|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Mr.Mafia

Member
Oct 25, 2011
852
304
0
GodFather's Spot
laki2007
user_offline.gif

laki2007 has no status.
Junior Member



Join Date: May 2007
Posts: 1
reputation_pos.gif






:baffled::baffled::baffled:


කව්ද බන් මේ?

:confused::confused::confused:
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    anna Ehemalu Hariyata Kiyanne Neda

    ඔව් නැත්තම් ඉතින් මිනිස්සු හිතන්නෙ ලෝකෙ විවිධත්වය නිසා මිනිස්සු පුදුමාකාර වෙලා කියලනෙ.

    ලෝකය ගෝලාකාරයි!
    මිනිසුන් විවිධාකාරයි!!


    ඔය ලෝකය පැතලි වුණත් හැබැයි මිනිස්සුන්ගෙ විවිධාකාරීත්වයනම් වෙනස් වෙන්නෙ නෑ :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හැබැයි ඒකත් වැරදි නෑ නේද

    වැරදි නෑ. එත් මිනිසා. මනසින් උසස්. හිතන්න හැකියාව හා බුද්ධිය තියනව. හදන්නෙ ලෝකය වෙනස් කරන්න තමන්ගෙ බුද්ධිය මෙහෙවල. ඉතින් එහෙම කෙනා ලෝකෙ තියෙන විවිධත්වය නිසා ම තමන් පුදුමාකාර වෙන්න ඕන ද?
     
    Status
    Not open for further replies.