රමසාන් ගැන දැනගනිමු!- Welcome to ramadan

Jul 10, 2011
5,011
473
0
රමසාන් ගැන දැනගනිමු!- Welcome to ramadan

සිංහල සහෝදරයන් වෙතය්.. මම මේ දාපු පෝස්ට් එක කිසිම ආගමක් ප්‍රොමොට් කරන අදහසින් නෙමෙය්.. අනිත් අය දැනමුතුකම පිණිසය්.. එමනිසා ජාතිවාදි කොමන්ට්ස් කිරිමෙන් වැලකිසිටින්න කියා කාරුණිකව ඉල්ලා සිටිමි.. :):)

Ramadan_1.jpg


[FONT=&quot]ලොව[/FONT][FONT=&quot]පුරා [/FONT][FONT=&quot]ඇති[/FONT][FONT=&quot] මිල්ලියන [/FONT][FONT=&quot]ගනණ[/FONT][FONT=&quot] මුස්ලිම් [/FONT][FONT=&quot]භක්තිකයන් [/FONT][FONT=&quot]විසින්[/FONT][FONT=&quot] මෙම [/FONT][FONT=&quot]මාසය[/FONT][FONT=&quot] පරිශුද්ද [/FONT][FONT=&quot]මාසයක්[/FONT][FONT=&quot] හැටියට [/FONT][FONT=&quot]සැලකෙනවා[/FONT].. [FONT=&quot]රමදාන් [/FONT][FONT=&quot]මාසයේ [/FONT][FONT=&quot]විශෙෂත්වය [/FONT][FONT=&quot]වන්නේ[/FONT][FONT=&quot] පරිශුද්ද[/FONT][FONT=&quot]කුරාන්[/FONT], [FONT=&quot]දෙවියන්[/FONT][FONT=&quot]වහන්සේ [/FONT][FONT=&quot]විසින් [/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot]ලොකෙට [/FONT][FONT=&quot]ජිබ්[/FONT][FONT=&quot]රීල් [/FONT][FONT=&quot]කියන[/FONT][FONT=&quot] දේවදූතයා[/FONT][FONT=&quot] හරහා[/FONT][FONT=&quot] මුහම්මද් [/FONT][FONT=&quot]නබි[/FONT][FONT=&quot]සල්ලල්ලාහු[/FONT][FONT=&quot]අලෛහිවසල්ලම්[/FONT][FONT=&quot] තුමාට[/FONT][FONT=&quot] ඉස්සෙල්ලාම[/FONT][FONT=&quot] කියලා[/FONT][FONT=&quot] දීපු[/FONT][FONT=&quot] මාසයය්[/FONT]..
[FONT=&quot]තවත් [/FONT][FONT=&quot]විදිහකින් [/FONT][FONT=&quot]කියනවනම් [/FONT][FONT=&quot]මුහම්මද[/FONT][FONT=&quot] කියන [/FONT][FONT=&quot]තනි [/FONT][FONT=&quot]පුද්ගලයා[/FONT] ''[FONT=&quot]prophet[/FONT]'' [FONT=&quot]කෙනෙක් [/FONT][FONT=&quot]වෙච්ච[/FONT][FONT=&quot] මාසයය්[/FONT] ( [FONT=&quot]හරි [/FONT][FONT=&quot]දවස [/FONT][FONT=&quot]කියනවනම් [/FONT][FONT=&quot][/FONT][FONT=&quot] මේ [/FONT][FONT=&quot]මාසයේ[/FONT] 27[FONT=&quot]වනි [/FONT][FONT=&quot]දිනයය්[/FONT]).. '' [FONT=&quot]prophet[/FONT]'' [FONT=&quot]කියන[/FONT][FONT=&quot] ඉංග්[/FONT][FONT=&quot]රිසි [/FONT][FONT=&quot]වචනයේ [/FONT][FONT=&quot]තේරුම [/FONT][FONT=&quot]වන්නේ[/FONT] '' [FONT=&quot]අනාගත [/FONT][FONT=&quot]දේ [/FONT][FONT=&quot]භෙළිකරන්නා[/FONT]'' [FONT=&quot]ලෙසින්ය[/FONT]..
[FONT=&quot]කුරාන් [/FONT][FONT=&quot]ගැන[/FONT][FONT=&quot] කියන්න[/FONT][FONT=&quot] කලින්[/FONT][FONT=&quot] නබිතුමන්[/FONT][FONT=&quot] ගැන[/FONT][FONT=&quot] පොඩි [/FONT][FONT=&quot]පැහදිලි[/FONT][FONT=&quot]කිරිමක්[/FONT][FONT=&quot] කරොත්[/FONT][FONT=&quot] හොදය් [/FONT][FONT=&quot]කියලා [/FONT][FONT=&quot]හිතනවා[/FONT].. [FONT=&quot]මුහම්මද්[/FONT] ([FONT=&quot]P.M.U.B[/FONT]) [FONT=&quot]අවුරුදු[/FONT] 40[FONT=&quot]දි [/FONT][FONT=&quot]තමය්[/FONT][FONT=&quot] Prophet [/FONT][FONT=&quot]කෙනෙක්[/FONT][FONT=&quot] හැටියට [/FONT][FONT=&quot]පත් [/FONT][FONT=&quot]උනේ[/FONT].. [FONT=&quot][/FONT][FONT=&quot] වෙනකොටත් [/FONT][FONT=&quot]මුහම්මද්[/FONT][FONT=&quot] නබිතුමා[/FONT][FONT=&quot] කියන්නේ[/FONT][FONT=&quot] නුගත්[/FONT][FONT=&quot] පුද්ගලයෙක්[/FONT].. [FONT=&quot]හැබෙය්[/FONT] [FONT=&quot]සාදරණ්යෙන්[/FONT] [FONT=&quot]සහ[/FONT] [FONT=&quot]යුක්තියෙන්[/FONT] [FONT=&quot]තමන්ගේ[/FONT] [FONT=&quot]විවාහ[/FONT] [FONT=&quot]සහ[/FONT] [FONT=&quot]වි්[/FONT]‍[FONT=&quot]යාපර[/FONT] [FONT=&quot]ජීවිතේ[/FONT] [FONT=&quot]කරගෙන[/FONT] [FONT=&quot]ගිය[/FONT] [FONT=&quot]පුද්ගලයෙක්[/FONT].. [FONT=&quot]අවුරුදු 40ක් වෙනකං එයාගේ විශේෂත්වයක් තිබුනේද නැත..[/FONT]
[FONT=&quot]කොහමනමුත්[/FONT] [FONT=&quot]කුරාන්[/FONT] [FONT=&quot]කියන්නේ[/FONT] [FONT=&quot]අතීතය[/FONT],[FONT=&quot]වර්තමානය[/FONT] [FONT=&quot]සහ[/FONT] [FONT=&quot]අනාගතය[/FONT] [FONT=&quot]අඩංගු[/FONT] [FONT=&quot]ග්‍රන්තයක්[/FONT].. [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]හැමෝම[/FONT] [FONT=&quot]දන්නා[/FONT] [FONT=&quot]කරුණකි[/FONT].. [FONT=&quot]මෙතන[/FONT] [FONT=&quot]විවාදයට[/FONT] [FONT=&quot]එන[/FONT] [FONT=&quot]කාරණාව[/FONT] [FONT=&quot]තමය්[/FONT] [FONT=&quot]මෙවනි[/FONT] [FONT=&quot]නුගත්[/FONT] [FONT=&quot]පුද්ගලයෙක්[/FONT] [FONT=&quot]කොහමද[/FONT] [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]තරම්[/FONT] [FONT=&quot]තුන්කාලය[/FONT] [FONT=&quot]ගැනම[/FONT] [FONT=&quot]ලියවුනු[/FONT] [FONT=&quot]ග්[/FONT]‍[FONT=&quot]රන්තයක්[/FONT] [FONT=&quot]නිර්මාණ[/FONT] [FONT=&quot]කරේ[/FONT] [FONT=&quot]කියනේකය්[/FONT].. [FONT=&quot]එකට[/FONT] [FONT=&quot]ලැබෙන[/FONT] [FONT=&quot]උත්තරේ[/FONT] [FONT=&quot]තමය්[/FONT] [FONT=&quot]එය[/FONT] [FONT=&quot]තනි[/FONT] [FONT=&quot]පුදගලයෙක්[/FONT] [FONT=&quot]විසින්[/FONT] [FONT=&quot]නිර්මාණ[/FONT] [FONT=&quot]කරපු[/FONT] [FONT=&quot]එකක්[/FONT] [FONT=&quot]නෙමෙය්[/FONT].. [FONT=&quot]එය[/FONT] [FONT=&quot]දෙවියන්[/FONT] [FONT=&quot]වහන්සේ[/FONT] [FONT=&quot]විසින්[/FONT] [FONT=&quot]නිර්මාණ[/FONT] [FONT=&quot]කරන[/FONT] [FONT=&quot]ලද්දකි කියනේකය්[/FONT].. [FONT=&quot]දැන්[/FONT] [FONT=&quot]රමසාන්[/FONT] [FONT=&quot]මාසය[/FONT] [FONT=&quot]ගැන[/FONT] [FONT=&quot]බැලුවොත්[/FONT] [FONT=&quot]එම[/FONT] [FONT=&quot]මාසය[/FONT] [FONT=&quot]කුරාන්[/FONT] [FONT=&quot]සිහි[/FONT] [FONT=&quot]කරන[/FONT] [FONT=&quot]මාසය[/FONT] [FONT=&quot]කියලත්[/FONT] [FONT=&quot]කෙටියෙන්[/FONT] [FONT=&quot]කියන්නත්[/FONT] [FONT=&quot]පුලුවන්[/FONT].. [FONT=&quot]මෙම[/FONT] [FONT=&quot]මාසයේදි[/FONT] [FONT=&quot]මුස්ලිම්[/FONT] [FONT=&quot]බැතිමතුන්ට[/FONT] [FONT=&quot]වැඩි[/FONT] [FONT=&quot]වැඩියෙන්[/FONT] [FONT=&quot]කුරාන්[/FONT] [FONT=&quot]කියවන්න[/FONT] [FONT=&quot]කියලා[/FONT] [FONT=&quot]දිරිගන්වනවා[/FONT]...
[FONT=&quot]හැමෝම[/FONT] [FONT=&quot]දන්නා[/FONT] [FONT=&quot]පරිදි[/FONT] [FONT=&quot]මෙම[/FONT] [FONT=&quot]රමසාන්[/FONT] [FONT=&quot]මාසයේදි[/FONT] [FONT=&quot]සැම[/FONT] [FONT=&quot]මුස්ලිම්[/FONT] [FONT=&quot]බක්තිකයෙක්ම[/FONT] [FONT=&quot]සූර්්[/FONT]‍[FONT=&quot]ය[/FONT] [FONT=&quot]උදය[/FONT] [FONT=&quot]ඉදලා[/FONT] [FONT=&quot]සූර්්[/FONT]‍[FONT=&quot]ය[/FONT] [FONT=&quot]බැසිම[/FONT] [FONT=&quot]දක්වා[/FONT] [FONT=&quot]තමන්ගේ[/FONT] [FONT=&quot]පාලනය[/FONT] [FONT=&quot]කරගන්න[/FONT] [FONT=&quot]යුතුය්[/FONT].. [FONT=&quot]හැගිම්[/FONT] [FONT=&quot]කියන[/FONT] [FONT=&quot]වචනයේ[/FONT] [FONT=&quot]බඩගින්න[/FONT], [FONT=&quot]පිපාසය[/FONT] [FONT=&quot]සහ[/FONT] [FONT=&quot]ලිංගික[/FONT] [FONT=&quot]හැගීම්[/FONT] [FONT=&quot]ආදිය[/FONT] [FONT=&quot]දෙවල්[/FONT] [FONT=&quot]අඩංගු[/FONT] [FONT=&quot]වෙනවා[/FONT]..
[FONT=&quot]මෙම[/FONT] [FONT=&quot]නෝන්බි[/FONT] [FONT=&quot]කරනේකට[/FONT] [FONT=&quot]හේතු[/FONT] [FONT=&quot]ගොඩක්[/FONT] [FONT=&quot]තිබුනත්[/FONT] [FONT=&quot]මම[/FONT] [FONT=&quot]හේතු[/FONT] [FONT=&quot]දෙක[/FONT] [FONT=&quot]තුනක්[/FONT] [FONT=&quot]ඉදිරිපත්[/FONT] [FONT=&quot]කරන්නම්[/FONT].. [FONT=&quot]දුප්පත්[/FONT], [FONT=&quot]කන්න[/FONT] [FONT=&quot]නැති[/FONT] [FONT=&quot]මිනිස්සුන්ගේ[/FONT] [FONT=&quot]වේදනාව[/FONT] [FONT=&quot]දැනෙන්න[/FONT], [FONT=&quot]තමන්ගේ[/FONT] [FONT=&quot]හැගීම්[/FONT] [FONT=&quot]පාලනය[/FONT] [FONT=&quot]කරගන්න[/FONT], [FONT=&quot]දෙවියන්ව[/FONT] [FONT=&quot]වැඩි[/FONT] [FONT=&quot]වැඩියෙන්[/FONT] [FONT=&quot]සිහිකරන්න[/FONT] [FONT=&quot]ආදිය[/FONT] [FONT=&quot]දේවල්[/FONT]..

[FONT=&quot]සාමන්යෙන්[/FONT] [FONT=&quot]සූර්්[/FONT]‍[FONT=&quot]ය[/FONT] [FONT=&quot]උදයට[/FONT] [FONT=&quot]කලිං[/FONT] [FONT=&quot]මොනවහරි[/FONT] [FONT=&quot]ආහාරයක්[/FONT] [FONT=&quot]ගත්තට[/FONT] [FONT=&quot]පසු[/FONT] [FONT=&quot]ආයිත්[/FONT] [FONT=&quot]සූර්ය[/FONT] [FONT=&quot]බැසිම[/FONT] [FONT=&quot]දක්වා[/FONT] [FONT=&quot]කිසිම[/FONT] [FONT=&quot]ආහරයක්[/FONT] [FONT=&quot]ගන්නෙතුව[/FONT] [FONT=&quot]ඉන්නේක[/FONT] [FONT=&quot]නෝන්බි[/FONT] [FONT=&quot]අල්ලනවා[/FONT] [FONT=&quot]කියල[/FONT] [FONT=&quot]සරලව[/FONT] [FONT=&quot]කියන්නත්[/FONT] [FONT=&quot]පුලුවන්[/FONT].. [FONT=&quot]මෙම[/FONT] [FONT=&quot]මාසයේ[/FONT] [FONT=&quot]මුස්ලිම්[/FONT] [FONT=&quot]මිනිස්සුන්ගේ[/FONT] [FONT=&quot]විස්වාසයක්[/FONT] [FONT=&quot]වන්නේ[/FONT] [FONT=&quot]තමන්[/FONT] [FONT=&quot]කරන[/FONT] [FONT=&quot]පිං[/FONT] [FONT=&quot]වැඩවල්වලට[/FONT] [FONT=&quot]දෙගුනයක්[/FONT] [FONT=&quot]ප්[/FONT]‍[FONT=&quot]රතිඑලය[/FONT] [FONT=&quot]හම්බෙනවා[/FONT] [FONT=&quot]කියනේකය්[/FONT]..
[FONT=&quot]දැන්[/FONT] [FONT=&quot]රමදාන්[/FONT] [FONT=&quot]ගැන[/FONT] [FONT=&quot]කුරාන්[/FONT], [FONT=&quot]හදීස්[/FONT] [FONT=&quot]වල[/FONT] [FONT=&quot]සදහන්[/FONT] [FONT=&quot]වෙන[/FONT] [FONT=&quot]දේවල්[/FONT] [FONT=&quot]බලමු[/FONT]..


ramadan1.jpg

ramadan2n.jpg

ramadan3.jpg




THE HADITH ON FASTING

Abu Huraira related that the Prophet (peace and blessings be upon him) said: Whoever fasts during Ramadan with faith and seeking his reward from Allah will have his past sins forgiven. Whoever prays during the nights in Ramadan with faith and seeking his reward from Allah will have his past sins forgiven. And he who passes Lailat al-Qadr in prayer with faith and seeking his reward from Allah will have his past sins forgiven (Bukhari, Muslim).
Abu Huraira related that Rasulullah said: If anyone omits his fast even for one day in Ramadan without a concession or without being ill, then if he were to fast for the rest of his life he could not make up for it (Bukhari).


Abu Huraira related that the Prophet said: Allah the Majestic and Exalted said: "Every deed of man will receive ten to 700 times reward, except Siyam (fasting), for it is for Me and I shall reward it (as I like). There are two occasions of joy for one who fasts: one when he breaks the fast and the other when he will meet his Lord" (Muslim).

Abu Huraira related that Rasulullah said: Many people who fast get nothing from their fast except hunger and thirst, and many people who pray at night get nothing from it except wakefulness (Darimi).

Ramadan+Kareem+%25284%2529.jpg

 

anti-terror

Member
Aug 26, 2010
407
57
0
බොහොම ස්තුතී කියාදුන්නට. දැන් කැම එහෙම හඳනවා ඇති නේද ගෙවල්වල මම ආසයි beef වලට.

66j7m.jpg
 
Jul 10, 2011
5,011
473
0
බොහොම ස්තුතී කියාදුන්නට. දැන් කැම එහෙම හඳනවා ඇති නේද ගෙවල්වල මම ආසයි beef වලට.

ස්තුතිය් ඔබේ ප්‍රතිචාරයට.. කෑම නම් දැන් හදන්නේ නැ.. තව ටික හවස් වෙය්.. ඔයාට කැද එහම ඕනෙනම් ඕන මුස්ලිම් පල්ලියට ගිහිං ගන්න පුලුවන්.. කුකුල් මස් කැද තමය්.. එතන ජාති බේද නැ..
:yes::yes:
 
Last edited:
  • Like
Reactions: Anuja methsara

azam426

Member
Oct 23, 2007
1,168
106
0
Pitasakwala, Sri Lanka.
බොරලුගොඩ මහතා;13072572 said:

ස්තුතිය් ඔබේ ප්‍රතිචාරයට.. කෑම නම් දැන් හදන්නේ නැ.. තව ටික හවස් වෙය්.. ඔයාට කැද එහම ඕනෙනම් ඕන මුස්ලිම් පල්ලියට ගිහිං ගන්න පුලුවන්.. කුකුල් මස් කැද තමය්.. එතන ජාති බේද නැ..
:yes::yes:

Ow Ow. One kenekta ganna puluwan kenda..
Denatamath ape peththe inna sinhala kollo magen ahuwa aran denna kiyala..
Boralugoda mahatha, Ada saudiye nombi bang...
 
Mar 29, 2012
1,343
89
0
බොහොම ස්තුතී කියාදුන්නට. දැන් කැම එහෙම හඳනවා ඇති නේද ගෙවල්වල මම ආසයි beef වලට.

66j7m.jpg
'
moko me harakekge pinthurayak daala ? umbalath hariyata indiyan karayo wagene. koi wele baluwath harakawa oluwa uda thiyan innawa. yako dan lankawe paare yanna baha harak goma pagenawa.
 
Last edited:

sinhaleseman

Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    '
    moko me harakekge pinthurayak daala ? umbalath hariyata indiyan karayo wagene. koi wele baluwath harakawa oluwa uda thiyan innawa. yako dan lankawe paare yanna baha harak goma pagenawa.

    සිංහල මුස්ලිම් transsexual සතෝ ! උඹලව දකිනවට වඩා අපිට දහසක් ප්‍රයෝජන දෙන හරකෙක්ගේ ගොම පාගෙන එක නම් සැපයි .
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,697
    2,498
    113
    Bevery Hills-90210
    බොරලුගොඩ මහතා;13073198 said:
    මම හිතන්නේ අද තමය් ලංකාවේ පටන් ගන්නේ? මේ පාරත් බීලා බලන්න.. ඒ වාසනාව මේ පාර මට නැ.. :no::growl:

    මට නම් හෙට හවස ඒ වාසනාව උදාවෙයි බොහෝ දුරට!!!!!!:D:D:D