paypal + fiverr + sampath credit card

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,893
    10,487
    113
    In the eyes of my girl
    fiverr එකෙන් පේපැල් එකට සල්ලි ගන්න විදිහට පේපැල් අකවුන්ට් එකක් හදා ගන්න විදිහ මුල ඉදන් කියල දෙන්න පුලුවන්ද දන්න කෙනෙක්ට ? ලොකු උදව්වක්

    වේරිෆයි කරන්න සම්පත් ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා.

    මට උදව්වක් කරන්න දන්න කෙනෙක්

    paypal එකේ සල්ලි මට සම්පත් කාඩ් එකට ගන්න පුලුවන් වෙයිද ?
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,344
    5,458
    113
    Sampath wishwa connect karala debit ekatath gaththa heki, eth credit card ekata ganna eka thama hoda, hnb debit walata wage block karai nethnam, HNB/Sampath/Commercial onema ekaka CREDIT CARD ekak aran link karapan macho, withdraw karanna puluwan aulak nethiwa. hebei paypal limit wenna puluwan wedipura withdraw kaloth card ekata.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,893
    10,487
    113
    In the eyes of my girl
    Sampath wishwa connect karala debit ekatath gaththa heki, eth credit card ekata ganna eka thama hoda, hnb debit walata wage block karai nethnam, HNB/Sampath/Commercial onema ekaka CREDIT CARD ekak aran link karapan macho, withdraw karanna puluwan aulak nethiwa. hebei paypal limit wenna puluwan wedipura withdraw kaloth card ekata.

    ade thanks machan wadiya nam bun fiverr $100 wage machan withdraw kalot eka para kela weida