මචන්ල, මම මේ කියන්න යන්නෙ ලන්කාවෙ 3D සිනමා ශාලා ගැන.
අද වෙනකොට 3D සිනමා ශාලා 4ක් ලoකවේ කොලඔ ආශිතව තියෙනව.
1.කොලඔ මැජෙස්ටික් සිනමා ශාලාව.
මේකෙ 3D ශාලා 2ක් අද වෙනකොට තියෙනව.
- MC-Superior 3D
- MC-Platinum 3D
2.වැල්ලවත්තෙ සැවෝයි සිනමා ශලාව හා සැවෝයි මිනි සිනමා ශාලාව.
මෙක තවමත් වැඩි දියුනු වෙමින් තමයි තියෙන්නෙ. බොහෝ දුරට ලබන සතියෙ ඉදන් මෙකෙත් 3D Films පෙන්නයි.
ගොඩක් වෙලාවට සති අන්තයෙ යනවනන් online book කරල යන එක තමයි හොද.මොකද ලන්කවට 3D FILMS තවමත් අලූත් නිසා ගොඩක් දෙනෙක් WEEKENDS එනව බලන්න.
බලපු නැති අය අනිවාර්යෙන් 3D ෆිල්ම් එකක් බලන්න යන්න, අලුත් අත්දැකිමක් ගන්න පුලුවන්.

Last edited:

MC ake avengers beluwa

tv ekenda?