FIVERR LEVEL 2

Status
Not open for further replies.

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    Me mona magulak da bn wenne ?? Mata nam dan greek wage..
    Poddak kattiya avith discussion parak dammoth hodai vage. meka hariyatama danna ekek innawada ?? bank ekata gihin katha karapu ??

    ..................................................​
     
    m@m

    Active member
  • Aug 13, 2006
    802
    41
    28

    Kattiya kiyala thiyenawa ne HOLD kalaa kiyala,ee kiyanne machan mokak hari awlak thiyena nisaa ne ithin,, den karanna thiyenne VCC ekakin verify karagena third party ekak haraha salli genna ganna thamai ithin
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    Machanla Saturday bank varukak arala neda ??
    ehema nam mama heta udeta bank ekata gihin vistare hariyata ahagena enna.
    navoth mama hire balanna varella kk..

    ..................................................​
     
    Alexturney

    Active member
  • Jul 19, 2012
    248
    64
    28
    macho mate apu mail ekak meke meke aththede ban danne ekak kiyapan,

    STOP HNB WITDRAWALS, I got this PM from a close friend....

    මචන් මම ගිය බෑන්ක් එකට මහා බැංකුවෙන් අහනවලු මේ සල්ලි එන්නේ කොහෙන්ද කියල එක හින්ද හැටන් නැෂනල් බැංකුව හරහා එන විත්ද්‍රව් නතර කීපයක් කරලලු තියෙන්නේ.HNB එකේ කාර්ඩ් වලට එන ඩොලර් , රුපියල් වලට මාරු කරන පොර එක්ක මම කතා කරා. ඉලිගල් මෙතඩ් එකක් විදිහට කරන විත්ද්‍රව් ලු මේවා. අන්තිම සැරේට පේමන්ට් ටික ක්‍රෙඩිට් කරලා අකොඋන්ට් එකට දෙන්නම් කිවා. මිට පස්සේ රිජෙක්ට් කරනවලු.
    බෑන්ක් එකට යන්න ඔයත් නැත්තම් සල්ලි වලට සොරි වෙයි.

    අපි ඔක්කොටොම මේ සින් එක වෙලා තියෙන්නේ. ඌ කිවා ලංකාවේ ගොඩක් අය මේ නීති විරෝදී කටයුත්තේ දෙනවලු/
    ආයේ HNB එකට විත්ද්‍රව් කරන්න එපා. හිරෙත් එක්ක යන වැඩක් ලු අපි කරන්නේ. විදේශ මුදල් නීති විරෝදී විදිහට ලංකාවට ගැනීමක්ලු.
    පේපැල් වලට මහ බැංකුවෙන් අවසර දීල නැති හින්ද අවුරුදු 20 කට වැඩ සිර දඩුවම් දෙන්න පුළුවන්ලු.
    අර ශ්‍රී ලන්කන් එකේ ලොක්කට ලක්ෂ 80 ක් සල්ලි තිය ගන්න හොදයි... අපි සුට්ටක් ඔලුව උස්සන්න යද්දී තමයි මුන් අපිට අරින්ට එන්නේ මචන්.
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    2zyftpg.png

    Machanla Saturday bank varukak arala neda ??
    ehema nam mama heta udeta bank ekata gihin vistare hariyata ahagena enna.
    navoth mama hire balanna varella kk..

    ..................................................​

    machan hena bank open na bn mama hithana vidihata....baya wenna epa bn kiyana tharam yaka kalu na...anika methana eka akkena eka eka dewal kiyanawa....
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    machan hena bank open na bn mama hithana vidihata....baya wenna epa bn kiyana tharam yaka kalu na...anika methana eka akkena eka eka dewal kiyanawa....

    2zyftpg.png

    Ow bn kattiya venas venas kaatha kiyana nisa thamai mama ma gihin meka balanna one kiyala hithuwe.
    mage $720k thiyenawa bn. eka kamak na kiyamu ita passe kohomada pp eken salli ganne.. piyneer walata thamai yanna wenne.

    ..................................................​
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,740
    24,007
    113
    tracing Geo-location.. ... ...

    4283 walin patan ganna card remove karanava kiyala kiwa kiyala ara ekek geek eke dala thiyenne..ehema unoth ape card okkoma ain wenawane...VCC walinda verify karanne ?
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    macho mate apu mail ekak meke meke aththede ban danne ekak kiyapan,

    STOP HNB WITDRAWALS, I got this PM from a close friend....

    මචන් මම ගිය බෑන්ක් එකට මහා බැංකුවෙන් අහනවලු මේ සල්ලි එන්නේ කොහෙන්ද කියල එක හින්ද හැටන් නැෂනල් බැංකුව හරහා එන විත්ද්‍රව් නතර කීපයක් කරලලු තියෙන්නේ.HNB එකේ කාර්ඩ් වලට එන ඩොලර් , රුපියල් වලට මාරු කරන පොර එක්ක මම කතා කරා. ඉලිගල් මෙතඩ් එකක් විදිහට කරන විත්ද්‍රව් ලු මේවා. අන්තිම සැරේට පේමන්ට් ටික ක්‍රෙඩිට් කරලා අකොඋන්ට් එකට දෙන්නම් කිවා. මිට පස්සේ රිජෙක්ට් කරනවලු.
    බෑන්ක් එකට යන්න ඔයත් නැත්තම් සල්ලි වලට සොරි වෙයි.

    අපි ඔක්කොටොම මේ සින් එක වෙලා තියෙන්නේ. ඌ කිවා ලංකාවේ ගොඩක් අය මේ නීති විරෝදී කටයුත්තේ දෙනවලු/
    ආයේ HNB එකට විත්ද්‍රව් කරන්න එපා. හිරෙත් එක්ක යන වැඩක් ලු අපි කරන්නේ. විදේශ මුදල් නීති විරෝදී විදිහට ලංකාවට ගැනීමක්ලු.
    පේපැල් වලට මහ බැංකුවෙන් අවසර දීල නැති හින්ද අවුරුදු 20 කට වැඩ සිර දඩුවම් දෙන්න පුළුවන්ලු.
    අර ශ්‍රී ලන්කන් එකේ ලොක්කට ලක්ෂ 80 ක් සල්ලි තිය ගන්න හොදයි... අපි සුට්ටක් ඔලුව උස්සන්න යද්දී තමයි මුන් අපිට අරින්ට එන්නේ මචන්.

    2zyftpg.png

    methana oya kiyana tharam case ekak na bn. 100% sure

    ..................................................​
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    4283 walin patan ganna card remove karanava kiyala kiwa kiyala ara ekek geek eke dala thiyenne..ehema unoth ape card okkoma ain wenawane...VCC walinda verify karanne ?

    2zyftpg.png

    Eka karanna ba bn.. pissuda ?
    Card kiyak thiyenawa 4283 patan ganna. itath eka visa company eka haraha wenne.
    pp ekata complains giyith thamai case eka. naththam baya wenna deyak na.

    ..................................................​
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    2zyftpg.png

    Ow bn kattiya venas venas kaatha kiyana nisa thamai mama ma gihin meka balanna one kiyala hithuwe.
    mage $720k thiyenawa bn. eka kamak na kiyamu ita passe kohomada pp eken salli ganne.. piyneer walata thamai yanna wenne.

    ..................................................​

    exchange karapan ban kath akka hary...mama bank akata 2parai withdraw kale anith okkoma exchange thamai...
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    2zyftpg.png

    Me mona magulak da bn wenne ?? Mata nam dan greek wage..
    Poddak kattiya avith discussion parak dammoth hodai vage. meka hariyatama danna ekek innawada ?? bank ekata gihin katha karapu ??

    ..................................................​
    mokadda machan ?
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,740
    24,007
    113
    tracing Geo-location.. ... ...
    2zyftpg.png

    Eka karanna ba bn.. pissuda ?
    Card kiyak thiyenawa 4283 patan ganna. itath eka visa company eka haraha wenne.
    pp ekata complains giyith thamai case eka. naththam baya wenna deyak na.

    ..................................................​

    paypal ekata complain karala wade naagena thamai ban mama hithana hatiyata..poddak geek eke balapanko...
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    Payoneer Master card eken apata pp verify karanna puluwan. minimum $3-4 load karala thiyanna wenava.
    ita passe apata kelinma Payoneer Master card eken ATM ekata dala 1 sec valin salli ganna puluwan. fee eka

    Monthly card account maintenance = $4 per month
    ATM Withdrawal Fee = $2.15 + 3%

    meka thamai HNB Case unoth karanna thiyena hodama vidiya.
    poddak viyadama vadi. :)