ඔව් බං ics 4.04 දාන කොට තනි file එකක් නෙවෙයි වෙ වෙනම දාන්න තිබුනේ එකේ PIT එකකුත් තිබුනා මොකද දැන් කරන්නේ
උඹ ඔය දාපු 4.0.4 එක ගත්තේ කොහෙන්ද? ලින්ක් එකක් දීපන් බලන්න. කරන්න තියෙන්නේ 4.0.3 එකක් ෆ්ලෑෂ් කරන්න
ඔව් බං ics 4.04 දාන කොට තනි file එකක් නෙවෙයි වෙ වෙනම දාන්න තිබුනේ එකේ PIT එකකුත් තිබුනා මොකද දැන් කරන්නේ
මෙන්න ලින්ක් එකඋඹ ඔය දාපු 4.0.4 එක ගත්තේ කොහෙන්ද? ලින්ක් එකක් දීපන් බලන්න. කරන්න තියෙන්නේ 4.0.3 එකක් ෆ්ලෑෂ් කරන්න
Adaway කොල්ලෝ. බලපන් market ඒකෙ ඇති free app එකක්. iScreen caster pro එක බලපන් මචන් ipmart ඒකෙ තියෙනවද කියල හොයා ගන්න.

ලෙසිම විදිහ bootloader එක unlock කරල rooted kernel එකක් flash කරන එක. bootloader එක unlock කරොත් DRM keys නතිවෙනව. එහෙම නැත්ටම් මෙ guide එක පාවිචි කරන්න. http://forum.xda-developers.com/showthread.php?t=1688980Live with walkman 1k root karana vidiya kiayala denawada machan

මෙන්න ලින්ක් එක
http://hotfile.com/dl/162208594/226b6f0/I9100XXLQ5_I9100OXALQ5_OXA.zip.html
මම ආපහු 4.0.3 එකක් ෆ්ලෑෂ් කරා ඒත් එහෙම්මමයි
මේතියෙන්නේ පහලම බලන්න
![]()
processor eke life time eka adu wenawa
this is a universal rule for anything u over clock(pc processo,vga,phone processor,phone gpu timings{you cannot oc that one with normal kernel}.I used to oc lot my vga and cpu for fun but not anymore )
machan uba ad block karanna use karana app eka mokadda? share karannako apk eka puluwan nam
also screen caster pro latest version eka kata hari puluwan nam hoyala dennako =)

I\O scheduler එක කොකද හොද?
thanks මචො. පොඩක් වැඩිකරාට අවුලක් වෙයිද? 1.114GHz වගෙ?![]()
]sammobile එකෙන් තමයි ගත්තේsammobile එකෙන්ද ගත්තේ?
phone එක නම් කැඩෙන්නේ නෑ එත් stuck වෙයි. වැඩිපුර OC කරපුවම thermal throttle කියන function එකෙන් heat වෙනවා වැඩි නම් ටක් ගාල clock speed එක අඩු කරනවා එත් ගොඩක් වෙලාවට මචන් phone එක stuck වෙනවා. උඹේ original එන්නේ 1GHz නම් 1.4GHz වැඩිත් එක්ක. අනික උඹ 1.4 කළා කියල normal usage එකේදී කිසි වෙනසක් නෑ මොකද CPU එක ලොකුම Frequency එකට යන්නේ Game එකක් වගේ ගහනකොට තමා. ෂුවර් නැත්නම් දාල බලපන් CPU SPY කියන app එක පයකට විතර පස්සේ app එක open කරලා බලපන් CPU එක මොන මොන Frequency වලට තිබ්බේ කියල.
පැටියා;13088076 said:Max frequency කියන එක වෙනස් කලොත් තමයි ඔය සිද්දිය වෙන්නෙ.
Min Frequency එක වැඩි කලොත් සාමාන්‍ය වෙලාවෙදිත් (CPU එකට load එක අඩු වෙලාවට) පර්මෛන්ස් වලට ඉෆෙක්ට් එකක් වෙනවා.
ඒත් බැටරි බහිනවා ඉක්මනට.![]()
එක පාරක් over lock කරදින් phone එක auto reboot උනා. මොකක්ද බං කිව එක පැහැදිලි නෑනෙ?Ondemand governer එකට dealine use කරන්න. interactive නම් cfq තමා.

Xperia Ice Cream Pureness build 8 released
For Neo V,Neo,Arc,Arc S & Ray
![]()
අඩො තැන්කියු මචො. එහෙනම් මම දැන් 1.114Ghz දාල තියෙන්නෙ.එක පාරක් over lock කරදින් phone එක auto reboot උනා.
මොකක්ද බං කිව එක පැහැදිලි නෑනෙ?![]()
මොකද බං දැන් කරන්නේ ගොඩදාගන්න බැරි වෙයිද?]sammobile එකෙන් තමයි ගත්තේ
පස්සේ update ෙවලා තිබුනා ඒක ලීක් ඒකක්කියලා
මොකද බං දැන් කරන්නේ ගොඩදාගන්න බැරි වෙයිද?

thanks මචො. පොඩක් වැඩිකරාට අවුලක් වෙයිද? 1.114GHz වගෙ?![]()