pati roll පටි රෝල් mega thread

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඔන්න අදත් අයියා මහන්සියෙන් රෝල් කරන පටි රෝල් .....

    PATI-ROLL.gif


    මෙන්න ලින්ක් එක:


    Direct download High quality :


    navodwickra ත් එක්ක පටි රෝල්ල් :lol:



    patismall.png
    dsrg.gif

    එල එල :) Anuja මල්ලිටයි navod අයියටයි REp ලබා දුන්නා :D
     
    • Like
    Reactions: navodwickra
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    ඔන්න අදත් අයියා මහන්සියෙන් රෝල් කරන පටි රෝල් .....
    අද දොර Lock හෝම්ස් :D:D

    පොඩ්ඩක් පරක්කු උනේ ගාල්ලට රෑ 07.00 ඉදන් 08.00 වෙනකම් ලයිට් කැපුවා ..:no:
    අපේ රටේ ඉතින් හොද කම නිසා අපිට හැමදාම රෑට ලයිට් කපනවා ...:rolleyes::rolleyes:
    මන් හිතන්නේ මේක තමා ආසියාවේ ASS චර්ය :confused::confused:



    PATI-ROLL.gif


    මෙන්න ලින්ක් එක:


    Direct download High quality :


    navodwickra ත් එක්ක පටි රෝල්ල් :lol:



    patismall.png
    dsrg.gif
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    Macho, man ubata repak dunna, poddak awada kiyapanko...
    Ara rep dunnama ena msg1 awe ne, but aye dennath be, dan keepa denektama denna gihin oka una...:confused:

    reputation_pos.gif
    pati roll පටි රෝල් mega... 07-25-2012 08:17 PM Panther +6

    thanks ඔන්න මමත් 6 ක් දුන්නා .......
     
    Last edited:
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    Anuja මල්ලි අද දාල තියෙන ලින්ක් එකේ HQ එක ඊයේ ගිය එකමනේ ..පොඩ්ඩක් බලන්න..

    නෑ නෑ ....
    PatiRoll_DoraLockHolmes_49_HQ.mp3
    මන් හරියට දැම්මා ... :rolleyes::rolleyes:

    Pink panther ඔයාට අව්ලක් නෑ නේ ?
    ලින්ක් එක නම් හරි කොල්ලෝ :D

     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    නෑ නෑ ....
    PatiRoll_DoraLockHolmes_49_HQ.mp3
    මන් හරියට දැම්මා ... :rolleyes::rolleyes:



    අහ්හ් හරි දැන් ...ඉස්සෙල්ල මේක නෙවෙයි බන් තිබ්බේ..10MB ඊයේ ෆයිල් එක බෑවුනේ.මොකද්ද මන්ද ඒ උනේ..:baffled:
    දැන් හරි..
    11.gif
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    අහ්හ් හරි දැන් ...ඉස්සෙල්ල මේක නෙවෙයි බන් තිබ්බේ..10MB ඊයේ ෆයිල් එක බෑවුනේ.:baffled:
    දැන් හරි..
    11.gif

    අද එකේ මම මෙගා බ්ලාස්ට් intro එක දාල ඇති :P
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    Macho, puluwannam, mega blast1e record karala deepanko....:P


    පිස්සුද බන් රෙකෝඩ් කරන්න ඕන නෑ..ෂෝ එක බාගන්න ලින්ක් ඕන නම් දෙන්නම්..:yes:
    නවෝදයට වද දෙන්නේ මොකටද...:P
    ගිය පාර එක ඕන නම් කියපන්...:D