.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    :lol::lol: නාලා තමා ඉන්නේ... :yes: :yes:

    ඒත් ගදයි නෙ :(:(:lol::lol::lol:
    මම නිදියනවා
    තෝත් නිදියපිය
    ටටා
    බායි
    9.gif
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :eek::eek: පලයන් බං බොරු නොකිය :eek::eek:

    සීයක්ම නෑ ඉතින්..
    ඒත් මම මාසෙකට පාරක් අනිවා හාඩ් එකේ කුණු පුරවන පාටිෂන් එකේ ඔක්කොම වගේ මකනවා..
    ඒ පාටිෂන් හක 197GB
    ඉතින් CD වලින් pen වලින් කොපි කරාන ඒවාට අමතර ඉතුරුවා බාපුවා තමා..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    සීයක්ම නෑ ඉතින්..
    ඒත් මම මාසෙකට පාරක් අනිවා හාඩ් එකේ කුණු පුරවන පාටිෂන් එකේ ඔක්කොම වගේ මකනවා..
    ඒ පාටිෂන් හක 197GB
    ඉතින් CD වලින් pen වලින් කොපි කරාන ඒවාට අමතර ඉතුරුවා බාපුවා තමා..

    තෝව මරලත් මදිනෙ :(
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:
    කෝ මේ අනිත් උන්..
    කෝ අර ජංගි සීන් එකට සම්බන්ද උන්.. ??? :lol: :lol:
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    ඉදමකිනන් තෝ

    ඊයෙ රෑ සෙට් එක පට්ට ආතල් එකක් අරගෙන වගේ
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එකෙක් හැමෝටම පිට්ටු කවල...දැන් ශ්‍රේෂ්ටධිකරණයේ නඩුවක් යනවා:D
    හුටා:baffled:
    යකුනෙ මම තමයි උබලට පිට්ටු කැව්වෙ:sorry: :nerd:
    හිටපන්කො රැට ඇවිල්ලා තොපි ඔක්කොටම මන්‍යෝඔක්කා(මයියොක්කා) කවනවා ඉගුරුදාපු ප්ලෙන්ටී එක්ක(-rep):angry:
     
    • Like
    Reactions: ahsk123 and DJU9