මචන්ලා කටට දුන්නම උගුරේ පිලිකා හැදෙනවා කියලා හොයාගෙන තියනවා. මේකට හේතු වෙන්නේ කාන්තාවන්ගේ ගැබ ගෙල පිලිකා හැදෙන්න හේතු වෙන HPV කියන වයිරස් එක..එක නිසා මචන්ලා පරිස්සමෙන්

මේක බටහිර රටවල ගොඩක් වැඩිලු

ස්වීඩනයේ මල්මෝ university එකෙන් කරපු case study එකකින් තමයි මේක හොයාගෙන තියෙන්නේ
තවත් මචන් ගොනෝරියා , herps (herps simplex virus ) වගේ වයිරසුත් බෝවෙන්න පුළුවන් ලු මේක නිසා."The study concludes that people who had one to five oral-sex partners in their lifetime had approximately a doubled risk of throat cancer compared with those who never engaged in this activity and those with more than five oral-sex partners had a 250 percent increased risk " - Wiki

සෝ කොල්ලෝ ඇමෙරිකාවේ අය්යල අක්කල මේවා කලාට උඹල එහෙම කරන්න එපා

මුලාශ්‍ර




