් හොඳ car එකක් දන්නවනම් කියන්නකෝ
මම හිතුවේ Suzuki Swift 2.0 එකක් හරි Chevrolet Cruze එකක් හරි ගන්න.
මේ car ගැන උඹල මොනවද හිතන්නේ ?
Fuel Consumption එක එහෙම කොහොමද ?
Reselling market එකේ එහෙම කොහොමද?
Maintainence cost එක එහෙම ??