fiverr එකෙන් පේපැල් එකට සල්ලි ගන්න විදිහට පේපැල් අකවුන්ට් එකක් හදා ගන්න විදිහ මුල ඉදන් කියල දෙන්න පුලුවන්ද දන්න කෙනෙක්ට ? ලොකු උදව්වක්
වේරිෆයි කරන්න සම්පත් ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා.
මට උදව්වක් කරන්න දන්න කෙනෙක්
paypal එකේ සල්ලි මට සම්පත් කාඩ් එකට ගන්න පුලුවන් වෙයිද ?
වේරිෆයි කරන්න සම්පත් ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා.
මට උදව්වක් කරන්න දන්න කෙනෙක්
paypal එකේ සල්ලි මට සම්පත් කාඩ් එකට ගන්න පුලුවන් වෙයිද ?