අප සැම පැවත එන්නේ වානරයන් ගෙන්........
සැපයක් මිසක නොදකිනු දොස ඒ බිනුමෙන්.....
හප කර පැන්තා අප කීවත් කවි රසයෙන්........
ලිප බත ඉදෙයි-මෙය අහවර වෙයි ජොලියෙන්..



අප සැම පැවත එන්නේ වානරයන් ගෙන්........
සැපයක් මිසක නොදකිනු දොස ඒ බිනුමෙන්.....
හප කර පැන්තා අප කීවත් කවි රසයෙන්........
ලිප බත ඉදෙයි-මෙය අහවර වෙයි ජොලියෙන්..



♥-Aurora-♥;12903291 said:මේ රෑ යාමෙ කවි සිතිවිලි මතු වෙන්න
යට යන නූල යලි ප්‍රාණය ලැබ ගන්න
කිරා වැටෙන උන් උඩ විසි කරවන්න
හූවක් කියමු යක්කුත් ගස් උඩ යන්න..![]()




♥-Aurora-♥;12903291 said:මේ රෑ යාමෙ කවි සිතිවිලි මතු වෙන්න
යට යන නූල යලි ප්‍රාණය ලැබ ගන්න
කිරා වැටෙන උන් උඩ විසි කරවන්න
හූවක් කියමු යක්කුත් ගස් උඩ යන්න..![]()
මදැයි ගෙන්වුවා අවුරෝ වරෙං..............කියා
මූටත් විදල මොට හීයෙන්..............අනංගයා
මමත් දුවමි සොයමින් අපෙ...........නිලක්ෂියා
සිහිවුන නිසා ඇය මගෙ දැන් හුලං..........ගියා
පින්කියා කියා කෙල්ලෙක් ඇත...........එලකිරියේ
පෑන්ටි පැන්තරුයි උගේ නම...............වෙන්නේ
පෙටියා දැක්ක විට ඌ හට ගට..............එන්නේ
එවිටයි උගේ ගෑනු ගතිය මතු..............වෙන්නේ
පෙටියා දැක්ක විට පැණි හලනා..............පින්කී
හතර අතේ චා වෙනවා ඒ.....................පින්කී
පෑන්ටි පස්සේ යනවා මූ.......................පින්කී
අදනම් උබේ රෙදි ගැලවෙනවා...............පින්කී








පිස්සුද කොල්ලො මට නෑ ඔය මගුල්..........විසේ
පින්කියා හට තමයි ඇත්තෙ එවන්.............විසේ
මම බැදලාය ළමයි පහකි උන්ට...............විසේ
උන් නිදි වෙලාවට මට එයි මදන..............විසේ


කවියන් නොමැත කවි මඩුවට පැමිණෙන්න
බැබුන්ටත් එපාවිය පස් පාගන්න
අදහසක් නොමැත ආයෙත් මෙහි එන්න
මගෙ කවි අවසන්ය මම යනවා යන්න
කවියන් නොමැත කවි මඩුවට පැමිණෙන්න
බැබුන්ටත් එපාවිය පස් පාගන්න
අදහසක් නොමැත ආයෙත් මෙහි එන්න
මගෙ කවි අවසන්ය මම යනවා යන්න
නෑ නෑ සහෝ පොඩ්ඩක් මෙය..............අහගන්න
රෑ මැදියමේ බැහැ නොවැ බං...........පැමිණෙන්න
අද දිනයෙදිත් අපි කවි කීවා...................ඔන්න
පසු පිටු පෙරලන්න ඔබෙ නම ඇත............අන්න






පැන්තර් ගිහින් මඩ බාල්දි.........ගේන්නටපොඩ්ඩා1;12924564 said:සස්ලිට් නැත පැන්තර් නැත කවුරුත් මෙහි නැද්ද.......බොලං
ජෙෂ්ටයෝ කවුරුත් මෙහි එන්නේ නැද්ද........................මචං
කවි මඩුව දැන් දැන් පාලුවී ඇති බව හැගේ...................මචං
සුපිරි කවි නුල බම්ප් කර තේර්ඩ් කන්දේ උඩට..............ගනිං
මඩ කන විට දැනෙනා පිවිතුරු..........රසයපැන්තර් ගිහින් මඩ බාල්දි.........ගේන්නට
අවුරො හිදී ඒවා අරං..............ගහන්නට
දුප්පත් මටයි වෙන්නේ මඩ........නාන්නට
උඹවත් ඉදින් පොඩ්ඩො ඒව......පිහින්නට