Huawei Honor 4C

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    එළකිරියේ ගණන් අඩුවෙන් ගන්න හොඳ phone ගැන අහලා
    දාපු thread ටිකක් දැක්ක හින්දා ළඟදි දැක්ක හොඳ phone එකක් ගැන දාන්න හිතුනා

    මේක මම ගත්තේ අපේ අයියා කෙනෙක් වෙනුවෙන්.
    20000 කිට්ටුව එකක් අරන්න දෙන්න කිවුව හින්දා හොයලා බලලා අන්තිමට මේක ගත්තා.

    එයාට දෙන්න කලින් මේ දවස් ටිකේ මගේ ගාව තියෙන නිසා
    මට දනුන විදියට ෆෝන් එකේ හොඳ නරක කියන්නම්.

    6z0rp3.jpg


    මේක Huawei Honor 4C එක.Honor G Play Mini කියලත් කියන්වා
    singer එකේ වසර 2ක වගකීම එක්ක Rs.24900/=වෙනවා
    මම ගත්තේ MC එකෙ Divine එකෙන් Rs.20900 ට (singer වසර 2ක වගකීම එක්ක).

    294t40p.jpg


    මේක ගද්දි තිබ්බේ Kitkat 4.4.2 එක.
    මම එකට Lolipop 5.1.1 දැම්මා
    ඒක මේ සයිට් එකෙන් ගත්තේ.

    http://www.carbontesla.com/2015/12/download-honor-4c-b360-lollipop-firmware-update-asia-pacific/

    CHM-U01_C636B360_Firmware_Hong Kong(China)_India_
    Sri Lanka_Viet Nam_Malaysia_Android 5.1_EMUI 3.1_05012WCR.zip

    28wms5x.jpg


    කිසි ගැටළුවක් නැතුව වැඩ කරනවා.
    ඉන්දියාවේ Honor 4c එකට Marshmallow නිකුත් වුනා

    http://www.carbontesla.com/2016/02/download-honor-4c-final-b510-marshmallow-firmware-stable-asia-pacific/

    තාම ලංකාවට අදාල Marshmallow update එකක් release වුනේ නැහැ.

    හොඳ

    2 GB ram
    13mp back cam එක සහ 5mp front cam එක
    (photos & Video quality එක හොඳයි,lolipop එකේ timelapse තියෙනවා)
    OTG support
    Build quality ක හොඳයි
    Battary life එක සෑහීමකට පත්වෙන්න පුළුවන්
    double touch කලාම screen on වෙනවා
    Gesture Shortcuts (Letter c,e,m,w)

    නරක

    internal storage 8GB
    4G නැහැ
    ටිකක් බරයි වගේ (162g)
    Non removable battery​

     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    math use krannawa :D man 4X eka ganna haduwe. eth eke OTG support na. 4C eka gatha 4g nathi unath

    4G nathi ekanam echchara gataluwak naha.

    oke batty eka kochchara wage tiyeda bn huwaei wala battry wadi wela tiyene na kiynaw aneda ..?

    mama 100% charge karala lolipop damma.wifi walin apps damma.
    dapu apps check kala.Asphalt 8 play karala baluwa.
    wifi on thibbe use karana welawe.
    me tika kkale dawas 2di.raa nidaganna welawe off karala thibbe
    34% battery thibba.