![]()
මේ ත්‍රෙඩ් එකට තියෙන අඩුපාඩුව ලේලන්ඩ් බස් එකක් විතරයි.......![]()
Sure එකටම ඌ මගේ යාළුවෙක්.....
![]()

හම්මේ ආතල් කෝටියය්.........කොහොම හරි පැය නමයක් bus එකේ ගිහිල්ල දඹුල්ලට ආවා...........EK Traveler Reunion එකට මම නැතුව කොහොමද කියල හිතලය් කීයට හරි ආවේ......අනික මුන් ටිකව මාස ගානකින් දැකල තිබ්බේ නෑ...........
මම දඹුල්ලට ආවම bus එකක නැගල සීගිරියට එන්නලු........ සීගිරියට එන්න bus එකට නැග්ගාම දඹුල්ලේ හිටපන්ලු..........ඊට පස්සේ දඹුල්ලේ ඉන්නේ නැතුව සීගිරියට හැරෙන තැනට එන්නලු............ඊට පස්සේ
"උබ කොහෙද ඉන්නේ??"
"මම මේ සීගිරියට හැරෙන තැන හන්දියේ ඉන්නේ........"
"යකෝ අපි දඹුල්ලට ආවා......"
"අප්පා පොඩ්ඩක් හිටු මම දඹුල්ල town එකට එන්නන්..........."
"නෑ නෑ අපි උබ ඉන්න තැනට එන්නන්......"
"හරි එහෙනං වරෙන්කො......"
"මේ අපි එනවා එනවා තව දුරය්ද කොහෙද උබ bus එකක නැගල වරෙන්......"
"පොඩ්ඩක් හිටු මම එන්නන්.......#*&$&^%@*&^$"
"උඹලා පලයල්ලා. මම දඹුල්ලට එනවා කීයට හරි. අනිවා" එහෙම කීවේ දිලුමා
![]()
උබලව බලන්නේ නැතුව වෙන කාව බලන්න එන්නද බන් ඉතින්........Appreciate bro!
hadda chater me gobbayath innnawa kudu karayyaaaaaaaaaaaa![]()






උබලව බලන්නේ නැතුව වෙන කාව බලන්න එන්නද බන් ඉතින්........
චාටර් නම් බලන්නේ නැතුව හිටපං. උඹ කොහොමද යකෝ ඌට ගොබ්බයා කියන්නේ. ඌව නොදන්න එකෙක් මේ ෆෝරම් එකේ නෑ. උඹ වගේ ගොබිලෙක් නෙමෙයි ඌ. ඌ හිත හොඳ හැමෝටම උදවු කරන කොල්ලෙක්. කටයි අහවල් එකයි වහගෙන පල යන දිල්ලියක.




මඩ බාල්දි එලියට එනවා වගේ..මාමේ මාමේ මගේ පිඟාන......
මෙය කවුරුන් විසින් කාහට කුමණ අවස්ථාවේදි කියන ලද්දක්ද?

