ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ඔව් බං ics 4.04 දාන කොට තනි file එකක් නෙවෙයි වෙ වෙනම දාන්න තිබුනේ එකේ PIT එකකුත් තිබුනා මොකද දැන් කරන්නේ

    උඹ ඔය දාපු 4.0.4 එක ගත්තේ කොහෙන්ද? ලින්ක් එකක් දීපන් බලන්න. කරන්න තියෙන්නේ 4.0.3 එකක් ෆ්ලෑෂ් කරන්න
     

    chamiths

    Member
    May 17, 2010
    335
    6
    0
    දකුනේ , sri ලංකා
    උඹ ඔය දාපු 4.0.4 එක ගත්තේ කොහෙන්ද? ලින්ක් එකක් දීපන් බලන්න. කරන්න තියෙන්නේ 4.0.3 එකක් ෆ්ලෑෂ් කරන්න
    මෙන්න ලින්ක් එක
    http://hotfile.com/dl/162208594/226b6f0/I9100XXLQ5_I9100OXALQ5_OXA.zip.html
    මම ආපහු
    4.0.3 එකක් ෆ්ලෑෂ් කරා ඒත් එහෙම්මමයි
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113

    Adaway කොල්ලෝ. බලපන් market ඒකෙ ඇති free app එකක්. iScreen caster pro එක බලපන් මචන් ipmart ඒකෙ තියෙනවද කියල හොයා ගන්න.

    ipmart mokadda ? :confused:
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Live with walkman 1k root karana vidiya kiayala denawada machan
    ලෙසිම විදිහ bootloader එක unlock කරල rooted kernel එකක් flash කරන එක. bootloader එක unlock කරොත් DRM keys නතිවෙනව. එහෙම නැත්ටම් මෙ guide එක පාවිචි කරන්න. http://forum.xda-developers.com/showthread.php?t=1688980

    GB root ICS root. ;)
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මෙන්න ලින්ක් එක
    http://hotfile.com/dl/162208594/226b6f0/I9100XXLQ5_I9100OXALQ5_OXA.zip.html
    මම ආපහු
    4.0.3 එකක් ෆ්ලෑෂ් කරා ඒත් එහෙම්මමයි

    sammobile එකෙන්ද ගත්තේ?
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මේතියෙන්නේ පහලම බලන්න :yes:

    bu35oidr.jpg

    I\O scheduler එකයි CPU governor එකයි කොකද හොද? මගෙ දැනට CPU governor එක on performance, I\O scheduler එක deadline.
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    processor eke life time eka adu wenawa
    this is a universal rule for anything u over clock(pc processo,vga,phone processor,phone gpu timings{you cannot oc that one with normal kernel :P}.I used to oc lot my vga and cpu for fun but not anymore )




    machan uba ad block karanna use karana app eka mokadda? share karannako apk eka puluwan nam


    also screen caster pro latest version eka kata hari puluwan nam hoyala dennako =)

    thanks මචො. පොඩක් වැඩිකරාට අවුලක් වෙයිද? 1.114GHz වගෙ? :D
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    thanks මචො. පොඩක් වැඩිකරාට අවුලක් වෙයිද? 1.114GHz වගෙ? :D

    set on boot නැතිව සෙට් කරන්න එතකොට stuck උනොත් reboot කලාම deafult settings වලට එනවා
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    phone එක නම් කැඩෙන්නේ නෑ එත් stuck වෙයි. වැඩිපුර OC කරපුවම thermal throttle කියන function එකෙන් heat වෙනවා වැඩි නම් ටක් ගාල clock speed එක අඩු කරනවා එත් ගොඩක් වෙලාවට මචන් phone එක stuck වෙනවා. උඹේ original එන්නේ 1GHz නම් 1.4GHz වැඩිත් එක්ක. අනික උඹ 1.4 කළා කියල normal usage එකේදී කිසි වෙනසක් නෑ මොකද CPU එක ලොකුම Frequency එකට යන්නේ Game එකක් වගේ ගහනකොට තමා. ෂුවර් නැත්නම් දාල බලපන් CPU SPY කියන app එක පයකට විතර පස්සේ app එක open කරලා බලපන් CPU එක මොන මොන Frequency වලට තිබ්බේ කියල.


    පැටියා;13088076 said:
    :yes: Max frequency කියන එක වෙනස් කලොත් තමයි ඔය සිද්දිය වෙන්නෙ.
    Min Frequency එක වැඩි කලොත් සාමාන්‍ය වෙලාවෙදිත් (CPU එකට load එක අඩු වෙලාවට) පර්මෛන්ස් වලට ඉෆෙක්ට් එකක් වෙනවා.
    ඒත් බැටරි බහිනවා ඉක්මනට. :yes:

    අඩො තැන්කියු මචො. එහෙනම් මම දැන් 1.114Ghz දාල තියෙන්නෙ. :Dඑක පාරක් over lock කරදින් phone එක auto reboot උනා.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    අඩො තැන්කියු මචො. එහෙනම් මම දැන් 1.114Ghz දාල තියෙන්නෙ. :Dඑක පාරක් over lock කරදින් phone එක auto reboot උනා.

    තව මචන් දෙයක් තියෙනවා. සමහර control app වලින් පුළුවන් voltage adjust කරන්න. එක එක frequency වලදි තියෙන voltages පොඩ්ඩ පොඩ්ඩ අඩු කරලා battery එක ලාවට වගේ save කරගන්න පුළුවන්. :yes:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මොකක්ද බං කිව එක පැහැදිලි නෑනෙ? :baffled:

    CPU Governors තියෙනවනේ Ondemand, Interactive, Powersave ඔයවගේ. මම කිව්වේ Ondemand use කරද්දී Schedule එක Deadline දාන්න කියල.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මොකද බං දැන් කරන්නේ ගොඩදාගන්න බැරි වෙයිද?

    තාම හොයනවා කොල්ලෝ XDA එකේ. උඹ වගේ තව කෙලවෙච්ච කස්ටිය ඇති. අදවත් මතක තිය ගනින් මාලාවට PIT එකක් flash කරන්න එපා developer කෙනෙක් කිව්වේ නැත්නම් :yes:
    Russia වලට ආපු එක දාල බැලුවද?

    http://www.hotfile.com/dl/162757936/89f6ec5/I9100XWLPM_I9100OXELP8_SER.zip.html
     
    Last edited:

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    thanks මචො. පොඩක් වැඩිකරාට අවුලක් වෙයිද? 1.114GHz වගෙ? :D

    mama kalayak ohoma use kala,wadak naha battery eka ikmanata bahina eka witarai wenne


    @ navod,tx
     
    Status
    Not open for further replies.