කටට දීම

lilman

Well-known member
  • May 10, 2009
    40,785
    54,178
    113
    Colombo
    wj7mw.jpg



    මචන්ලා කටට දුන්නම උගුරේ පිලිකා හැදෙනවා කියලා හොයාගෙන තියනවා. මේකට හේතු වෙන්නේ කාන්තාවන්ගේ ගැබ ගෙල පිලිකා හැදෙන්න හේතු වෙන HPV කියන වයිරස් එක..එක නිසා මචන්ලා පරිස්සමෙන් :rolleyes:

    මේක බටහිර රටවල ගොඩක් වැඩිලු :rofl:

    ස්වීඩනයේ මල්මෝ university එකෙන් කරපු case study එකකින් තමයි මේක හොයාගෙන තියෙන්නේ


    "The study concludes that people who had one to five oral-sex partners in their lifetime had approximately a doubled risk of throat cancer compared with those who never engaged in this activity and those with more than five oral-sex partners had a 250 percent increased risk " - Wiki
    තවත් මචන් ගොනෝරියා , herps (herps simplex virus ) වගේ වයිරසුත් බෝවෙන්න පුළුවන් ලු මේක නිසා. :baffled:

    සෝ කොල්ලෝ ඇමෙරිකාවේ අය්යල අක්කල මේවා කලාට උඹල එහෙම කරන්න එපා
    :P

    මුලාශ්‍ර
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඇමෙරිකාවේ අය්යල අක්කල මේවා කලාට උඹල එහෙම කරන්න එපා :P

    CTRL + Q to Enable/Disable GoPhoto.it




    CTRL + Q to Enable/Disable GoPhoto.it