MY NEW PHONE - HUAWEI HONOR

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
ඊයෙ මම නූලක් දැම්ම phones දෙවර්ගයක් දාල මොකද්ද හොද කියල අහල. එළකිරි එකේ ඉන්න එළකිරි කට්ටිය comments ගොඩක් දාල තිබුන.

මේ තියෙන්නෙ ඒ නූල
http://www.elakiri.com/forum/showthread.php?t=1462221

ඊයෙ හවස මම Liberty Plaza එකේ මම හැමදාම mobiles ගන්න shop එකෙන් HUAWEI - HONOR (U8860) phone එකක් ගත්ත.

huawei-honor2.jpg

http://www.gsmarena.com/huawei_u8860_honor-4197.php

ලන්කාවෙ agent Singer Sri Lanka. 1 year Company Warranty එකත් එක්කම රු. 47,000/- උනේ. Screen Guard එකටයි Phone Case එකටයි තව රු. 1,600/- ගියා.

Company එකේ Phone eka රු. 48,999/- ක් වෙනව
http://www.singersl.com/products/section_01/index.asp?pcode=HUA_HU-U8860&PC=mobile_phones

තවම e-mail accounts, contacts දානව. Actual photos හවසට දාන්නම්
 

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,708
    2
    115,605
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    තව පොඩිගානක් දාලා උබට samsung galaxy sII එකක් ගන්න තිබ්බා